The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" Empty උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්"

    Post by Ethical Trader Mon Nov 20, 2017 11:34 am

    BBC Sandeshaya 2017 නොවැම්බර් 19
    උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" _98817160_1ed41af5-e3a4-476a-bfd4-fdba44b29cbc
    Image copyright DIGITALGLOBE

    සිය මුල්ම බැලිස්ටික් මිසයිල සහිත සබ්මැරීනය ඉතාමත්ම ඉක්මනින් "නිෂ්පාදනය කර ස්ථාපිත කිරීම" පිණිස උතුරු කොරියාව දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් සිටින බව නව චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් පවසයි.

    දිගු දුර විදින අන්තර් මහාද්වීපික මිසයිල දැනටමත් නිෂ්පාදනය කර තිබෙන උතුරු කොරියාව, සබ්මැරීනයක සිට දිගු දුර විදින මිසයිල නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ද වසර කිහිපයක් මුළුල්ලේ අත් හදා බලමින් සිටියි.

    එවැනි ඡායාරූප පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත 38 North වෙබ් අඩවිය පවසන්නේ අදාළ ඡායාරූප මගින් එම වැඩසටහන පිළිබඳව ඉතා බලගතු සිහි කැඳවීමක් කෙරෙන බවය.

    මිසයිල විදිය හැකි සබ්මැරීනයක සහ එහි සිට මිසයිල විදිනයක ආකෘති දැනටමත් උතුරු කොරියාව සතුව පවතින අතර, එහි සිට දැනටමත් අත් හදා බැලීම් කිහිපයක් සිදු කර තිබේ. එහෙත් එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම පිණිස නැගෙනහිර වෙරළේ සින්පෝ (Sinpo) නැව් තටාකාංගනයේ දැවැන්ත ඉදිකිරීම් සිදුවෙමින් පවතින බව නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී තිබේ.
    උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්" _98817167_202d6fac-e6e6-4677-96d3-86388d2997b8
    Image copyright DIGITALGLOBE

    උතුරු කොරියාව, මිසයිල රැගෙන යා හැකි තවත් සබ්මැරීනයක් නිෂ්පාදනය කරමින් සිටිනවා විය හැකි බවට ද ඉඟි පලවෙමින් පවතී.

    චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන ඉතා විශාල වක්‍රාකාර වස්තු දෙක සබ්මැරීනයේ අභ්‍යන්තර බඳ විය හැකිය.

    මේ වසර පුරාම සින්පෝ තටාකාංගනයේ සුවිසල් ඉදිකිරීම් ශාලාවලට යාබදව පිහිටි භූමියට සහ එයින් ඉවතට විවිධ කොටස් ගෙන යනු ලැබූ ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට ලැබේ.

    නිරන්තරයෙන් ඔබ මොබ යන සුවිසල් දොඹකර මගින් ද පැහැදිලි වෙන්නේ "දිගු කාලීන සහ ක්‍රියාකාරී නැව් ඉදිකිරීමේ වැඩසටහනක්" බව ද 38 North වෙබ් අඩවිය පවසයි.

    සබ්මැරීනයේ සිට මිසයිල විදීම පිණිස භාවිතා කිරීමේ අරමුණින් විය හැකි මිසයිල අත් හදා බැලීමේ ස්ථානයක් ද ඉදිකෙරෙමින් පවතී.

    සබ්මැරීනවල සිට විදින මිසයිල අත් හදා බැලීමේ උතුරු කොරියානු වැඩසටහනේ ප්‍රගතිය චන්ද්‍රිකා ඡායාරූප මගින් පමණක් තක්සේරු කිරීම අසීරුය.

    එහෙත් මූලෝපායික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (International Institute for Strategic Studies) අවි ආයුධ පාලනය පිළිබඳ විශේෂඥයෙකු වන මාර්ක් ෆිට්ස්පැට්‍රික් (Mark Fitzpatrick) බීබීසීයට පැවසූ පරිදි, කිසියම් ලෙසකින් උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහනට එරෙහිව ප්‍රහාරයක් එල්ල වුවහොත් සබ්මැරීනවල සිට විදින මිසයිල මගින් උතුරු කොරියාවට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ වෙනත් හැකියාවක් ද හිමිවේ.

      Current date/time is Sat Jul 27, 2024 12:09 pm