- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අද දිනයේ දී වාර්තා ගත කොටස් පිරිවැටුමක් – තනි ගනුදෙනුවකින් බිලියන 10 ක්
මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 95.39 ක් රු. 111.00 බැගින් විදෙස් පාර්ශවයක් විසින් මිලට ගැනීමයි. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 10.58 (10,588,345,500) කි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
http://biz.adaderana.lk/