The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස් Empty හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස්

    Post by nihal123 Mon Aug 07, 2017 8:13 pm

    අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන කොළඹ හිල්ටන් හෝටලය, රජයේ හිමිකම අවම කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉඩ සැලසිය හැකි රජයට උපායමාර්ගික වැදගත්කමක් නොමැති වත්කමක් ලෙස 2016 අයවැය යෝජනා මඟින් හඳුනාගනු ලැබ තිබේ.

    මෙම හෝටලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්‍ සම්බන්ධ කරගැනීම තුළින් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වෙනු ඇති අතර, රජය සතු අරමුදල් වෙනත් සාමාජයීය හා ආර්ථික වශයෙන් වැදගත් වන කාර්යයන් සඳහා යෙදවීමට හැකි වනු ඇත.

    ඒ අනුව, හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගමේ කොටස්වලින් 51%ක් සුදුසු ආයෝජකයකුට පැවරීම පිණිස කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ මණ්ඩලයකදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව සලසා දීමටත්, සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක් එහි සේවකයින් සදහා වෙන් කිරීමටත්, ඉතිරි 45%ක කොටස් ප්‍රමාණය කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

      Current date/time is Sat Jul 27, 2024 6:08 am