The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට Empty තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට

    Post by nihal123 Mon Nov 07, 2016 11:30 am

    හොන්ඩා වෙසල් සහ ටොයෝටා ප්‍රීමියර් යන වාහනවල තක්සේරු (Valuation) මිල ගණන් මේ වන විට සංශෝධන වී ඇති බවත් ඒ අනුව ලක්ෂ 3-4 දක්වා ඒවායේ ආනයනික තීරුබදුවල වැඩිවීමක් සිදුව ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz සමඟ පැවසීය.

    මෙම වාහනවල මාදිලි‍ය (Model) වෙනස් වූ විට එහි තක්සේරු මිල සටහන් වීම වෙනස් වී ඇති බව වැඩිදුරටත් පැවසූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා අද දෙරණ Biz සමඟ මෙසේ කරුණු දැක්වීය.

    “වාහනවල වටිනාකම ගන්නේ අදාළ නිෂ්පාදකයාගේ වෙබ් සයිට් එකේ තියෙන මිලෙන් අපනයනයේ දී ඒ ඒ රටට තියෙන තිබෙන බදු අයින් කරලා. ලංකාවට ආවම ඒ වටිනාකම තමයි ගන්නේ බදු ගණනය කරන්න. පසුගිය දින කිහිපයේ දී ටොයෝටා ඇලියොන්, ප්‍රීමියර් හා හොන්ඩා වෙසෙල් යන මෝටර් රථ මාදිලිවල තක්සේකරු වටිනාකම් වෙනස් වුණා.“

    “මෙහිදී එක් එක් මොඩ්ල් කාණ්ඩයකම, එහි නිමැවුමේ වෙනසක් සිදු කෙරුණු නිසා අලුත් වාහන මාදිලියේ මිල වැඩි කරන්න නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙනවා. මෙහිදී සිදුවන දේ තමයි අලුත් සහ පැරණි වාහන මාදිලි දෙකම එකම කාණ්ඩය යටතේ තිබෙන බැවින්, පැරණි මාදිලියේ වාහනයක් ආනයනය කළ ද එහි වටිනාකම තක්සේරු කිරීම ද අලුත් මාදිලියේ මිලට අනුව සිදුකිරීම.“

    “අලුත් වාහනය ජපන් යෙන්වලින් ලක්ෂ 2 කට ආසන්න ගණනක් වැඩිවෙලා තියෙනවා. ඒකට සමාමීව ප්‍රීමියර් කාර් එකේ ලක්ෂ 4 ක පමණ බදු වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. වෙසල් මාදිලියේ මිල ගණන් ලක්ෂ 2 – 2 ½ ත් අතර මිලකින් වැඩිවෙල තිබෙනවා.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ආනයනික වාහනවල මාදිලිය අලුත් වීම තුළ ඒවායේ තක්සේරු මිල ගණන්වල ද සංශෝධනයක් සිදුවන බවත්, කෙසේ වෙතත් රේගුව විසින් මේවා තක්සේරු කිරීමේ දී එකම කාණ්ඩයක් යටතේ තක්සේරු කරන නිසා එම කාණ්ඩයේ පැරණි මාදිලියේ වාහනයකට වුවද අලුත් මාදිලියේ වාහනයක් තක්සේරු කිරීමේ දී පදනම් කර ගත් මිල අදාළ කරගැනීම තුළ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බවයි.
    එසේම ඉදිරියේ දී තවත් මෙවැනිම වාහන කිහිපයක තක්සේරු මිල ගණන් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා රේගුව විසින් තමන් වෙත දැනුම් දී ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී වාහන ආනයනය තවදුරටත් සීමා වීම නොවැලැක්විය හැකිවනු බව ද ඔහු පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 6:14 am