- Future123Active Member
- Posts : 1435
Join date : 2014-04-09
ඉන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න- රාජිතට හා චම්පිකට දොස්
සාමුහිකව ජාතික ආණ්ඩුවක් නියෝජනය කරන ඇමතිවරුන් ලෙස කටයුතු කිරිමට නොහැකිනම් වහාම ආණ්ඩුවෙන් අයින් වි යන ලෙසට පාඨලි චම්පිකට සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කැබිනට් මණ්ඩල රැස්විම අතරතුර තර්ජනාත්මක ලෙස පවසා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ඊයේ කැබිනට් රැස්විම ආරම්භ වු අවස්ථාවේ සිට දිගින් දිගටම රාජිත හා චම්පික නීතීය සහ සාමය පිළිබද අමාත්‍ය තිලක් මාරපන අමාත්‍යවරයා සහ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විවේචනය කිරීමට දැඩි වෙහෙසක් ගන්න බව පෙනී ගිය අතර පසුව එජාප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු රාජිත හා චම්පිකගේ වැරදි විවේචනය කිරිමට පටන් ගෙන ඇති අතර ඒ සමගම අගමැතිවරයා රාජිත හා චම්පික දෙසට අත දික් කරමින් පවසා ඇත්තේ …….”මේ සාමුහිකව ජාතික ආණ්ඩුවක් නියෝජනය කරන ඇමතිවරුන් ලෙස කටයුතු කරන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න…මට කමක් නෑ ඔයලා ගියා කියලා” එසේ කියමින්ම අගමැතිවරයා කැබිනට් මණ්ඩල රැස්විමට නොසිටිම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුව රාජිත හා චම්පික “ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බව” ප්‍රකාශ කර තිබුනා.
මේ අතර ඊයේ රාත්‍රීයේම රනිල් වික්‍රමසිංහගේ සහෝදරයාගේ ප්‍රමුඛත්වයෙන් රනිල් පිළේ කණ්ඩායම රැස්ව ඇති අතර ඉදිරි දින කිහිපය තුල රාජිත හා චම්පික ඉලක්ක කර ඔහුන් විසින් කර ඇති දුෂණ වංචා සියල්ලම හෙලි කිරිමට අදාළ කටයුතු යොදන ලෙසට දැනුම් දි තිබේන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ගෙන එන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඉන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න- රාජිතට හා චම්පිකට දොස්
- Future123Active Member
- Posts : 1435
Join date : 2014-04-09
Re: ඉන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න- රාජිතට හා චම්පිකට දොස්
I prefer Champika as the PM than RW.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න- රාජිතට හා චම්පිකට දොස්
ඇමති තිලක් මාරපන ඉල්ලා අස්වෙයි..?
November 9, 2015 at 10:00 am | lanka C news
ඇමති තිලක් මාරපන මහතා තමන් දරන නීතිය, සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ල අස්වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අද දිනයේ ඔහු විසින් මාධ්‍ය හමුවක් පවත්වනු ඇතැයිද වාර්තා වෙයි.
චෝදනා එල්ල වී ඇති ඇවන්ට්ගාඩ් සමාගමේ නීති උපදේශකවරයා වශයෙන් ඔහු කටයුතු කර තීබිම නිසා ඒ සම්බන්ධ පරීක්ෂණවලට බාධාවක් වී ඇති බැවින් ඔහුට ඉන් ඉවත් වන්නැයි ඉහල දේශපාලනඥයින් විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙ
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඉන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න- රාජිතට හා චම්පිකට දොස්
First is to investigate the allegations, the critics making.
Second is to start investigating the critics, hoping intimidation would work.
But If I was in RW's shoes, I will do both concurrently and independently because people want to know the truth.
Allegations and Intimidations have no bearing at the end.
In conclusion, I believe NATO boys will stay NATO boys only.
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: ඉන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න- රාජිතට හා චම්පිකට දොස්
Future123 wrote:RW is a very hard person to work with. RW is so ungrateful cos he wouldn't have come to power if not for Champika and Rajitha.
I prefer Champika as the PM than RW.
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09