The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    මනුස්සකම තවමත් ජීවමානයි !

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මනුස්සකම තවමත් ජීවමානයි ! Empty මනුස්සකම තවමත් ජීවමානයි !

    Post by කිත්සිරි ද සිල්වා Wed May 03, 2017 8:16 pm

    පාරෙ යනකොට දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්. ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනි වැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ? මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.

    " මගෙ රු 50 /= ක් නැති වුණා.කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න.මට හරියට ඇස් පේන්නෑ."

    මොනවද කරන්නෙ දැන්?

    මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා. හ්ම්! අර ඉන්නෙ...
    අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?

    ආා... මේ ආච්චි අම්මද? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ .හැබැයි එයාට ඇස් පේන්නෑ.

    මොකද්ද කාරණේ?

    නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .

    හ්ම්...

    තෑන්ක්‍ යූ අංකල්!

    හ්ම්... මේක වෙන්න ඇති තැන.ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.

    බව්..! බව්.. ! බව්..!

    කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව .

    (හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)

    ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට...
    ඇස් ඇතුලට එබිච්ච , දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා .

    ආච්චි අම්මෙ ! කව්ද පුතා ඔයා? නෑ ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා . ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ.

    (මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.)

    පුතේ ! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ .මම ලියන්න කියවන්න දන්නෑ පුතේ.
    (කියා ඇය නැවතත් කඳුළු සැලුවාය)

    කමක් නෑ ආච්චි මේක ඔයා තියාගන්න .එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට ...

    පුතේ ! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ .
    හ්ම්!.. හොඳයි ආච්චි කියා මම එතැනින් සමු ගත්තා.
    මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා...

    කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ? ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ. කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකාර කළ පුද්ගලයාට සිතින් ස්තුති වන්ත වෙමින් උදව් කිරීමට සිතක් තිබේ නම් එය ඉටුකිරීමට දහසකුත් මග තිබෙනවා නොවේද යන්නෙන් කල්පනාවෙන් ඉදිරියට ඇදුනෙමි...

    " අය්යෙ මේ ඇඩ්රස් එක කොහෙද තියෙන්නෙ ? "
    යන හඬින් මගේ සිතේ පෑයූ සියලු සිතුවිල්ලක් ම සුන් වී ගියේය .
    නෑ මේ බිම වැටිල තිබිල රුපියල් 50 ක් ඇහින්දා. මේක ඒ අම්මට දෙන්න ඕනෙ . මට පොඩ්ඩක් පාර කියනවද එහෙට යන්න ?

    මනුස්සකම තවමත් ජීවමානයි!!

    From the Facebook.

    වත්පොත සමාජසත්කාරය


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මනුස්සකම තවමත් ජීවමානයි ! Empty Re: මනුස්සකම තවමත් ජීවමානයි !

    Post by Backstage Wed May 03, 2017 9:26 pm

    There is plenty of "manussakama" around , but it doesn't make the press, where as the "vachalaya's and the " Sevelaya's " are hot and newsworthy.

      Current date/time is Sat Jul 27, 2024 8:05 pm