The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට Empty අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

on Wed Apr 19, 2017 1:53 am
Message reputation : 100% (1 vote)
ලොව ප්‍රමුඛතම සිගාර් නිෂ්පාදකයෙකු වන බෙල්ජියමේ J. Cortés සමාගම සිය අයර්ලන්තයේ පිහිටි කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට විතැන් කිරීමට තීරණය කර තිබේ.

අයර්ලන්තයේ Ballaghaderreen පිහිටි Exclusive Cigar Manufacturing Ireland සිගාර් නිෂ්පාදන සමාගම J. Cortés විසින් මෙම වසරේ ජනවාරි මාසයේ දී මිල දී ගැනීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව එළඹෙන මැයි මාසයේ දී එහි නිෂ්පාදන මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ අරඹන බව වාර්තා වේ.

J. Cortés සමාගම දැනටමත් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සැකසුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යන අතර දහසකට ආසන්න සේවක සංඛ්‍යාවක් එහි සේවය කරනු ලබයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමාගමක් ලෙසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත, දේශීය වෙළෙඳ පොළට විවෘත නොවන අතර බෙල්ජියමේ Handzame පිහිටි සිය මව් කර්මාන්තශාලාව වෙත අපනයනය කිරීම සිදුකරනු ලබයි.

අයර්ලන්තය තුළ අදාළ සැකසුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යනවාට වඩා ඉතා අඩු ශ්‍රම පිරිවැයකට එය ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යාමට හැකි බැවින් J. Cortés සමාගම මෙම පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය හෙළි කර සිටී.

J. Cortés යනු ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ සිගාර් නිෂ්පාදනයේ නියැලෙන සමාගමකි

http://biz.adaderana.lk/%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A/
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට Empty Re: අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

on Wed Apr 19, 2017 1:54 am
Message reputation : 100% (1 vote)
ලංකාවේ සිගරට් බොන එක නවත්වන්න හදද්දී බදු පිට බදු ගහලා . සිගාර්ස් හදන්න යන්නේ කාට පොවන්නද ????. scratch scratch scratch scratch
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට Empty Re: අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

on Wed Apr 19, 2017 10:50 pm
Message reputation : 100% (1 vote)
Rana wrote:ලංකාවේ  සිගරට් බොන  එක  නවත්වන්න  හදද්දී බදු  පිට  බදු  ගහලා . සිගාර්ස් හදන්න  යන්නේ  කාට  පොවන්නද  ????. scratch scratch scratch scratch


සුරැට්ටුවකුත් බීලා බලමු. Rana

Smile
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum