The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි Empty ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි

    Post by nihal123 Thu Dec 15, 2016 8:30 pm

    ඇමෙරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව (මහ බැංකුව) දශකයක කාලය තුළ දෙවැනි වරටත් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නංවා තිබේ.

    ඒ අනුව, ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රතිපත්ති සැලසුම් කමිටුව විසින් පොලී අනුපාතය 0.50% සිට 0.75% අතර පරාසයකින් ඉහළ නංවා ඇත්තේ ශක්තිමත් ආර්ථික වර්ධනයක් හා රැකියා නියුක්තිය වැඩි කිරීමේ අරමුණ ඇතිවය.

    එමෙන්ම, මෙය කෙටි කාලීනව ආර්ථිකයේ ක්‍රමික වර්ධනයක් වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බවද එම බැංකුව පවසයි.

    2007-2009 කාලවකවානුවේදී මූල්‍ය අර්බුදයට ලක්වූ ඇමෙරිකානු ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ සංඥාවක් නිකුත් කරමින් වසර 9කට පසුව ප්‍රථම වරට මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නංවනු ලැබුවේ 2015 දෙසැම්බර් මාසයේදීය. එහිදී, පොලී අනුපාතය 0.25% සිට 0.50% අතර පරාසයකින් ඉහළ නංවනු ලැබීය.

    ඒ අනුව, ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව මේ ආකාරයෙන් දශකයක කාලයක් තුළ දෙවැනි වරටත් පොලී අනුපාත වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොරතෙල් මිල වැඩිවීමේ හැකියාවක් මෙන්ම, ඩොලරයේ අගය ඉහළ යෑමේ හැකියාවක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

    - See more at: http://www.ada.lk/article/200540/

      Current date/time is Sat Jul 27, 2024 12:43 pm