The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
IMF දෙවැනි වාරිකයට අනුමැතිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    IMF දෙවැනි වාරිකයට අනුමැතිය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    IMF දෙවැනි වාරිකයට අනුමැතිය Empty IMF දෙවැනි වාරිකයට අනුමැතිය

    Post by nihal123 Mon Nov 21, 2016 8:14 pm

    ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය පිළිබඳ ව පවතින විශ්වාසනීය භාවය තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වසරේ ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත දෙවැනි ණය වාරිකය ද අනුමත කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ අනුව ඩෝලර් මිලියන 162.6 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය 18 වැනි දා තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තු සංකීරණයේදී පසුගිය දා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත සමස්ත ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් වන අතර, එම මුදල වසර තුනක කාලයක් ඇතුලත ලබා දීමට නියමිත ය.

    2016 වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 325.2 ක ණය මුදලක් වෙන් කළ අතර එහි පළමු වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 162.6ක මුදල පසුගිය ජුනි මාස ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.

    එහි දෙවැනි ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 162.6 ට, අදාළ දෙවැනි වාරිකය පසුගිය 18 වැනි දා වොෂිංටන්හී පිහිටි (IMF) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුලස්ථානයේ පැවති විධායක අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙන බව ද මුදල් අමාත්‍යාංශව වැඩිදුරත් සඳහන් කරයි.

      Current date/time is Sun Sep 01, 2024 7:25 am