The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි Empty EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි

    Post by nihal123 Thu Nov 03, 2016 11:59 am

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ EQUITY ONE PLC, 2016 නොවැම්බර් 02 වන දින සිට තව දුරටත් ලැයිස්තුගත සමාගමක් නොවන බව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජේවර්ධන මහතා විසින් දැනුම් දී සිටී. මේ අනුව EQUITY ONE PLC හි කොටස් ඊයේ දිනයේ සිට ගනුදෙනු වන්නේ නැත.

    Carson සමූහයට අයත් සමාගමක් වන EQUITY ONE PLC හි කොටස් හිමිකාරීත්වයෙන් 96.27% කට හිමිකම් කියනු ලබන්නේ Carson Cumberbatch PLC විසිනි.

    කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලට සිය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් අවම වශයෙන් 20% ක ප්‍රමාණයක් මහජන පංගුවක් (Public float) ලෙස නඩත්තු කළ යුතු බවට නියමයක් පැනවීමත් සමඟම සමාගම් කිහිපයක්ම කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට කටයුතු කරනු ලැබීය. EQUITY ONE PLC සමාගම ද එවැන්නකි. 2016 ජූනි 30 වන දින වන විට EQUITY ONE PLC සමාගමෙන් අවම මහජන පංගුව (Minimum public float) දැක්වුණේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 3.72% ක් ලෙසිනි.

    මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ ක්‍රියාවලයේ දී සමාගමේ සුළුපරිමාණ කොටස් හිමියන්ගේ කොටස් නැවත වරක් මිල දී ගැනීමට EQUITY ONE PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වූ Carson Cumberbatch PLC පියවර ගත් අතර ඒ වෙනුවෙන් එක් කොටසක් සඳහා රු. 77.50 බැගින් ගෙවීමට ඔවුන් එකඟ වී තිබිණි.

    http://biz.adaderana.lk/
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි Empty Re: EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි

    Post by Yin-Yang Thu Nov 03, 2016 12:16 pm

    That was a happy ending for all involved, I believe.

      Current date/time is Fri Nov 08, 2024 3:10 pm