- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
මේ අනුව ජෙට්වින්ග් සමූහයේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ ආයෝජන හස්තය වන ජෙට්වින්ග් සිම්ෆනි ලිමිටඩ් විසින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50,218,856 ක මූලික මහජන කොටස් නිකුතුවක් කැඳවා තිබේ.
මෙහිදී රු. 18, රු. 17, රු. 16 හා රු. 15 යන මිල කාණ්ඩවලින් ඒ සඳහා ඉල්ලුම් කළ හැකිවේ.
මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරු ලෙසින් කැපිටල් එලායන්ස් පාට්නර්ස් ලිමිටඩ් කටයුතු කරනු ඇත.
2017 දෙසැම්බර් 14 වන දින මෙම නිකුතුව මහජනයා සඳහා විවෘත කිරීමට නියමිතය.
හිරාන් කුරේ මහතා ජෙට්වින්ග් සමූහයේ සභාපතිවරයා වේ.