- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
2017 ජන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත පිටවෙයි
එම කෙටුම්පත මැතිවරණ කොමිසන් සභාවේ නිළ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව 2016 ඡන්ද හිමි නාම ලේඛනය, ඉන් ඉවත් කෙරෙන නම් සහ අලුතින් ඇතුළත් කෙරෙන නම් පිලිබඳ විස්තර ග‍්‍රාම නිළධාරී කාර්යාලවලදී පරීක්ෂා කිරීමේ හැකියාවක්ද පවතිනවා.
http://nethnews.lk/article/44896
http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx