The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් Empty ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක්

    Post by Ethical Trader Mon May 01, 2017 3:33 pm

    ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක්
    BBC Sandeshaya  මිනිත්තු 42 පෙර

    ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක් _95852254_e4d4c352-6787-4ed1-8e41-94534b3fcda5
    Image copyright Reuters TV
    Image caption 'ඉසුමෝ' යුද නෞකාව යෝකොසුකා වරායෙන් පිටත්වන ආකාරය ජපාන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි

    ඇමරිකානු නාවික හමුදාවට අයත් සැපයුම් නෞකාවක ආරක්ෂාව සඳහා ජපානය විසින් සිය විශාලතම යුද නෞකාව යොදවනු ලැබීය.

    විදේශීය හමුදා නෞකාවක් ආරක්ෂා කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් සිය යුද නෞකාවක් යොදවනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

    'ඉසුමෝ' හෙලිකොප්ටර් ප්‍රවාහන නෞකාව බටහිර ශාන්තිකර සාගරයේ ජපාන මුහුදු සීමාව තුළ යාත්‍රා කරමින් ඇමරිකානු සැපයුම් නෞකාවට ආරක්ෂාව ලබාදෙයි.

    'USS කාල් වින්සන්' ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු කලාපයේ යොදවා ඇති සෙසු ඇමරිකානු නාවික කණ්ඩායම් වෙත ඉන්ධන රැගෙන සැපයුම් නෞකාව යාත්‍රා කරමින් සිටී.

    කලාපයේ ඉහළ යමින් පවතින උණුසුම මාධ්‍යයේ ඇමරිකානු නාවික හමුදාවට අයත් 'කාල් වින්සන්' නෞකාව සහ සබ්මැරීනයක් ගිල්වා දමන බවට උතුරු කොරියාව පසුගියදා තර්ජනය කර තිබිණි.

    උතුරු කොරියාව සහ ජපානය

    න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන නවතා දමන ලෙස ඇමරිකාව ඇතුළු රටවල් දිගින් දිගටම උතුරු කොරියාවට බලපෑම් එල්ල කරන අතර ප්යොංයැං පාලනය විසින් ඊයේ (අප්‍රේල් 30) තවත් මිසයිලයක් අත්හදා බලනු ලැබීය.

    ඒ සම්බන්ධයෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ සිය අප්‍රසාදය පළ කළ අතර ඇමරිකාව සහ දකුණු කොරියාව කියා සිටියේ එම මිසයිල අත්හදා බැලීම අසාර්ථක වී ඇති බවය.

    ජපාන නාවික හමුදාවේ 'අභිමානය'

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති කර ගෙන තිබූ ව්‍යවස්ථාවට අනුව ජපාන යුධ හමුදාවට සන්නද්ධ බලය යොදා ගත හැකිව තිබුණේ තම රටට අනතුරක් සිදු වන අවස්ථාවකදී පමණි.

    ඇමරිකාව ප්‍රමුඛ තම මිත්‍ර පාර්ශවයේ රටකට හමුදා සහාය ලබාදිය හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජපානය කටයුතු කළ අතර ඊට අදාළ නව ආරක්ෂක නීති පසුගිය වසරේ සිට ක්‍රියාත්මක විය.

    ටෝකියෝ නුවර සිටින බීබීසී වාර්තාකරු රූපර්ට් හේයිස් කියා සිටියේ 'ඉසුමෝ' යුද නෞකාව ජපාන නාවික හමුදාවේ අභිමානය ලෙස හැඳින්විය හැකි බවය.

    මීටර 249 ක් දිගින් යුත් නෞකාවට හෙලිකොප්ටර් නවයක් රැගෙන යාත්‍රා කළ හැක.

      Current date/time is Sun Jul 14, 2024 11:02 am