The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක් Empty ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක්

    Post by Ethical Trader Fri Sep 02, 2016 12:52 pm

    ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්‍ෂණයක්
    BBC Sandeshaya 2016 අගෝස්තු 31

    "එතුමාම බාර දීලා තියෙනවා මේක අපරාධ විමර්ශන කොට්ඨාශයට, සම්පූර්ණයෙන්ම හොයන්න කියලා"

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයෙකු ව සිටිය දී ඔහු යටතේ සිටි නිලධාරියෙකු ඕස්ට්‍රේලියානු සාමාගමකින් "දේශපාලන ආධාර" ලබා ගැනීමට උත්සහ කළ බවට ඕස්ට්‍රේලියාවේ මාධ්‍යයක් නැගු චෝදනාව ගැන සොයා බැලීම සඳහා අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව රජය පවසයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනම එම චෝදනාව හා වාර්තාව ගැන පරීක්ෂා කරන ලෙස නියෝග කර තිබෙන බවයි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ.

    ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ආයතනයක් පසුගිය සතියේ වාර්තාවක් පළ කරමින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2009 වසරේ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කල අවධියේ එතුමාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඕස්ට්‍රේලියාවේ සමාගමකට ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමට දේශපාලන ආධාරයක් ඉල්ලා සිටි බවට චෝදනාවක් පළකර තිබුණි.
    'ඉල්ලපු කෙනා කවුද?'

    එම මාධ්‍ය වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෙම සිදුවීම හා කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

    "එතුමාම බාර දීලා තියෙනවා මේක අපරාධ විමර්ශන කොට්ඨාශයට, සම්පූර්ණයෙන්ම හොයන්න කියලා, මේ වාර්තාව ඇත්තක්ද නැද්ද කියලා, මොකක්ද චෝදනා කියලා හොයන්න"

    "අඳුන ගන්න ඕනේ මෙහෙම ඉල්ලපු කෙනා කවුද කියලා, මොකද ජනාධිපතිපතුම ඉල්ලුවා කියල එතන නැහැ, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉල්ලුව කියලයි තියෙන්නේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

      Current date/time is Thu Oct 24, 2024 5:16 pm