The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට Empty ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට

    Post by Ethical Trader Mon Nov 13, 2017 5:27 pm

    BBC Sandeshaya පැය 2 කට පෙර
    ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට _98725479_3ba7651a-8b60-4a76-9f2a-d5cea2411b26
    Image copyright REUTERS/TASNIM NEWS AGENCY

    ඉරානය සහ ඉරාකය අතර උතුරු දේශසීමා කළාපයේ හටගත් මැග්නිටියුඩ් ඒකකයෙන් 7.3 ක භූමිකම්පාවකින් අනතුරුව 221 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර, තවත් 5,660 දෙනෙකුට තුවාල සිදු වී තිබේ.

    භූමිකම්පාවෙන් අනතුරුව 70,000 ක පිරිසකට උන් හිටි තැන් අහිමි වී ඇති බව ඉරානයේ ආධාර ආයතනයක් පවසයි.

    මෙය, මේ වසර තුළ හටගත් භූමිකම්පාවලින් බරපතලම කම්පන අතරට එක් වේ.

    බටහිර ඉරානයේ කර්මන්ෂා (Kermanshah) ප්‍රාන්තයේ 207 දෙනෙකු මියගොස් ඇති අතර, ඉරානයේ වෙනත් ප්‍රදේශවලදී තවත් හත්දෙනෙකු මියගොස් තිබේ.

    භූමිකම්පාවත් සමගම ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ජනතාව වීදිවලට දිව ගිය අතර, එහිදී තවත් හත්දෙනෙකු මියගොස් තිබේ.

    අගනුවර පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ දේව යාතිකා විකාශනය කෙරෙමින් තිබිණ.



    "මම දරුවෝ එක්ක රෑ කෑම ගනිමින් හිටියා. ඒ වෙලාවේ එකපාරටම අපේ ගොඩනැගිල්ල නටන්න පටන් ගත්තා," බැග්ඩෑඩ් නුවර වෙසෙන තිදරු මවක වන මජිඩා අමීර් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
    ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට _98725480_65ebd5ab-41f0-411b-b04d-5204974f6433
    "ඉස්සෙල්ලම මම හිතුවේ ඒක ලොකු බෝම්බයක් කියල. ඊට පස්සේ 'භූමිකම්පාවක්' කියල හැමෝම කෑගහනවා මට ඇහුනා.

    ඉරානයේ පමණක් 5,341 දෙනෙකු තුවාල ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් උපුටා දක්වමින් ඉස්නා (Isna) සහ කබාර් (Khabar) පුවත් ආයතන වාර්තා කරයි.

    භූමිකම්පාවෙන් වැඩිම පිරිසකට හානි වී තිබෙන්නේ ඉරානයේ සර්පොල් ඒ සහාබ් (Sarpol-e Zahab) නගරයට බව බලධාරීහු පවසති.

    නගරයේ ප්‍රධාන රෝහලට ද බරපතල හානි සිදු වී ඇති බැවින්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.

    එමෙන්ම කඳුකර ප්‍රදේශවල බොහෝ නිවාස තනා තිබෙන්නේ මඩවලින් බැවින් ඉරිදා (නොවැම්බර් 12) රාත්‍රියේ හටගත් භූමිකම්පාව වැනි බරපතල භූමිකම්පාවක් ඇතිවුවහොත් එම නිවාස සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය.

    ඉරානයේ ගම්මාන අටක බරපතල හානි වාර්තා වී තිබෙන බව ඉරානයේ රතු අද සඳ සංවිධානයේ ප්‍රධානී මොර්ටෙසා සලීම් (Morteza Salim) ඉරාන රාජ්‍ය රූපවාහිනියට පැවසීය.

    භූමිකම්පාව හේතුවෙන් ඉරාකයේ බරපතලම හානිය සිදු වී තිබෙන්නේ ඩර්බන්දිකාන් (Darbandikhan) නගරයටය.
    [img]ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට _98725478_8cdd255b-f274-49f2-a8d2-e75892b63f36Image copyright AFP/getty images[/img]
    ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට _98725481_d5e158ed-c01c-4c37-879b-6723df2f24e1
    Image copyright REUTERS/TASNIM NEWS AGENCY

    "තත්වය ඉතාමතම දරුණුයි," කුර්දිස්තානයේ සෞඛ්‍ය අමාත්‍ය රෙකව්ත් හමා රෂීඩ් (Rekawt Hama Rasheed) රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.

    ඉරාකයේ කුර්දිස්තාන ප්‍රදේශයේ 321 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

      Current date/time is Sun Sep 01, 2024 6:01 am