The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට Empty අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

    Post by Rana Wed Apr 19, 2017 1:53 am

    ලොව ප්‍රමුඛතම සිගාර් නිෂ්පාදකයෙකු වන බෙල්ජියමේ J. Cortés සමාගම සිය අයර්ලන්තයේ පිහිටි කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට විතැන් කිරීමට තීරණය කර තිබේ.

    අයර්ලන්තයේ Ballaghaderreen පිහිටි Exclusive Cigar Manufacturing Ireland සිගාර් නිෂ්පාදන සමාගම J. Cortés විසින් මෙම වසරේ ජනවාරි මාසයේ දී මිල දී ගැනීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව එළඹෙන මැයි මාසයේ දී එහි නිෂ්පාදන මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ අරඹන බව වාර්තා වේ.

    J. Cortés සමාගම දැනටමත් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සැකසුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යන අතර දහසකට ආසන්න සේවක සංඛ්‍යාවක් එහි සේවය කරනු ලබයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමාගමක් ලෙසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත, දේශීය වෙළෙඳ පොළට විවෘත නොවන අතර බෙල්ජියමේ Handzame පිහිටි සිය මව් කර්මාන්තශාලාව වෙත අපනයනය කිරීම සිදුකරනු ලබයි.

    අයර්ලන්තය තුළ අදාළ සැකසුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යනවාට වඩා ඉතා අඩු ශ්‍රම පිරිවැයකට එය ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යාමට හැකි බැවින් J. Cortés සමාගම මෙම පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය හෙළි කර සිටී.

    J. Cortés යනු ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ සිගාර් නිෂ්පාදනයේ නියැලෙන සමාගමකි

    http://biz.adaderana.lk/%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A/
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට Empty Re: අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

    Post by Rana Wed Apr 19, 2017 1:54 am

    ලංකාවේ සිගරට් බොන එක නවත්වන්න හදද්දී බදු පිට බදු ගහලා . සිගාර්ස් හදන්න යන්නේ කාට පොවන්නද ????. scratch scratch scratch scratch
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට Empty Re: අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

    Post by nihal123 Wed Apr 19, 2017 10:50 pm

    Rana wrote:ලංකාවේ  සිගරට් බොන  එක  නවත්වන්න  හදද්දී බදු  පිට  බදු  ගහලා . සිගාර්ස් හදන්න  යන්නේ  කාට  පොවන්නද  ????. scratch scratch scratch scratch


    සුරැට්ටුවකුත් බීලා බලමු. Rana

    Smile

      Current date/time is Sat Jul 27, 2024 1:00 pm