The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි Empty ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

    Post by Rana Wed Nov 09, 2016 1:49 pm

    http://biz.adaderana.lk/
    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි World-markets-down-620x318
    ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය කණුව ආසන්නයට පැමිණෙද්දී ලෝක ආර්ථිකය තිගැස්සමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    මේ වන විට ඕස්ට්‍රේලියානු කොටස් ආයෝජනවලින් ඩොලර් බිලියන 35 කට ආසන්න මුදලක් ඉවත් කර ඇති බව 9news පුවත් සේවය වාර්තා කරන අතර The Guardian වෙබ් අඩවිය කියා සිටින්නේ මේ වන විට ඇමරිකානු ඩොලරයේ අගය පහළ වැටෙමින් පවතින බවයි. අද දිනය තුළ දී ඇමරිකානු ඩොලරය ජපාන යෙන්වලට සාපේක්ෂව 3% කින් කඩා වැටී තිබෙන බව The Guardian වැඩිදුරටත් කියා සිටී.

    අද දිනයේ දී ජපානයේ නිකී වෙළෙඳපොළ ඒකක 900 කින් හෙවත් 5.39% කින් පහළ ගොස් ඇත.

    මේ අතර ඇමරිකාවේ Dow දර්ශකය ඒකක 800 ක් ඉක්මවා ද, Nasdaq 100 5% ක් ඉක්මවා ද පහළ ගොස් තිබේ. මෙරට කොළඹ කොටස් වෙළෙඳපොළ ද අද දහවල් වන විට ඒකක 22 කින් පහළ ගොසේ තිබුණි.

    CNN පුවත් සේවය සඳහන් කරන පරිදි මේ වන විට ඕස්ට්‍රේලියා, චීන, ජපාන, හොංකොං, ඉන්දියා, ජපාන හා තායිවාන යනාදී ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියනු ලබන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ දී කඩා වැටී ඇත.


    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි Asian-Markets-triump
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි Empty Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

    Post by yellow knife Wed Nov 09, 2016 4:47 pm

    even when Brexit happened, the forex fell and repercussions were every where ...

    Yet the patriotic people of a nation have a right to take a decision for their country...
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි Empty Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

    Post by කිත්සිරි ද සිල්වා Wed Nov 09, 2016 6:01 pm

    Unknown is always feared but knowns' have failed to deliver too.
    Let's give that chap a chance first. Very Happy
    (Even Do30).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි Empty Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

    Post by pathfinder Wed Nov 09, 2016 6:04 pm

    USA is a well developed country not only in physical means by people's attitude as well.
    US has a country policy not party policies as in Sri Lanka,Who ever won has to abide those policies,
    So dramatic changes won't happen in overnight,world markets can't fall till Trump get defeated in 4yrs time.
    All markets will start to move soon and our one will have to follow,most probably after the budget.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි Empty Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

    Post by Yin-Yang Wed Nov 09, 2016 7:15 pm

    හරියට හරි මල්ලි.

    එහෙ ඩ්‍රයිවර් වෙනස් වුනාට බස් එක යන්නේ පරණ route එකේමයි.


      Current date/time is Sat Jul 27, 2024 8:41 am