The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyYesterday at 9:43 pm by nihal123

» What Would You Do?
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyYesterday at 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyYesterday at 10:13 am by Topcat

» අනං මනං! #/+?.<>
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyYesterday at 7:14 am by ruwan326

» Thread for News on Local and Foreign Politics
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyYesterday at 6:32 am by ruwan326

» Browns Investments update
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 18, 2019 10:41 pm by lanka

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 18, 2019 8:18 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

» Hayleys MGT
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyFri Aug 16, 2019 8:55 pm by ruwan326

» CFVF - First Capital
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyFri Aug 16, 2019 9:58 am by CK

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 14, 2019 4:57 pm by The Invisible

» Thread for News on CSE and SL Economy
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 14, 2019 9:22 am by The Invisible

» Ceylinco Insurance CINS
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 14, 2019 9:18 am by The Invisible

» HNB.N0000 ( Hatton National Bank PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 14, 2019 9:15 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 14, 2019 9:11 am by The Invisible

» Tourism Sector
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 14, 2019 4:55 am by NIRMALSG

» LIOC.N0000 (Lanka IOC PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 12, 2019 2:55 pm by xmart

» HAYL.N0000 Hayleys PLC
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 12, 2019 1:43 pm by CK

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 12, 2019 1:33 pm by The Invisible

» Grain Elevators
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 12, 2019 1:31 pm by The Invisible

» Sri Lanka sets US$3.5bn tea export target for 2030
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 12, 2019 1:27 pm by The Invisible

» Tea: July 2019 national average shows gains month on month
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySun Aug 11, 2019 9:19 pm by Topcat

» OSEA .N
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 10, 2019 6:40 pm by The Invisible

» Sri Lanka mulls reforms to punish 'errant' plantation companies
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 10, 2019 6:33 pm by The Invisible

» JKH.N0000
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 10, 2019 11:38 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 10, 2019 10:42 am by The Invisible

» Nestle NEST
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 10, 2019 10:28 am by The Invisible

» Ceylon Tobacco CTC
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptySat Aug 10, 2019 10:26 am by The Invisible

» Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyFri Aug 09, 2019 5:37 pm by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyFri Aug 09, 2019 5:07 pm by Ethical Trader

» VFIN - where the journey leads it?
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyFri Aug 09, 2019 9:21 am by ruwan326

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyFri Aug 09, 2019 9:20 am by ruwan326

» SPEN.N0000
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 10:20 pm by The Invisible

» Lanka Tiles
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 10:15 pm by The Invisible

» Expolanka
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 8:28 pm by ruwan326

» Tile - Snapshot
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 11:37 am by mymoney

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 11:31 am by mymoney

» නිරුවත
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 9:36 am by කිත්සිරි ද සිල්වා

» HAYC - Haycarb
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyThu Aug 08, 2019 7:32 am by Beta

» WATA - Watawala
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 07, 2019 12:03 pm by lanka

» Chemanex
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyWed Aug 07, 2019 6:40 am by The Invisible

» East West properties
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyTue Aug 06, 2019 8:17 am by slstock

» CSE Market Wrap - 02.08.2019
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyTue Aug 06, 2019 6:59 am by pjrngroup

» Kandy Hotels
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyTue Aug 06, 2019 6:55 am by pjrngroup

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 05, 2019 10:07 pm by The Invisible

» 1000 Post Club | Celebration of a Great Milestone
මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි EmptyMon Aug 05, 2019 6:25 pm by pathfinder

August 2019
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි

Go down

මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි Empty මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි

Post by nihal123 on Tue Aug 28, 2018 11:15 am

2018 වසරේ මුල් මාස 06 සඳහා විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන මේ වන විට ප්‍රකාශයට පත් වී තිබේ. ඊට අනුව 2018 ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ සම්පූර්ණ අපනයන ආදායම ඩොලර් මිලියන 5,732 ක් ලෙසින් සටහන් වන අතර මෙම මාස 06 දී ආනයන සඳහා ශ්‍රී ලංකාව විසින් දරා ඇති වියදම ඩොලර් මිලියන 11,441 කි.

මේ අනුව වසරේ මුල් භාගය තුළ දී වෙළෙඳ ගිණුමේ වාර්තා වන හිඟය ඩොලර් මිලියන 5,709 කි.

මේ අතර 2018 ජූනි මාසයේ දී අපනයන ආදායම ඩොලර් මිලියන 1,024 ක් ලෙසින් සටහන් වන අතර එය 2017 ජූනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 987 ක අපනයන ආදායම හා සැසඳීමේ දී 3.8% ක වර්ධනයකි. කෙසේ වෙතත් අපනයන ආදායම වර්ධනය වූවාට වඩා පස්ගුණයකට වඩා වැඩි වේගයකින් ආනයන වියදම 2018 ජූනි මාසයේ දී වර්ධනය වී තිබේ. එහිදී 2017 ජූනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,541 ක ආනයන වියදම 18.1% කින් ඉහළ ගොස් 2018 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 1,819 ක් ලෙසින් සටහන් වේ.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආනයන වර්ධනය ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය 2017 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2018 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව පුළුල් වී ඇති බවයි. 2018 වසරේ පළමු භාගය තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය 2017 වසරේ පළමු භාගයට සාපේක්ෂව කැපී පෙනෙනජ පුළුල් වී ඇති බව මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.

http://biz.adaderana.lk
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි Empty Re: මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි

Post by Ethical Trader on Tue Aug 28, 2018 1:58 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5434
Join date : 2014-02-28

Back to top Go down

මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි Empty Re: මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි

Post by spw19721 on Tue Aug 28, 2018 8:01 pm

Thanks
spw19721
spw19721
Active Member
Active Member

Posts : 578
Join date : 2015-08-22

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum