The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"තේරුණේ දැන් තමයි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"තේරුණේ දැන් තමයි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"තේරුණේ දැන් තමයි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"තේරුණේ දැන් තමයි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"තේරුණේ දැන් තමයි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"තේරුණේ දැන් තමයි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"තේරුණේ දැන් තමයි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"තේරුණේ දැන් තමයි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"තේරුණේ දැන් තමයි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"තේරුණේ දැන් තමයි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"තේරුණේ දැන් තමයි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"තේරුණේ දැන් තමයි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"තේරුණේ දැන් තමයි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"තේරුණේ දැන් තමයි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"තේරුණේ දැන් තමයි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"තේරුණේ දැන් තමයි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"තේරුණේ දැන් තමයි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"තේරුණේ දැන් තමයි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"තේරුණේ දැන් තමයි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"තේරුණේ දැන් තමයි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"තේරුණේ දැන් තමයි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"තේරුණේ දැන් තමයි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"තේරුණේ දැන් තමයි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"තේරුණේ දැන් තමයි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"තේරුණේ දැන් තමයි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"තේරුණේ දැන් තමයි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"තේරුණේ දැන් තමයි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"තේරුණේ දැන් තමයි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"තේරුණේ දැන් තමයි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"තේරුණේ දැන් තමයි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"තේරුණේ දැන් තමයි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"තේරුණේ දැන් තමයි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"තේරුණේ දැන් තමයි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"තේරුණේ දැන් තමයි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"තේරුණේ දැන් තමයි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"තේරුණේ දැන් තමයි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"තේරුණේ දැන් තමයි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"තේරුණේ දැන් තමයි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"තේරුණේ දැන් තමයි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"තේරුණේ දැන් තමයි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"තේරුණේ දැන් තමයි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"තේරුණේ දැන් තමයි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"තේරුණේ දැන් තමයි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"තේරුණේ දැන් තමයි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    "තේරුණේ දැන් තමයි"

    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    "තේරුණේ දැන් තමයි" Empty "තේරුණේ දැන් තමයි"

    Post by Danidu Tue Sep 05, 2017 8:46 am

    ගඩාෆි එළවීම ගැන ලිබියානු ජනතාව පසුතැවිල්ලෙන්

    "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා පරණ කියමනක්‌ තියෙනවනේ. ඒ කිව්වේ කවුරු මොනව කිව්වත් ඒව තමන්ගේ නුවණින් බුද්ධියෙන් විමසලා බලලා ඇත්ත නම් විතරක්‌ පිළිගන්න ඕන කියන එකයි. එහෙම නොකළොත් පස්‌සෙ පසුතැවෙන්න සිද්ධ වෙනවනෙ. මේකත් එහෙම අනුන් කියන කතා සිහිබුද්ධියෙන් විමසන්නෙ නැතිව කියපු ගමන් පිළි අරන් වැඩ කරල දැන් පසුතැවෙන ජනතාවක්‌ ගැන අහන්න ලැබෙන කතාවක්‌.

    ඒ රට තමයි ලිබියාව. බටහිර රටවල්වල මැදිහත් වෙලා "ලිබියාවේ සිත් පිත් නැති ඒකාධිපතියා" කියලා හඳුන්වපු කර්නල් මුවම්මර් ගඩාෆිව බලයෙන් පහ කරලා, මරලා දාලා දැන් අවුරුදු හයක්‌ වෙන්නත් එනවා. ඒ "ඒකාධිපති පාලකයා" බලයෙන් පහ කරලා රටට "යහපත් පාලනයක්‌" එක්‌ක "වෙනසක්‌" ගේන්න ලිබියානු වැසියොත් ගොඩක්‌ එකතු වුණා.

    ඉතින් ඒ ඒකාධිපති පාලකයා එලවා දමලා ඒ ලිබියානු වැසියන් ගේන්න බලාපොරොත්තු වුණ "වෙනස" ඒ අයට ලැබිලද.?

    බලාපොරොත්තු වුණ වෙනස කෙසේ වෙතත් "සැබෑ වෙනසක්‌" නම් මේ වෙනකොට ලිබියාවට ලැබිලා.

    ගඩාෆිගේ පාලනය යටතේ ලිබියාව ඉහළ ඒක පුද්ගල ආදායමක්‌ ඇති, සෞඛ්‍යය අධ්‍යාපනය ආදී ක්‌ෂේත්‍රවලින් කලාපයේ ඉහලම පහසුකම් සහිත, ඉහල සාක්‌ෂරතාවයක්‌ ඇති සශ්‍රීක රාජ්‍යයක්‌ වෙලා තිබුණා. ඒත් මේ වෙනකොට ලිබියාවට අයි එස්‌ ත්‍රස්‌තයින් ව්‍යාප්ත වෙලා. බඩු මිල පස්‌ හය ගුණයකින් ඉහළ ගිහින්. රජයේ සේවකයන්ගේ වැටුප් පවා මාස ගාණකින් ගෙවලා නැති තැනට ඇවිත්. හැම තැනම ත්‍රස්‌ත බය රජ වෙලා. ඒ මදිවාට රටේ ආරක්‌ෂාව බිඳ වැටිලා තියෙන නිසා දවසකට අප්‍රිකානු සංක්‍රමණිකයෝ 8000 ක්‌ විතර ලිබියානු දේශ සීමාව හරහා රට ඇතුළට එනවා. ඒ සංක්‍රමණිකයො මධ්‍යධරණීය හරහා යුරෝපීය රටකට පැනගන්න කාලය එනකල් පදිංචි වෙන්නෙත් ලිsබියාවෙ. ඇත්තටම ලිබියාවට තිබුණාට වඩා "සැබෑ වෙනසක්‌" ලැබිලා. ඒ නිසා "ඒකාධිපති පාලකයා" එලවන්න අවි අතට ගත්ත ලිබියානුවොත් අද කියන්නෙ වෙනස්‌ කතාවක්‌.

    "ගඩාෆිට විරුද්ධව කෙරුණ විප්ලවයට මම එකතු වුණේ මුල් කාලෙදිමයි. ලිබියාවෙ මුර්සුක්‌ නගරයේ ජීවත් වෙන විප්ලවීය නායකයෙක්‌ වුණු 31 හැවිරිදි මුහම්මද් කියනවා. "2011 ට කලින් මම මේ ලෝකෙ කාටත් වැඩියෙන් වෛර කළේ ගඩාෆිට. ඒත් ගඩාෆි නැතිවුණායින් පස්‌සෙ ජීවත් වෙන එක එන්න එන්නම අමාරු වුණා. දැන් මම කාටත් වඩා ගඩාෆිට ගරු කරන කෙනෙක්‌."

    2011 " ලිබියානු වැසියන්ටත් ලෝකයටත් ඒත්තු ගන්නපු කතාව තමයි "ගඩාෆි තමන්ගෙම රටේ වැසියන්ට විරුද්ධව මහා විනාශයක්‌, මහා ලේ වැගිරීමක්‌ කරන්න සූදානම් වෙනවා" කියන එක. ඒ මහා විනාශය වලක්‌වලා, ලිබියාවේ සිවිල් ජනතාව ආරක්‌ෂා කරන්න ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම උවමනා වෙනවයි කියලා තීන්දු වුණා. ඒත් පස්‌සෙ කාලෙකදී Hමප්බ Rසටයඑs උaඑජය කියන සංවිධානයේ අධ්‍යයනයකින් කළ දත්ත විශ්ලේෂණයකිනුත්, Aපබැsඑහ ෂබඑeරබ්එසදබ්ක සංවිධානයෙන් කරපු අධ්‍යයනයකිනුත් තහවුරු වෙලා තිබුණා කර්නල් මුවම්මර් ගඩාෆිට විරුද්ධව කරලා තිබුණු චෝදනා බොහොමයක්‌ ගොතපු කතාන්දර කියලා.

    "විදේශීය කුලී හමුදාවන් සහ හෙලිකොප්ටර් යානා යොදවලා ලිබියාවේ සිවිල් විරෝධතාකරුවන්ට විරුද්ධව මහා ජන ඝාතනයක්‌ කරන්න ගඩාෆි රෙජීමය සූදානම් වන බවට විවිධාකාර කතන්දර වැලක්‌ කියමින් නේටෝ නායකයන්, විරුද්ධවාදී කණ්‌ඩායම් සහ මාධ්‍ය විසින් ලොකු ප්‍රචාරයක්‌ ගෙන ගියා. එහෙත් පසුගිය කාලය තුළ Aපබැsඑහ ෂබඑeරබ්එසදබ්ක හෙවත් ජාත්‍යන්තර ක්‌ෂාම ආයතනය විසින් කරපු විමර්ශනයන් කිසිවකට මේ මානව හිමිකම් කඩකිරීම් ගැන කිසිදු සාක්‌ෂියක්‌ සොයා ගන්න බැරි වුණා. ඒ නිසා මේ චෝදනා ගැන සැකයක්‌ පමණක්‌ ඉතිරි වුණා. ඒ වගේම බෙන්ගාසි කැරලිකරුවන් මේ කතන්දර බොහොමයක්‌ හිතා මතාම නිර්මාණය කළ ඒවා බව පසුව අනාවරණය වුණා." කියලා ෂබාeචැබාeබඑ කියන ලෝක ප්‍රකට පුවත් අඩවියේත් සටහන් වුණා.

    ඉතින් මේ කියපු "මහජන ඝාතනයෙන්" සිවිල් වැසියන් බේරගන්න නේටෝව මැදිහත් වෙලා ගඩාෆි පාලනය ලිබියාවෙන් තුරන් කරලා ලිබියාවට "යහපාලනය" ගෙනාවට පස්‌සේ ලිබියාවෙ ජනතාවගෙ ජීවිත වෙනස්‌ වුණා.

    ගඩාෆිව එලවා දැමීමේ විප්ලවයේ අණ දෙන නිලධාරී අබ්දෙල් හකීම් අල් හසිදි පිළි අරන් තිබුණා එයාගේ විප්ලව හමුදාවට සහභාගි වුණු සටන් කරුවෝ ඉරාකයෙන් ඇමරිකානු හමුදාව පලවා හරින්න සටන් කරපු අල් කයිඩාවට සම්බන්ධතා ඇති ජිහාඩ්වා"න්මයි කියලා. ඒ දවස්‌වල ඉරාකයේ අල් කයිඩා සටන් කරුවන්ට තමයි දැන් අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ කියන්නෙත්. ඉතින් ලිබියාව අයි. එස්‌. ත්‍රස්‌තවාදයට බිලි වෙච්ච එකත් පුදුමයක්‌ නෙවෙයි නේද.?

    ලිබියාවේ තියෙනවා කියපු "ඒකාධිපති පාලනයෙන්" නේටෝව මැදිහත් වෙලා ලිබියාව බේරගන්න කලින්.. ඒ කියන්නෙ ගඩාෆිගෙ පාලන කාලයේ ලිබියාව කියන්නෙ අප්‍රිකානු රටවල් අතරින් ඉහළම ජීවන තත්වයක්‌ තිබුණ රටක්‌. ආණ්‌ඩුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නු සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වගේ පහසුකම් රාශියක්‌ ලිබියානු වැසියෝ භුක්‌ති වින්දා. ලිබියාව ඒ කලාපය ඉහළම සාක්‌ෂරතාවය තියෙන රට වෙලා තිබුණා. ඒත් අර "ඒකාධිපති" ගෙන් රට මුදාගත්තට පස්‌සේ, 2015 අවුරුද්දේ විතරක්‌ එක්‌සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 27 වැනි තැනට වෙනකල් මේ රට පහතට වැටිලා. අද වෙනකොට ලිබියානු දරුවන් මිලියන දෙකක්‌ ඉගෙන ගන්න පාසලක්‌වත් නැති තත්වයට වැටිලා ඉවරයි.

    එදා සැප පහසු ජීවිත ගෙවපු ලිබියානුවන්ගෙන් බහුතරය අද එදිනෙදා ජීවත් වෙන්නත් ගෙනියන්නෙ ලොකු සටනක්‌. දවස ගානේම වරින් වර බිඳවැටෙන විදුලිය සම්බන්ධතා, ඖෂධ හිඟය, දවස ගාණේම ඉහළ යන අත්‍යවශ ආහාර ද්‍රව්‍ය වල මිල, අහස උසට නැගුණ ජීවන වියදම වගේම දවසින් දවස පහළටම වැටෙන ලිබියානු ඩිනාරයේ අගය ලිබියාව එකම අවුල් ජාලයක්‌ කරලා. තත්වය කොයි තරම් බරපතල අතට හැරිලාද කිව්වොත් ගඩාෆිගේ පාලන කාලයේ" අරාබි ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් විදිහට හිටපු ලිබියානු පුද්ගලයින් පවා සංක්‍රමණික බෝට්‌ටු වල නැගලා රට අත් ඇරලා යුරෝපීය රටවල් වලට පලා යන තැනට වැටිලා.

    "අපි හිතුවේ විප්ලවයෙන් පස්‌සේ හැම දේම යහපත් අතට හැරෙයි කියලා. ඒත් වුණේ ඒකේ අනිත් පැත්ත. දවසින් දවස හැම දෙයක්‌ම නරක අතටම හැරෙනවා." ලිබියාවේ ටි්‍රපොලි වල වෛද්‍ය ශිෙෂ්‍යයකු වුණ 26 හැවිරිදි සාලෙම් කියනවා. "ගඩාෆිගේ පාලනය තිබුණු අවුරුදු 42 ක කාලය පුරාවටම නොමැරුණු තරම් මිනිස්‌සු ප්‍රමාණයක්‌ 2011 ඉඳන් අද වෙනකල් මේ අවුරුදු හයට මැරිලා තියෙනවා. ඒ කාලෙදි මිනිස්‌සු අතේ සල්ලි ගැවසුණා. නිතරම විදුලිය තිබුණා. ඉහළ වැටුප් නොතිබුණාට හැම දේම හරිම ලාබෙට තිබුණා. මිනිස්‌සුන්ගෙ ජීවිත පවා සරලයි. ගඩාෆිගේ පාලන කාලයේ අපිට මේ තරම් ප්‍රශ්න තිබුණෙ නෑ.

    මගේ යාලුවන්ගෙන් සමහරු සංක්‍රමණිකයො විදිහට බෝට්‌ටු වලින් යුරෝපයෙ රටවල්වලට පැනලා යනවා. මෙහේ හිටියොත් අපට අනාගතයක්‌ නෑ කියලා දන්න නිසා. මම වුණත් මේ අවුල් ජාලාවෙන් පැනලා ගිහින් වෙන රටකට ගිහින් ඉගෙන ගන්න කැමතියි. පිට රටකට යන්න අලුත් පාස්‌පෝට්‌ එකක්‌ ගන්න මම බලාගෙන ඉන්නේ අවුරුදු ගාණක ඉදන්. පාස්‌පෝට්‌ එක කොහොම හරි ගත්තත් වීසා ගන්න තව කොච්චර කාලයක්‌ බලන් ඉන්න වෙයිද කියලා මම දන්නේ නෑ. 2014 වෙනකොටම තානාපති කාර්යාල ගොඩක්‌ අපේ රටෙන් අයින් කරගෙන ගිහින්නෙ..

    ඉතින් මට දැනෙන්නෙ මම මගේ රටේම හිර කාරයෙක්‌ වෙලා වගෙයි. ඒ නිසා මම දැන් මගේ රටටම වෛර කරන්න පටන් අරගෙන කියලා මට දැනෙනවා..."

    "ගඩාෆිත් එක්‌කම ලිබියාවත් මැරිලා ගියා..." ටෙබූ මොහොම්මඩ් කියනවා. "අපි තව දුරටත් එක ජාතියක්‌ නෙවෙයි.. එකිනෙකා කුලල් කාගන්න ගෝත්‍ර, නගර, කලාප ගොඩක්‌.. කලින් හිටියේ එක ගඩාෆි කෙනයි. දැන් ගඩාෆිලා මිලියන හයයි..¾"

    හිටපු ලිබියානු රාජ්‍යතාන්ත්‍රිකයෙක්‌ වුණ 48 හැවිරිදි අබු සාලෙම් කියන්නෙත් ඒ වගේම කතාවක්‌..

    "අපේ රට මේ වෙනකොටත් කොටස්‌ වලට බෙදිලා. අපට දැන් ආණ්‌ඩු දෙකයි.. පාර්ලිමෙන්තු දෙකයි.. මහ බැංකු දෙකයි.. ජාතික තෙල් සංස්‌ථා දෙකයි.. මේ විප්ලවය කියන එක බොරුවක්‌.. පට්‌ටපල් බොරුවක්‌.. අපේ ලිබියාවෙ මිනිස්‌සු "විප්ලවය" කියන වචනෙ තේරුමවත් දැනගෙන හිටියෙ නෑ.. අපි අවුරුදු හතළිස්‌ දෙකක්‌ ගඩාෆිගේ හෙවණ යට ආරක්‌ෂාව ලබපු මිනිස්‌සු.. නේටෝවටයි ඕන වුණේ ගඩාෆිව අපේ රටෙන් එලවන්න.. අපට නෙවෙයි.. මේ විප්ලවය ලිබියානු මිනිස්‌සුන්ගෙ විප්ලවයක්‌ නෙවෙයි.. නේටෝවේ විප්ලවයක්‌..¾"

    ලිබියාවෙ මිනිස්‌සු තමන්ගෙ රටට වුණ විනාශය ගැන කොහොම පසු තැවුණත්, ලිබියාව දැන් තිබුණු තැනින් ගොඩක්‌ දුර ඇවිත් ඉවරයි.. නැවත නිවැරදි කරගන්න බැරි වැරදි ගොඩක්‌ කරගෙනත් ඉවරයි.. ලිබියානු මිනිස්‌සුන්ටත් ඉතිරි වෙලා තියෙන්නෙ පසුතැවීම විතරයි. මොනව කරන්නද.? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ..

    නිම්මි මුදිතා හේරත්
    http://www.divaina.com/2017/09/05/atha01.html
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    "තේරුණේ දැන් තමයි" Empty Re: "තේරුණේ දැන් තමයි"

    Post by jiggysaurus Tue Sep 05, 2017 1:58 pm

    Aney how sweet.

    Tragedy of the Commons.

      Current date/time is Sat Jul 27, 2024 12:24 pm