The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය Empty නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය

    Post by nihal123 Mon Sep 18, 2017 3:38 pm

    නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය
    September, 18, 2017

    ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් (venture-capital) සම්පාදන සමාගමක් වන Social Capital හි නිර්මාතෘ චමත් පලිහලිටිය විසින් දියත් කරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් එක්රැස් කර ගෙන තිබේ.

    ලන්ඩලයේ තවත් මෙවැනිම ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සම්පාදන සමාගමක් වන Hedosophia හා ඒකාබද්ධ වෙමින් ස්ථාපිත කරන ලද Social Capital Hedosophia Holdings Corp විසින් දියත් කරනු ලැබූ මෙම මූලික කොටස් නිකුතුව තුළින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහළම ආයෝජනයට මුල පුරන ලද පුද්ගලයා බවට චමත් පලිහපිටිය හඳුන්වා දීමට විදෙස් මාධ්‍ය කටයුතු කර ඇත.

    පසුගිය බදාදා (13) සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මූලික මහජන කොටස් නිකුතුව හරහා ඩොලර් මිලියන 600 ක් සම්පාදනය කර ගෙන ඇති බවයි. බදාදා දිනයේ දී නිව්යෝර්ක් ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි මෙම කොටසක් ඩොලර් 10 බැගින් ලැයිස්තුගත කරනු ලැබූ අතර පසුදින එනම් බ්‍රහස්පතින්දා පළමු භාගය තුළ දී 3.5% කින් මෙම කොටසක් ඉහළ නැග තිබේ.

    කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ Social Capital Hedosophia සතුව කිසිදු භාණ්ඩයක්, ගනුදෙනුකරුවකු හෝ සේවාවක් මේ වනතුරුත් නොමැති වීමයි. සැබැවින්ම එය නම පමණක් හැරෙන්නට එය කිසිවක් නැති සමාගමකි.

    මෙම අරමුදල් සම්පාදනය තුළින් සමාගම අපේක්ෂා කරනු ලබන්නේ පුද්ගලික තාක්ෂණික සමාගම්වල, මූලාරම්භ (startups) කොටස් මිල දී ගැනීමයි. එය සුළුතර කොටස් ප්‍රමාණයක සිට බහුතර, පාලන බලය සහිත කොටස් ප්‍රමාණයක් මෙන්ම සම්පූර්ණ අයිතිය අත්පත් කර ගැනීමක් දක්වා විය හැකිය. විශේෂයෙන්ම මහජන නිකුතු හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට නොහැකි සමාගම්වලට චමත් ගේ මෙම ක්‍රියාව විශාල ආශිර්වාදයකි.

    AOL හි උපසභාපතිධූරයට පත් ලාබාලම පුද්ගලයා ලෙසින් ඉතිහාසගත වන චමත් පලිහපිටිය පසුකාලයේ දී මාර්ක් සකර්බර්ග් සමඟ එක්වූයේ ෆේස්බුක් සමාජ ජාලයේ ආරම්භක වකවානුවේ දීය. එහි විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ ඔහු ෆේස්බුක් සාමාජිකයින් සංඛ්‍යාවෙහි දැවැන්ත වර්ධනය අත්පත් කර ගැනීම සඳහා සාධනීය බලපෑමක් කළ අයෙකි.

    Social Capital Hedosophia ඇස්තමේන්තු කර ඇති ආකාරයට මේ වන විට සිය ආයෝජන යෙදවීමට සූදානම් startups සමාගම් 150 ක් පමණ ඇති අතර ඒවා සියල්ලගේ වටිනාකම් ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. වර්තමානයේ දී ලැසිස්තුගත තාක්ෂණික සමාගම් 200 ක් පමණ වන අතර ඒවායේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 1 කි.

    මේ අනුව තවත් වසරක කාලයක් තුළ දී Social Capital Hedosophia ආයෝජිත සමාගම්, ලැයිස්තුගත කිරීමට බලාපොරොත්තු වන අතර තොරතුරු තාක්ෂණ අංශයේ ඔහු සිදුකරනු ලබන මෙම ආයෝජන සමඟම අනාගතයේ දී මෙම කර්මාන්තයේ වොරන් බෆේ කෙනෙකු බවට චමත් පලිහපිටිය පත්වනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනු ලබයි.

      Current date/time is Sun Sep 01, 2024 7:23 am