The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  Empty හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?

    Post by nihal123 Mon Oct 22, 2018 4:49 pm

    හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි? – මුදල් අමාත්‍යාංශය කරුණු පහදයි
    October, 22, 2018

    රජයේ උපායමාර්ගික දේපළ ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගන්නා ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසිනි. එය වාර්ෂික අයවැය කථා කීපයකදී ද යෝජනා කර ඇත.

    හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු අඩක් පමණ දැනට නිමකර ඇති අතර එහි වියදම දරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් වන අර්ථසාධක අරමුදල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම විසිනි. ඒ වෙනුවෙන් වියදම්කර ඇති මුදල වන රුපියල් බිලියන 15 සදහා එම හෝටල් ව්‍යාපෘතිය ජනතාවට වගවිය යුතුය. ඉහතකී රාජ්‍ය ආයතන එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම වෙනුවෙන් තව තවත් විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු වන්නා පමණක් නොව ඒ වෙනුවෙන් බැංකුවලට ඇප සහතික ද ලබාදිය යුතු වන්නේය. දීර්ඝකාලීන ආයෝජනවලින් ප‍්‍රතිලාභ ලැබීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන බැවින් මහජන මුදල්, විශේෂයෙන් අර්ථසාධක අරමුදලේ මුදල්, හෝටල් ව්‍යාපෘති ඉදිකිරීම සදහා නොයෙදවිය යුතුය. මේ හේතුව නිසා හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු තවදුරටත් රජයට බරක් නොවන්නට නම් එය සම්පූර්ණ කිරීමට මූල්‍යමය ශක්තියක් ඇති කීර්තිමත් ආයෝජකයෙකුට එම ව්‍යාපෘතිය පැවරීමට සිදුව ඇත.

    හිල්ටන් හෝටලය දැනට ලාභ උපයමින් තිබෙන ව්‍යාපෘතියක් වුවත්, අලූතෙන් ආරම්භ වන අනෙකුත් හෝටල් සමඟ ඇතිවන තරඟයට මුහුණදීමට නම් පසුගිය අවුරුදු 30 පුරාවට නවීකරණයකට ලක් නොවූ එහි දැනට පවතින කාමර සියල්ල නවීන පහසුකම් සහිතව අධිශ්‍රේණිගත තත්වයකට පත්කළ යුතුව ඇත. එබඳු නවීකරන ක‍්‍රියාවලියක් සදහා රුපියල් බිලියන 4 වැඩි මුදලක් වියදම් වෙතැයි බලාපොරොත්තු වේ. තවද මෙම හිල්ටන් හෝටල් පරිශ‍්‍රයේ අමතර හෝටල් ගොඩනැගිලි කුළුනක් සදහා අත්තිවාරම් දමා තිබෙන බැවින් හා අක්කර දෙකක පමණ ඉඩම වාණිජ දේපලක් ලෙස නව ආයෝජනයකට යොමු කිරීම හෝ සේවා නිවස්න ව්‍යාපෘතියක් ඉදි කිරීමට යෝග්‍ය ය. රාජ්‍ය ව්‍යවසායක් ලෙස හිල්ටන් හෝටලයට මෙබදු නව ආයෝජනවල යෙදවීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බැවින් යම් හෙයකින් එසේ කරන්නේ නම් ඒ වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම රජය විසින් කළයුතු වේ. එසේ නොවන්නේ නම් ඒ සදහා අධික පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට සිදුවනු ඇත. මේ කාරණා සැලකිල්ලට ගැනීමේ දි ඉහත දැක්වූ නව ආයෝජන ආරම්භකර ඉදිරියට ගෙනයමින් තව තවත් රැකියා අවස්ථා බිහිකළ හැකි මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයෝජකයෙකුට එකී හෝටලය පවරා දීම සාධාරණ කරුණකි.

    මෙහිදී වැදගත්ම කාරණය වන්නේ රජයේ භාණ්ඩාගාරය, අර්ථසාධක අරමුදල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්ට්‍රෝ ගෑස් සමාගමට එකී යෝජිත හෝටල් පැවරුමෙන් ලැබෙන මුදල් මහජන සුභසිද්ධිය සදහා වඩා ප‍්‍රයෝජනවත් කාර්යයන්හි යෙදවීමට හැකිවීමයි. ඊට අමතරව මෙම ක‍්‍රියාවලියේ දී හිල්ටන් හෝටලයේ සේවකයෝ සදහා යම් කොටස් ප‍්‍රමාණයක් ලබාදීමට රජය ඇපකැපවී සිටිති. ඒ පිළිබඳ අවසන් නිගමනයන් ගැනීම සහ උපදෙස් ලබාදීම ඉදිරියේදී සිදුකෙරනු ඇත. එබැවින් විදේශීය හෝ දේශීය නව ආයෝජකයින් මෙම වත්කම් වැඩිදියුණු කිරීමට ආකර්ෂණය කරගැනීමට තීරණය කර ඇත්තේ එකී දේපළවල හිමිකරුවන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද උපරිම යහපත සැලසීම සදහා බව පැහැදිළි කරුණකි.

    මෙම හෝටල් පවරාදීමේ ක‍්‍රියාවලියේදී රජය විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමවේදයක් අනුගමනය කරයි. මෙය ආයෝජන ව්‍යාපෘතියක් බැවින් නියමිත කාර්යක්ෂම හා ආයෝජන ඇගයුමක් කිරීමට හැකිවන අයුරින් විස්තරාත්මක තොරතුරු සංදේශයක් අදාළ ආයෝජකයින් වෙත ලබාදීම පළමු කොටම කළයුතු කර්තව්‍යයකි. එබැවින් ජාත්‍යන්තරව තම කාර්යාල පවත්වාගෙන යන හෝටල් ව්‍යාපෘති හිමිකම් පවරාදීමේ ව්‍යාපාරවල යෙදී සිටින ස්වාධීන මූල්‍ය උපදේශකයෙකු පත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප‍්‍රතිසම්පාදන කමිටුවක් හරහා යෝජනා ඉල්ලීම් පත‍්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසු සිංගප්පූරුවේ ලිසාඞ් ඒෂියා සමාගම සහ ලංකාවේ එම්ටීඅයි උපදේශක සමාගම, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු, ඉහත කී ව්‍යාපෘතියේ මූල්‍ය උපදේශකයින් ලෙස තෝරාගෙන ඇත. ඉහත කී යෝජනා ඉල්ලීම් පත‍්‍රයට ප‍්‍රතිචාර දක්වා තිබූ දේශීය හා විදේශීය මූල්‍ය උපදේශක සමාගම් 16 අතරින් මෙම සිංගප්පූරු හා ලංකා සමාගම් දෙක තෝරාගෙන ඇත.

    ඉන්පසුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවක් ඉහත කී පැවරුම් ක‍්‍රියාදාමය පරීක්ෂා කිරීමට පත්කෙරෙනු ඇත. මූල්‍ය උපදේශකයින් සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සදහාවූ ජාතික ආයතනය එම කමිටුවට සහාය වේ. මෙකී ක‍්‍රියාදාමයේ පළමු පියවර වන්නේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලියවිලි කැදවීමයි. මෙය හුදෙක් ලංසු තබන පාර්ශවය කවුරුන්දැයි හඳුනා ගැනීම සදහා සිදුකෙරේ. කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලිපි දැන්වීම් පළවු පසු ඒ හරහා ව්‍යාපෘතියට කැමැති පාර්ශවයන් ඔවුන්ගේ ව්‍යාපාරය කුමන ආකාරයේ ද, මූල්‍ය ශක්තිය හා මිලදී ගැනීීමට කැමැත්තක් ඇත්තේ කුමන හෝටලේ වත්කම් ද යන්න දැන්විය යුතුය. එවිට ඔවුන් මූල්‍ය උපදේශකයින් සම්බන්ධකරගත් පසු තනි පිටු ආකෘතියක සැකසු ඉල්ලූම්පතක් ඔවුන්ගේ මූලික තොරතුරු ඇතුලත්කර එවීම සඳහා ඔවුන් වෙත යවනු ලැබේ. එවිට අදාල හෝටලය සම්බන්ධ රහස්‍ය නොවන තොරතුරු ඔවුන් වෙත ලබාදෙනු ඇත. පසුව අදාල ආයෝජකයාට එම තනි පිටුවේ ඉල්ලූම් පත සම්පූර්ණකර එවීම සදහා තවදුරටත් කාලය අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ඉල්ලීම් කිරීමට කාලය ලබාදේ. එබැවින් කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලිපි එවීමට මුදලින් ලංසු තැබීමක් අවශ්‍ය නොවේ.

    මේ අතර ලිසාඞ් සහ එම්ටීඅයි සමාගම් ඔවුන්ගේ ජාත්‍යන්තර කාර්යාල හරහා රටවල් කීපයකම සිටින ජාත්‍යන්තර දේපළ වෙළදාම් ආයෝජකයින් හා මේ සම්බන්ධව දැනටමත් සාකච්ඡා ආරම්භකර තිබේ.

    මේ ආකාරයට කටුයුතු කෙරෙමින් ඇත්තේ මක්නිසාද යන්න විස්තර කරනවා නම් මේ හෝටල් දෙකම පාලනය කරනු ලබන්නේ හිල්ටන් හා හයට් හෝටල් කළමනාකරණ සමාගම්වල කළමනාකරණ ගිවිසුම් මගින් බැවිනි. තවද මේ ගිවිසුම්වල රහස්‍යතා වගන්ති තිබෙන බැවින් හා ඒවා හෝටල් හිමිකාර සමාගම්වලට වාණිජමය වශයෙන් සංවේදී තොරතුරු නිකුත්කිරීමට අවහිරතා ඇතිකර ඇති බැවිනි.

    මේ කාරණාව නිසාවෙන් කැමැත්ත ප‍්‍රකාශ කරන පාර්ශවයන් ප‍්‍රථමයෙන් ලැයිස්තුගත කර ඉන්පසුව එබඳු සංවේදී තොරතුරු හෙළි නොකිරීමේ හා රහස්‍යභාවයේ ගිවිසුමක් අත්සන් කිරීමට සලස්වනු ලැබේ. කැමැත්ත ප‍්‍රකාශ කළ ආයෝජකයිනට (තැරැව්කරුවන්ට නොවේ) පිටු 100 ක විස්තරාත්මක මූල්‍ය තොරතුරු හා අනෙකුත් විස්තර ලබාදෙ දී පසුව ආරක්ෂක පාලක දත්ත ගබඩාවට ප‍්‍රවේශවීමට ඉඩලබා දේ. අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සුපරික්ෂාව යටතේ විනිවිදභාවයෙන් යුත් ලංසු තැබීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මේ අනුව තම මූල්‍ය ලංසු හා ඒවා සදහා කොන්දේසි සකස්කර ගැනීම සදහා මාස කීපයක ප‍්‍රමාණවත් කාලසීමාවක් නියමිත ආයෝජකයින්ට ලබාදී ඇත.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  Empty Re: හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?

    Post by Ethical Trader Mon Oct 22, 2018 5:25 pm

    Thanks.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  Empty Re: හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?

    Post by serene Mon Oct 22, 2018 6:16 pm

    Munta mole pedenne okkoma unata passene.
    That's why there is thing called feasibility study available.
    Evil or Very Mad
    avatar
    Brave Heart


    Posts : 171
    Join date : 2018-10-17

    හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?  Empty Re: හයට් සහ හිල්ටන් විකුණන්නේ ඇයි?

    Post by Brave Heart Mon Oct 22, 2018 10:15 pm

    [quote="serene"]Munta mole pedenne okkoma unata passene.
    That's why there is thing called feasibility study available.
    Evil or Very Mad [/quote
    Election Lao unattached passe.

      Current date/time is Sat Jul 27, 2024 12:21 pm