The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි" Empty ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"

    Post by Ethical Trader Thu Nov 30, 2017 4:12 pm

    BBC Sandeshaya 2017 නොවැම්බර් 29

    ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් තොරව තනිව තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) පවසයි.

    ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා සාකච්ඡා පැවැත්වුණු නමුත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් අවංක උත්සාහයක් නොදැරුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

    "සාකච්ඡා පැවැත්වුණා, ඒත් ඒ අය අවංකව මේක සාර්ථක කරගන්න සාකච්ඡාවට ප්‍රවේශ වුණා කියල මට පෙන්නේ නෑ," ඔහු පැවසීය.

    ඒ පිළිබඳව සෙනසුරාදා රාත්‍රියේ පැවති මූලික සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි හා සීබී රත්නායක මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.

    "මේ නම් කරපු කණ්ඩායම දිහා බැලුවමම, ඒගොල්ල දිගින් දිගටම වෙනම පක්ෂයක් හදන්න මුල්වෙච්ච කට්ටිය. ඒ වගේම මේ එකතුවීම්වලට අකමැති කණ්ඩායමක් තමයි මේකට නම් කරලා තියෙන්නේ," අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

    නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවලට එක්ව සිටියහ.

    සෙනසුරාදා පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන, "මූලික එකඟතා කිහිපයකට අපිට එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් ගැන අපිට අපේ නායකයන් සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ ගැන එකඟතාවකට එන්න බැරිවුනා. ඒ ගැන දෙපාර්ශ්වයේම නායකත්වය සමග සාකච්ඡා කරලා නැවත අඟහරුවාදා රැස්වෙනවා තීරණයකට එළඹෙන්න."

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අගමැති පදවිය හෝ විපක්ෂ නායක පදවිය ලබා දිය යුතු යයි සාකච්ඡාවලදී කොන්දේසියක් ඉදිරිපත් වූ බවට මාධ්‍ය වාර්තා පළවුවත් දෙපාර්ශවයම එය ප්‍රතික්ෂේප කළහ.

    එහිදී සාකච්ඡා වූ කොන්දේසි මොනවා දැයි දෙපාර්ශ්වයම හෙළිකර නැත. ඉන් අනතුරුව අඟහරුවාදා පැවති සාකච්ඡා සාර්ථක නොවූයේ ආරම්භයේ සිටම එකමුතුව තරග කිරීමේ අපේක්ෂාව සාර්ථක කරගනු වෙනුවට එය "කඩාකප්පල් කිරීම සඳහා" ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස කටයුතු කිරීම හේතුවෙන් බවට ද ධීවර අමාත්‍යවරයා චෝදනා කරයි.

    "ඒ නිසා අපේ බලාපොරොත්තුවක් නෑ. අපි නාම යෝජනා භාර දෙන එක ඉදිරි දිනවල සිද්ද වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට අපි තරග කරන්න."

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට වැඩි පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන බැවින් තනිව තරග කර ශ්‍රීලනිපයට ජයග්‍රහණය කළ හැකි දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ, "ජනතාව අපිට ඡන්දේ දෙනවා. අපිට ජයග්‍රහණයක් කරන්න පුළුවන්. අපි එකතු වුනා නම් විජයග්‍රහණයකට යන්න තිබුණ. ඒ සඳහා තමයි අපි උත්සාහ දැරුවේ," යනුවෙනි.

    ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබුණ ද, කිසිදු මැතිවරණයක් එජාපය සමග එක්ව තරග කිරීමේ අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාග සහ පසුගියදා ප්‍රකාශයට පත් වූ සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂ හේතුවෙන් පළාත් පාලන මැතිවරණ තවත් කල් යනු ඇති බවට අවධානය පළ වී තිබුණි.

    ඒ අනුව ආයතන 93 ක් සඳහා මැතිවරණ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතය.

      Current date/time is Sun Sep 01, 2024 6:21 am