The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbToday at 6:24 pmWonderer
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට Empty ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට

on Wed Jul 12, 2017 6:19 pm
Message reputation : 100% (1 vote)
ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට
BBC Sandeshaya පැය 5 කට පෙර
ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට _96899312_chandi
Image caption ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල්

ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරඟ සඳහා නායකයන් දෙදෙනකු නම් කරනු ලැබ ඇත.

අද (ජූලි 12) උදේ වරුවේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එම නව තෝරා ගැනීම් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම් කරනු ලැබ ඇති අතර එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට පැවරෙයි.
ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට _96899314_tharnga
Image caption සිම්බාබ්වේ සංචාරයේ දී තරඟාවලිය ජයගත් උපුල් තරංග එක්දින කණ්ඩායමේ නව නායකයා

පසුගියදා නිම වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව නායකත්වයෙන් ඉල්ලා අස්වෙන මෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට් විශාල බලපෑම් එල්ල වෙමින් තිබුණි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හෝ ලසිත් මාලිංග සහභාගී නොවූ අතරවාරයේ උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

එහෙත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද ඇතුළත් ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළදී තරඟාවලියක්‌ පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ දැඩි විවේචනයට ලක් විය.
ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට _96899316_anjalo
Image caption හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum