The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා Empty කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා

    Post by nihal123 Thu Jun 30, 2016 11:12 am

    AT Sudarshana from Face Book

    දැරණියගල යකා මහත්තයා හෙවත් කන්නාඩියා ; වෛද්‍ය නිලධාරියෙකු ලෙස මගේ පළමු පත්වීම ලැබුනේ දැරණියගල දිසා රෝහලට් 1997 වසරේදීයි. එහි එවක ලොකු දොස්තර මහතා උදේ 7 සිට තම පෞද්ගලික සායනයේ ලෙඩ්ඩු බලා රෝහලට් පැමිණෙන්නේ උදේ 9.30 ට පමණයි. කුකුලා අතේ අරන් වැඩට ඇවිත් ඉස්පිරිතාල හදන උණ වැලදී තිබු මා ගම වටේ සිටි කසිප්පු කාරයන් වාට්ටු තුලටම කසිප්පු ගෙනත් විකුණන එක නැවත්වීමට කටයුතු කිරීම නිසා රෝහලට් අලුත් යකෙක් පැමිණ ඇති බවට ගම්මු කටින් කට පතුරුවා හැරියා. අඟහරුවාදා රාත්‍රී සේවයේ යෙදෙන මා නිදා ගත්තේ ඕ .පී .දී එකේ කුඩා කාමරයකයි. බදාදා වෛද්‍ය සායනයට නූරිය ,බොරලන්කඩ , උඩබාගේ ආදී දුෂ්කර ළාත්ප වලින් පැමිණෙන රෝගීන් උදේ 4 බසයෙන් ඇවිත් මගේ කාමරය අසල රැස් වෙන නිසා මගේ නින්ද කැඩෙනවා. පෙරලෙන පිට හොඳයි කියා සිතු මම සුළු සේවක හීන් බන්ඩා, ගුණදාස ආදීන් කැමති කරවාගෙන පෙරදා සිට සායන තුන්ඩු සකස් කරගෙන උදේ 5 ට ලෙඩ්ඩු බලන්න පටන් ගත්තා. හැබැයි කිසි හේතුවක් නිසා පෝලිම පනින්න දෙන්නේ නෑ. මේකට හුඟක් අය කැමති උනත් ප්‍රභූ පිරිස් කැමති නෑ. මම කාටවත් විශේෂශාත්වයක් දැක්වුයේ නෑ. කන්නාඩියා අපිව ගණන් ගන්නේ නැහැ කියමින් ඔවුන් මට දෝශාරෝපනය කළා.නමුත් මම ආපු පිළිවෙලට උදේ 11 සායනයට වන විට සායනයට ආ ලෙඩ්ඩු 300 ම පරීක්ෂා කරලා ඉවර කළා,.උදේ 8.30 ට ෆාමසි මහත්තයා වැඩට එනකොට ලෙඩ්ඩු පෝලිම එයා ළඟ. හැම ලෙඩාම 11.30 බොරලන්කඩ බස් එකේ ගෙදරත් ගියා. මගේ මේ වැඩ පිළිවෙලට ලොකු මහත්තයා සතුටු උනේ නෑ . (මගේ ඉස්පිරිතල සායනයේ ලෙඩ්ඩු වැඩිවෙන කොට එයාගේ කුස්සියේ සායනය වේලෙනවා ) කන්නාඩියා හෙවත් යකා ට එක්තරා රැයක මැර ප්‍රර්හාරයක් එල්ල උනා. ආත්මාරක්ෂාව පිණිස තාවකාලිකව වරකාපොල රෝහලට් ආණ්ඩුව මාව අනුයුක්ත කළා. මාසයයි ගියේ .දැරණියගල මිනිස්සු කෑගල්ල ප්‍රාදේශීය අධ්‍යක්ෂකට පෙත්සම් ගැහුවා, "සායන රෝගීන් බලන රිලීෆ් දොස්තර මහත්තයා ඉස්පිරිතාලෙට එනකොට උදේ 11 වෙනවා, ලොකු මහත්තයා සායන ලෙඩ්ඩු බලන්නේ නැහැලු, එයා පරිපාලනේ විතරලු , අපේ ලෙඩ උදේ පාන්දර බලපු යකා මහත්තයා ආයෙත් දරනියගලට එවන්න." කෑගල්ල ආර්.ඩී. සෑම් සමරසිංහ මහත්තයා මට කෝල් කරලා කිව්වා. දරනියගල මිනිස්සු ඔයාව් ඉල්ලලා අමාත්‍ය්ය්න්ශයට පෙත්සමක් එවලා ,ඔයා වහාම ආපහු දැරණියගල යන්න කියලා. ඕනෑ යකෙක් දෙකයි පනහයි කියලා හිතලා මම ආපහු දැරණියගල ගියා. ලොකු මහත්තයගේ නපුරුකම් අඩු වේවා කියල මුන්නේශ්වරමට භාරයක් වෙයන් කියලා තාත්ත කිව්වා. එයත් එක්ක ගිහින් භාරයක් උනා . අවුරුද්දකින් විතර ලොකු මහත්තයා මාරු වෙලා ගියා. මේ දුෂ්කර තැනට එන්න කවුරුත් කැමති උනේ නෑ . ඉතින් මම ඉබේම ඩී. එම් .ඕ .උනා. ඊට පස්සේ මට ඕනැ හැටියට ඉතා වේගයෙන් රෝහල සංවර්ධනය කළා. පරිපාලකයෙක් සඳහා පුහුණුවකට යන්න ඉතින් මම විතරනේ හිටියේ . මාව කළුතර සෞක්‍ය ආයතනයේ පුහුණුවට තේරුනා.එතනින් පටන් ගෙන. Consultant Administrator දක්වා වූ ගමන් මගේ ඉදිරියටම ගියා. උසස් අද්යාපනයට මාව දරනියගලින් නිදහස් කළා.ඒ වන විට මිනිස්සු මාව ඉතා ආදරයෙන් ඇමතුවේ කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා කියලයි.ඔවුන් බොහොම දුකෙන් මට සමු දුන්නා. පොසොන් පෝය දා මගේ උපන් දින සැමරුමට මේ සැමරුම හොඳයි නේද ?
    avatar
    Rajapaksap


    Posts : 155
    Join date : 2014-04-14

    කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා Empty Re: කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා

    Post by Rajapaksap Fri Jul 01, 2016 1:08 pm

    You are very great. We need more and more Doctors and Public servants like you Sir.
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා Empty Re: කන්නාඩි මහත්තයා හෙවත් යකා මහත්තයා

    Post by sanjulanka Fri Jul 01, 2016 2:03 pm

    I respect you farao farao farao flower flower flower flower flower flower flower

      Current date/time is Sun Sep 01, 2024 6:05 am