The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් Empty ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

    Post by Ethical Trader Thu Aug 24, 2017 5:25 pm

    BBC Sandeshayaමිනිත්තු 42 පෙර
    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් _97507333_img_5973
    Image caption විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත භාර දුන් අවස්ථාව

    බරපතල දූෂණ, වංචා චෝදනා සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් 'පක්ෂග්‍රාහී වීම' ඇතුළු චෝදනා හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසය භංග වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

    ඇමතිවරයාට එරෙහි සිය චෝදනා ඇතුළත් විශ්වාස භංග යෝජනාවක් මින් මොහොතකට පෙර කතානායක කරු ජයසූරිය වෙත භාර දුන් බව ද ඒකාබද්ධ විපක්ෂය පවසයි.

    චෝදනා දහයක් යටතේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා තිබේ.

    මෑතක වන තුරුම සම්මුතිවාදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ද යෝජනාවට අත්සන් තැබූවන් අතර වෙති.

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුවවර්ධන මන්ත්‍රීවරයා ද එයට අත්සන් තබා ඇතත්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එයට අත්සන් තබා නැත.
    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් _97505177_namal
    Image copyright Twitter
    Image caption විශ්වාස භංග යෝජනාවට අත්සන් තබන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා
    අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි චෝදනා:

       අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධ විභාගයට සහභාගි නොවීම
       එසේ මග හැරීම හේතුවෙන් එකී චෝදනාවලට ඔහු වැරදිකරු බවට සමාජයේ මතයක් ගොඩ නැගීම
       ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කිරීම
       නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බව පවසමින් එය මහජන මුදලින් නඩත්තු කිරීම
       අභියාචනකරණයේ පවතින විභාගයකදී සයිටම් ආයතනයට පක්ෂග්‍රාහීව කරුණු දැක්වීම
       වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීම සිතා මතාම මග හැරීම
       ඩෙංගු වසංගතයට ක්ෂණික පිළියම් යෙදීමට අපොහොසත්වීම මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අවදානමකට ලක් කිරීම
       පිළිකා රෝගය සඳහා සිය හිතවතෙකුට අයත් සමාගමක් විසින් ගෙන්වන ලද, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ, ඖෂධයක් මිලදී ගැනීමට බලපෑම් කිරීම
       ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු මිලකට පෞද්ගලික සමාගමකට ලබා දී මූල්‍ය පාඩුවක් සිදු කිරීම
       ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ චීන සමාගමකට මසුන් මැරීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලාභයෙන් කොටසක් ඉල්ලා සිටීම.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් Empty Re: ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

    Post by Ethical Trader Thu Aug 24, 2017 5:29 pm

    More & more no-confidence motions are welcome to cleanse the muck. ?Another resignation/sacking.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් Empty Re: ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

    Post by CK Thu Aug 24, 2017 5:33 pm

    All have broken their confidence except some jvp members, in my opinion.
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් Empty Re: ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

    Post by Rana Thu Aug 24, 2017 5:51 pm

    රාජිත අයින් වෙන්නෙත් නෑ . රාජිතව අයින් කරන්නෙත් නෑ .රාජිත යනු ආණ්ඩු හෙලවිය හැකි චරිතයක් ලෙස my3 සහ රනි විස්වාශ කරනවා. ඔය විස්වාශ බන්ගේ නම් හරි යන්නේ නෑ . එලවනවානම් චන්දෙන්ම තමා .
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක් Empty Re: ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

    Post by Yin-Yang Fri Aug 25, 2017 9:30 am

    හෙලවෙන්නේ බුවා ඉන්න ආණ්ඩුව නේද මචෝ?

      Current date/time is Sat Sep 21, 2024 3:42 am