The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට Empty අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට

    Post by nihal123 Sat Jul 16, 2016 9:48 pm

    අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට
    biz_man Top News July 15th, 2016 0 Comments 467 views


    අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් අයිතිය ඊයේ දිනයේ දී මැක්වුඩ්ස් වැවිලි සමාගම විසින් අලෙවි කිරීමත් සමගම එහි ගැනුම්කරුවා බ්‍රවුන්ස් කැපිටල් සමාගම බව අනාවරණය වී තිබේ.

    බ්‍රවුන්ස් කැපිටල් සමාගම අද දිනයේ දී මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රු. 20.00 බැගින් අගලවත්ත වැවිලි සමාගමේ කොටස් මිලියන 15.2 ක් මිල දී ගැනීමට බ්‍රවුන්ස් කැපිටල් සමාගම පියවර ගත් බවයි. ඒ සඳහා ආයෝජිත මුදල් රුපියල් මිලියන 304 කි.

    මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 60.80% කි.

    මැක්වුඩ්ස් වැවිලි සමාගම මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ පසුගිය කාලවකවානුව පුරාවට දේශීය හා අන්තර්ජාතික වශයෙන් කර්මාන්තය තුළ සිදුවූ කඩාවැටීම මෙම තීරණය සඳහා මූලික වූ බවයි. ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ පහළ යාමත්, රුසියානු රූබලයේ අවප්‍රමාණය හමුවේ රුසියාවේ ගැණුම් හැකියාව පහළ යාමත්, පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවලින් තිබූ ඉල්ලුම පහළ යාම සහ ස්වභාවික රබර් වෙනුවට සින්තටික් රබර් සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යාම නිසා රබර් මිල පහළ වැටීම යනාදී වශයෙන් හේතු ගණනාවක් නිසා මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි.

    2016 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දී අගලවත්ත වැවිලි සමාගමේ අලාභය රුපියල් මිලියන 26.7 ක් වන අතර ඊට පෙර 2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සමාගම රුපියල් මිලියන 86 ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.

    බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අතර දිවයින පුරා අක්කර 57,000 ක් හිමිකාරීත්වය එය සතුය. එහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කර 9,200 ක්, තේ අක්කර 19,000 ක්, රබර් අක්කර 13,000 ක්, වාණිජ දැව අක්කර 3,500 කින් එය සමන්විතය. සමාගම වාර්ෂිකව නිපදවන තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 12.5 කි.

      Current date/time is Sun Sep 01, 2024 8:25 am