The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් Empty ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්

    Post by Ethical Trader Thu Apr 27, 2017 1:36 pm

    ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්
    BBC Sandeshaya 2017 අප්‍රේල් 26
    ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් _95784760__95764083_waxworm
    Image copyright CÉSAR HERNÁNDEZ/CSIC
    Image caption ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි දළඹුවෙක්

    ඉවත දමන ප්ලාස්ටික් වලින් ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට ඇති විසඳුම කුමක්ද යන පැනයට පිළිතුර ඒවා ආහාරයට ගන්නා දළඹු වර්ගයක් විය හැකි බව විද්‍යාඥයෝ පවසති.

    සලබයන් බවට පරිවර්තනය වන දළඹු විශේෂ මී ඉටි ආහාරයට ගනු ලබන අතර එම දළඹු විශේෂයට ප්ලාස්ටික් ආහාරයට ගෙන දිරවීමේ හැකියාව පවතින බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයක් මෙහෙය වූ විද්‍යාඥයන් කණ්ඩායමක්පෙන්වා දෙති.

    මී ඉටි ආහාරයට ගන්නා දළඹු විශේෂයන්ගේ ආහාර ජීරණ පද්ධතියට ප්ලාස්ටික් වල රසායනික සංඝටක වෙන් කිරීමේ හැකියාවක් ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

    ලෝකයේ වසරකට ටොන් කෝටි අටකට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙයි.

    'ෂොපින් බෑග්' සහ අහාර වර්ග ඇසිරීමට ගන්නා පොලිතින් වර්ග සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට වසර සියයක පමණ කාලයක් ගත වේ.
    ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් _95784762__95764088_waxworm2
    Image copyright CSIC COMMUNICATIONS DEPARTMENT
    Image caption ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි දළඹුවෙක්

    කෙසේ වෙතත් පැයක කාලයක් ඇතුළත ආහාරයට ගන්නා ප්ලාස්ටික් කොටස් ජීර්ණය කිරීමේ හැකියාව දළඹුවකු සතු බව නව පර්යේෂණ දත්ත මගින් පැවසෙයි.

    "මෙම දළඹු විශේෂයට ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි බව හඳුනා ගැනීම අපේ පළමු පියවරයි. නමුත් අපි අධ්‍යනය කළ යුතුයි - කුමන තත්ත්ව යටතේ ද මේ ක්‍රියාවලිය නිසි අයුරින් සිද්ධ වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා - ඉවත දමන ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර දුෂණය අවම කර ගැනීමට මේ දළඹුවන් මගින් පිළිතුරක් සොයා ගන්න" කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය පවුලෝ බොම්බෙල්ලි සිය පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියි.

    ජෛවරසායන විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ ඔහුට සහය දුන් ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ සහ සමීක්ෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ඉහත කී විද්‍යාත්මක සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.

    ප්ලාස්ටික් ජීර්ණය කරන එම දළඹුවන්ගේ ආහාර ජීර්ණ පදධතියේ සිදු වන රසායනික ක්‍රියාකාරිත්වය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් ප්ලාස්ටික් දිරාපත් කිරීමේ රහස හෙළිදරව් කර ගැනීමට සිය පරීක්ෂණ කඩිනම් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

    එම දළඹු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ වාසය කරන ක්ෂුද්‍ර ජීවීන් ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ක්‍රියාවලියේ විශාල කර්තව්‍යයක් ඉටු කරන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

    ප්ලාස්ටික් ජීර්ණ ක්‍රියාවලියේ රසායනික ක්‍රියාකාරිත්වය හෙළි කර ගැනීමට හැකියාව ලැබුනොත් එය පරිසරයට මුදා හරින ඉවත දමන ප්ලාස්ටික් හිතකර අයුරින් කළමනාකරණය කිරීමට ඉවහල් වනු ඇත.

    'ෂොපින් බෑග්' සහ අහාර වර්ග ඇසිරීමට ගන්නා පොලිතින් වර්ග සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට වසර සියයක පමණ කාලයක් ගත වේ.

    'අපි සැලසුම් කරන්නේ මේ නව විද්‍යාත්මක සොයා ගැනීම ඉවත ලන ප්ලාස්ටික් ද්‍රව්‍ය දිරාපත් කිරීමේ ක්‍රියාවලියකට පෙරලීමටයි. එමගින් අපට පුළුවන් ප්ලාස්ටික් නිපදවීමේ නොවැලක්විය හැකි අතුරු ප්‍රතිපලයක් වන පරිසර දූෂණය වලක්වා ගැනීමට විසඳුමක් ලබා දෙන්න. සාගර , ගංගා, විතරක් නෙවෙයි මුළුමහත් පරිසරයම ප්ලාස්ටික් වලින් ආරක්ෂා කර ගන්න අපට හැකි වේවි. විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ප්‍රකාශ කළාය.

    කෙසේ වෙතත් ප්ලාස්ටික් පොලිතින් ආදිය හිතුමතේ පරිසරයට මුදා හැරීම කිසිසේත් යුක්ති සහගත නොවන බව විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි පෙන්වා දෙන්නීය.

    'කරන්ට් බයොලොජි' (Current Biology) නම් විද්‍යා සඟරාවේ විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි විසින් සිදු කළ ඉහත කී නව විද්‍යාත්මක සොයා ගැනීමේ තොරතුරු පළ කොට තිබේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක් Empty Re: ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්

    Post by Ethical Trader Thu Apr 27, 2017 1:53 pm

    This is the common Wax Moth found in decaying Bee Hives.

    I recently observed them on discarded Bee Hives stored in polythene bags. Apparently they have made holes in the bags to come out!

    I first thought that they have just made holes to come out but now know that they can eat them too.

    Usually, Wax Moths are considered enemies of Bees as they destroy weak colonies by eating its hives with larvae. One of my Bee colonies was destroyed by them.

    The remedy to keep away the Wax Moth is to clean the colony frequently and remove decaying hives regularly.

      Current date/time is Sat Jul 27, 2024 5:04 am