The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Notes of Success EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Notes of Success EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Notes of Success EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Notes of Success EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Notes of Success EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Notes of Success EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Notes of Success EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Notes of Success EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Notes of Success EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Notes of Success EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Notes of Success EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Notes of Success EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Notes of Success EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Notes of Success EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Notes of Success EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Notes of Success EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Notes of Success EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Notes of Success EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Notes of Success EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Notes of Success EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Notes of Success EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Notes of Success EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Notes of Success EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Notes of Success EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Notes of Success EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Notes of Success EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Notes of Success EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Notes of Success EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Notes of Success EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Notes of Success EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Notes of Success EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Notes of Success EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Notes of Success EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Notes of Success EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Notes of Success EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Notes of Success EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Notes of Success EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Notes of Success EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Notes of Success EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Notes of Success EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Notes of Success EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Notes of Success EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Notes of Success EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Notes of Success EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Notes of Success EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Notes of Success EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Notes of Success EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Notes of Success EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Notes of Success EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Notes of Success EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
Rana
nihal123
6 posters

    Notes of Success

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Notes of Success Empty Notes of Success

    Post by nihal123 Mon Aug 08, 2016 7:32 am

    බොහෝ දෙනෙකු සාර්ථකත්වය යන්න සලකන්නේ ලගා කර ගැනීමට අපහසු දෙයක් ලෙසටය. නමුත් සැබෑ තත්වයනම් බොහෝ දෙනෙක් එය තමන් විසින්ම අපහසු දෙයක් බවට පත් කරගෙන ඇත.

    ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ දේශකයකු වන ඇන්තනී රොබින්ස් පවසන ආකාරයට "මිනිසා යනු සාර්ථකව ජීවත් වීමට බිහිවූවෙකි. සාර්ථකත්වය අමුතුවෙන් ලගා කර ගැනීමට අවශ්‍ය නැත, කලයුතු වන්නේ සාර්ථක ලෙස ජීවත් වීමට පටන් ගැනීම පමණි" . සැබවින්ම මෙය සත්‍ය තත්වයකි. බොහෝ විට ස්වභාව ධර්මයෙන් පවා මිනිසෙකුට සාර්ථකත්වය වෙත ලගා වීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. නමුත් බොහෝ දෙනෙකු එයින් මිදී කෘතිම ජීවිතයකට හුරු වීම සාර්ථකත්වය බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් වීමට බලපා ඇත.

    උදාණයක් ලෙස ගතහොත් සෑම දිනකම ආරම්භය පවා නිර්මාණය වී ඇත්තේ අප වෙත සාර්ථකත්වය ලගා වීමට අවශ්‍ය පරිදිය. ඔබ දන්නවාද ඔබට ඔබගේ උදෑසන නිසි පරිදි කළමණාකරනය කර ගත හැකිනම් ඔබගේ දෛණික සාර්ථකත්වය 80% කින් පමණ නිරායාසයෙන්ම වැඩිකර ගත හැකි බව?

    “සෑම උදෑසනක්ම ජය ගැනීමට අවස්ථාවක් උදා කරයි”

    ඔබ උදෑසන අවදිවූ මොහොතතේ සිට පැයක පමණ කාලය යනු, ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පවා හැකි ආකාරයේ ප්‍රබල කාල වේලාවකි. සාමාන්‍යයෙන් පැය 4ත් 6ත් අතර නින්දකින් පසු ඔබගේ ශරීරයට සාපේක්ෂව ඔබගේ සිතද යම් ආකාරයක තැම්පත් වීමක් සිදුවේ. උදාහරණයක් ගතහොත් එය මඩ වතුර පිරි භාජනයක් පැය කීපයක් එක් ආකාරයකින් තැබූ පසු එහි වූ මඩ අඩිය තුල තැම්පත්ව පිරිසිදු ජලය පමනක් ඉහලට පැමිනෙනවා වැනිය.

    මේ මොහොතේදී ඔබ තුල වූ බොහෝ අහිතකර සිතුවිලි තාවකාලිකව අක්‍රීයව පවතී. මෙවැනි වේලවක ඔබ ඔබගේ සිතට යමක් ඇතුල් කලහොත් එය නිවරදිව ග්‍රහනය කර ගැනීමේ මෙන්ම, යටි සිත තුල තදින් තැම්පත් වීමක් සිතුවේ. එය හුදෙක් මා කලින් සදහන් කල මිදුනු මඩ සහිත වතුර වීදුරුවට තින්ත බිදුවක් එක් කලා වැනිය, මඩ මිදුනු අවස්ථාවක තින්ත ජලය සමග මිශ්‍ර වී, ජලය වර්ණ ගැන්වෙන ආකාරය ඔබට හොදින් දිස් වේ. බොහෝ විට දරුවන්ට උදෑසන පාඩම් කලහොත් හොදින් මතක තබා ගත හැකි බවට ලබා දෙන උපදේශයේ මනෝවිද්‍යාත්මක හරය වන්නේද මෙයයි.

    එමෙන්ම ඔබ බොහෝ දෙනෙකු නිතර අත්විදින සිදුවීමක් නම් ඔබ උදෑසන යම් ගීතයකට සවන් දුන්නහොත් ඔබ කැමති ගීයක්වුවත් අකමැති ගීයක් වුවත් එය ඔබගේ දවස අවසාන වන තෙක් ඔබගේ මතකයේ හොදින් රැදේ, එය සිදුවන්නේද එය ඔබගේ මනස නිසලව තිබෙන වේලාවක ඔබගේ මනසට ඇතුල් වීම නිසාය.

    එමෙන්ම මඩ වුනු වතුර වීදුරුවකට තින්ත බිදුවක් එක් කලහොත් ඔබට එය ජලය සමහ මිශ්‍ර වනවා දැකිය නොහැක. ඔබට දැකිය හැක්කේ මඩ පැහැති ජලය පමණයි. ඒ ආකාරයෙන්ම ඔබගේ මනස බිය , ශෝකය, පරාජය, අවිනිශ්චිත බව වැනි අහිතකර සිතුවිලි සක්‍රීයව පවතින විට කොතරම් ධනාත්මක දේ එක් කලත් එය ඔබගේ ජීවිතයට එක් කර ගැනීම ඉතා අපහසුය. බොහෝ විට ටිබෙටය වැනි රටවල බෞද්ධ භික්ෂූන් ධර්මය සාකච්චා කිරීමට උදෑසන අවදි වූ මොහොත භාවිතා කරයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේද අහිතකර සිතුවිලි වල ග්‍රහනයෙන් මිදී තමා ඉගෙන ගැනීමට බලාපොරොත්තු වනදේ පහසුවෙන් තම සිත තුල තැම්පත් කර ගැනීමය.

    ඔබගේ තීරණ, ක්‍රියාකාරකම් ඇතුලු ඔබගේ ජීවිතයේ බොහෝ දේ තීරණය වන්නේ ඔබගේ යටි සිත තුල තැම්පත් වී ඇති සිතුවිලි අනුවය. මෙහිදී ඔබගේ යටි සිතට යහපත් ධනාත්මක දේ ඇතුල් කරනවාත් සමග සාපේක්ෂව ඔබගේ ජීවිතයේ ඔබ ගන්නා තීරණ, ඔබ ක්‍රියා කරන ආකාරය ඇතුලු බොහෝ දේ වෙනස් වීමට පටන් ගනී. ඒ සමග ඔබට ලැබෙන ප්‍රථිපල වලද වෙනසක් ඇති වේ.

    ධනාත්මක යටි සිතක් ධනාත්මක සිතුවිලි ඇති කරයි, ධනාත්මක සිතුවිලි ධනත්මක තීර්ණ හා ක්‍රියාකාරකම් ඇති කරයි, ධනත්මක තීර්ණ හා ක්‍රියාකාරකම් ධනාත්මක ප්‍රතිපල ඔබට ලගා කරයි. ඔබ එදිනෙදා ජීවිතයේ දකින සාර්ථක මිනිසුන්ගේ, 90% දෙනාගේ සාර්ථකත්වයේ රහස වන්නේ මෙයයි.

    ඔබට උදෑසන ඇහෙන ගීත කොටසක් ඔබට දවස පුරා මතක සිටීමට, නැවත නැවත එය ඔබගේ මුවගට ගෙන ඒමට තරම් ඔබගේ මනස නිසලව පවතින උදෑසන පළමු පැය කීපයට හැකියාවක් ඇත්නම්, ඔබ සිතන්න ඒ මොහොතේ ඔබට ගීතයක් වෙනුවට ඉතා ධනාත්මක වූ, ඔබගේ ජීවිතය වෙනසක් , ඔබව සාර්ථකත්වය වෙත ගෙන යා හැකි ආකාරයේ අදහසක්, ඔවදනක් ඔබගේ මනසට ඇතුලත් කලොත් ඔබගේ ජීවිතයේ කුමන ආකාරයේ වෙනසක් පැය කීපයක් තුල අත් විදිය හැකි වනු ඇත්ද?

    එවැනි දෙයක් සිදු වුවහොත් එය ඔබගේ යටි සිත තුල ඉතා තදින් තැම්පත් වීමට පටන් ගනී, එමෙන්ම උදෑසන ඇසෙන ගීත හෝ සංගීත කොටසක් එදින පුරාවට විටින් විට මතකයට එන ආකාරයෙන්ම එය විටින් විට මතකයට ඒමට පටන් ගනී.

    එමගින් ඔබ නොදැනුවත්වම ඔබගේ සිතුවිලි තරංග වෙනස් වන අතර ඒ හරහා ඔබගේ ක්‍රියාකාරකම් වල වෙනසක්, උද්යෝගිමත් සාර්ථක බවක් ඇති කරයි. එමෙන්ම මෙය මනොවිද්‍යා සංකල්පයක් වන ධනාත්මක සිතුවිලි තරංග හරහා ඔබ අවට ඇති ධනාත්මක දෑ ඔබ වෙතට ආකර්ෂණය වීම ( Law of Attraction ) ක්‍රියාත්මක වීමට පටන් ගනී.

    ලොව ප්‍රමුඛ මට්ටමේ මනෝවිද්‍යා උපදේශකයන් පවා තම පාරිබෝගිකයන්ගේ දෛණික සාර්ථකත්වය ඉහල දැමීමට හා දීර්ග කාලීනව මනස ධනාත්මක කිරීමට දවසේ පළමු පැය තුල සාර්ථකත්වය පිලිබදව සිතුවිලි ඇතුලත් කිරීමේ ක්‍රමය සාර්ථකව භාවිතා කරයි.

    එමෙන්ම ලොව සුවිශේෂී සාර්ථකත්වයක් ලද බොහෝ මිනිසුන් උදෑසන පැය විවිද ආකාර වලින් ධනාත්මක කර ගැනීමට උත්සාහ කලේය. උදාහරන ලෙස බැලුවහොත්, Bill Gates, Mark Zuckerberg, Steve Jobs යන තිදෙනාමා උදැසන අවදි වූ පසු තමා සමගම සමග සාර්ථක විය හැකි ආකාරය පිලිබදව ධනාත්මකව කතා කරන්නට පුරුදු වී සිටියාය. Steve Jobs අද තමාගේ අන්තිම දවස නම් කුමක් කල යුතුද යන්න දිනපතා අවදි වූ පසු කැඩපත ඉදිරියට ගොස් ප්‍රශ්ණ කරන්නට පුරුදු වී සිටියේය.

    එමෙන්ම ඇමරිකානු ජනපති Barack Obama, මිලියනපති Grant Cardone , Robert Kiyosaki, Anthony Robbins, ඇතුලු බොහෝ දෙනෙක් මෙම ක්‍රමය සාර්ථකව භාවිතා කල මිනිසුන් අතර වෙයි.

    www.facebook.com
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    Notes of Success Empty Re: Notes of Success

    Post by Rana Mon Aug 08, 2016 9:22 am

    nice article , thank you Mr.Nihal
    GroundedKestrel
    GroundedKestrel


    Posts : 292
    Join date : 2014-11-28

    Notes of Success Empty Re: Notes of Success

    Post by GroundedKestrel Mon Aug 08, 2016 5:25 pm

    Translated it (to some extent) Razz .

    Many view to turning it difficult to achieve success. But the real situation is, many who made it difficult for themselves.

    The world's most popular locations lecturer Anthony Robbins says, "Man is bihivūveki to live successfully. Success is not necessary to achieve of course, should only begin to live as a successful". It is certainly true condition. Often facilitated to reach the success of a man, even nature. But many familiar with the success of artificial life from it will be affected only a dream for many.

    Even if the start of each day udāṇayak created as needed to achieve the success that we have to. Did you know that you can naturally increase by about 80% of your success at your daiṇika can be managed properly?

    "Eg the chance to win every morning apparition"

    About an hour from the moment you wake up in the morning is the time, even to change your life can be a powerful kind of time right now. Usually between 4 to 6 hours of sleep after your heart and your body compared to some form of a depository occurs. For example, if it is set way after a few hours of each pot filled with muddy water, only water cooming up its deposit base of mud.

    At this point many of the negative thoughts you are temporarily disabled. Such courses as well as for you to grasp it correctly if your heart into something, the subconscious mind firmly seated a thought. It is just like a drop of art glass, glassware, ice water with mud when I said earlier, frozen mud when mixed with water, ink, water color how you appear well. This is the essence of giving a psychological counsel can remember well, if lessons are often the morning.

    And many of you if you are at an event experience can often hear a song you like swings in gīyakvuvat not a song, but it's your last day, until your mind will remember well, it happens because it's time to silence your mind into your mind.

    If a glass of water and mud hits the ink drop one, you will not see it mixed with water to conduct. You can see only mud-colored water. In the same way your mind fear, sorrow, defeat, no matter how much one positive thing negative emotions such as active when the uncertainty that it is very difficult to have one in your life. Buddhist monks often use the moment I wake up in the morning to discuss religion in countries like Tibet. The goal is to present placed in his heart he easily vanadē hope to learn from the stranglehold of negative thoughts.

    Your decisions, many things in your life, including the activities depends on the thoughts and stored in your subconscious mind. The lower your heart, your life, your choices compared with INSERT good positive, many things begin to change, including the way you act. It also said the results you get with the difference.

    Positive subconscious mind is the positive thoughts, positive thoughts and activities that have dhanatmaka Tyre, Tyre and activities dhanatmaka positive results you will achieve. Successful people you see everyday, this is the secret of success, 90% of everyone.

    You in the morning and hear the songs part you keep in mind throughout the day, if repeated, the first few hours can at the silence in your mind, bring your naive, instead of a song you do you think that the moment is positive, your life changes, you move to success the sort of idea, Reminder hands in a few hours what kind of change in your life, if that would be a way to enter your mind?

    If that occurs, it begins very strongly placed in your subconscious mind, and in the morning or hear the songs that best part of the day from time to time over the music the way it is recalled to start.

    It suddenly changing your thoughts waves and therefore a change in your activity, to have the enthusiastic success. And this is a positive concept, manovidyā attracted to you Collectibles positive around you through waves (Law of Attraction) can begin to run.

    The system is used successfully, including thoughts about success in the first hours of the day and even the world's leading minds to positive psychology counselors level of long-term consumers and increase their success daiṇika.

    Many people of the world and sought to exceptionally successful positive ways at different hours. For example, look, Bill Gates, Mark Zuckerberg, Steve Jobs and was accustomed to speak positively about how to be successful with the same time he woke up the morning after three. After Steve Jobs today if I wake up every day to his last day, how should mirror before he was accustomed to questions.

    The US President Barack Obama, millionaire Grant Cardone, Robert Kiyosaki, Anthony Robbins, including many of the men will be used this method successfully.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    Notes of Success Empty Re: Notes of Success

    Post by CK Mon Aug 08, 2016 5:35 pm

    Thanks nihal and GK. Great work.
    avatar
    kollongaha


    Posts : 20
    Join date : 2016-03-29

    Notes of Success Empty Re: Notes of Success

    Post by kollongaha Mon Aug 08, 2016 7:12 pm

    Worth reading,lots of motivated factors there. Thanks to Nihal and Gk.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Notes of Success Empty Re: Notes of Success

    Post by nihal123 Tue Aug 09, 2016 2:48 am

    මෙන්න මේ ක්‍රම 30 ට අනුව ඔබේ මුදල් පරිහරණය කරන්න පුරුදු වුනොත් ඔබටත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්.

    අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් දැන ගන්න මෙහි කරන්න ඕන කියල.

    අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන ැප්සක එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.මේ ලිපියේ නිර්මාණකරු මේකට අවසර දෙන බව මම දන්නවා.


    දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.


    1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලූ‍ දේ කිරීමය.


    2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.


    3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ˜‍සේල්˜‍ යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.


    4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.


    5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.


    6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

    7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

    8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

    9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

    10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

    11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

    12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලූ‍ත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.


    තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

    13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

    14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

    15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

    16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

    17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

    18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

    19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.


    20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැඛෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.


    21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලූ‍තින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.


    22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.


    23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

    24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලූ‍ කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

    25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

    26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

    27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල ඛෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

    28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

    29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

    30. ආහාර ද්‍රව්‍ය, මූදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.


    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    Notes of Success Empty Re: Notes of Success

    Post by CK Tue Aug 09, 2016 9:12 am

    Thanks nihal.  But I don't like do as above. It's like creating a shell around you. I like to have a free life. This is like we have surrender to money and we live  a life where money rules and give orders to us.
    This is only my view.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    Notes of Success Empty Re: Notes of Success

    Post by CK Tue Aug 09, 2016 9:19 am

    And also if you buy a vehicle, first thing to consider is not fuel, but the safety of the vehicle.  Life is more important than few bucks.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Notes of Success Empty Re: Notes of Success

    Post by Ethical Trader Tue Aug 09, 2016 10:40 am

    Thanks Nihal. This is what we call "middle path" where you satisfy with essentials.

      Current date/time is Sun Sep 01, 2024 8:37 am