The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මිරිගුව හෙවත් මායාව EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මිරිගුව හෙවත් මායාව EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මිරිගුව හෙවත් මායාව EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මිරිගුව හෙවත් මායාව EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මිරිගුව හෙවත් මායාව EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මිරිගුව හෙවත් මායාව EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මිරිගුව හෙවත් මායාව EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මිරිගුව හෙවත් මායාව EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මිරිගුව හෙවත් මායාව EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මිරිගුව හෙවත් මායාව EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මිරිගුව හෙවත් මායාව EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මිරිගුව හෙවත් මායාව EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මිරිගුව හෙවත් මායාව EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මිරිගුව හෙවත් මායාව EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මිරිගුව හෙවත් මායාව EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මිරිගුව හෙවත් මායාව EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මිරිගුව හෙවත් මායාව EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මිරිගුව හෙවත් මායාව EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මිරිගුව හෙවත් මායාව EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මිරිගුව හෙවත් මායාව EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මිරිගුව හෙවත් මායාව EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මිරිගුව හෙවත් මායාව EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මිරිගුව හෙවත් මායාව EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මිරිගුව හෙවත් මායාව EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මිරිගුව හෙවත් මායාව EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මිරිගුව හෙවත් මායාව EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මිරිගුව හෙවත් මායාව EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මිරිගුව හෙවත් මායාව EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මිරිගුව හෙවත් මායාව EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මිරිගුව හෙවත් මායාව EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මිරිගුව හෙවත් මායාව EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මිරිගුව හෙවත් මායාව EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මිරිගුව හෙවත් මායාව EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මිරිගුව හෙවත් මායාව EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මිරිගුව හෙවත් මායාව EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මිරිගුව හෙවත් මායාව EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මිරිගුව හෙවත් මායාව EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මිරිගුව හෙවත් මායාව EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මිරිගුව හෙවත් මායාව EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මිරිගුව හෙවත් මායාව EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මිරිගුව හෙවත් මායාව EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මිරිගුව හෙවත් මායාව EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මිරිගුව හෙවත් මායාව EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මිරිගුව හෙවත් මායාව EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
slstock
කිත්සිරි ද සිල්වා
sashimaal
7 posters

    මිරිගුව හෙවත් මායාව

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Thu May 14, 2015 5:11 pm

    මුවා මිරිගුව පසුපස දුවන්නෙ මිරිගුව ජලය කියල හිතාගන්න නිසා.එතන මායාවක් පවතින බව නොදන්නා නිසා.මුවන් පරපුරෙන් පරපුරට මිරිගුවට රැවටෙනව.කලිනුත් මුවන් මිරිගුව පසු පස දුවල වැනසුන බව, අනිත් මුවන් නොදන්නා නිසා රැවටීම දිගටම පවතී.

    මිනිසුන් මිරිගුව පසු පස නොදුවන්නෙ,ඒක මායාවක් බව දන්න නිසා.හැබැයි රූප ලෝකය මායාවක් බව නොදන්නා මිනිස්සු, ලෝකයෙන් සැප ලැබීමේ බලාපොරොත්තුවෙන් මුලු ජීවිතකාලයම ලෝභයෙන්,ද්වේශයෙන් මිරිකී මෝහය පසුපස දුවනව.ලෝකයෙන් සැපය,සැනසීම අපේක්ෂාවෙන් ජීවිතය පුරාම දුක් විදිමින්,වෙහෙසෙමින් දුවනව.ඉන්ද්‍රිය ගෝචර රූප ලෝකය මිරිගුවක් බව මිනිස්සු දන්නෙ නැහැ.

    බුදුන්වහන්සේ ලොව පහලව මේ මායාව දැක,මිනිසුන් ඒ ගැන දැනුවත් කරනව.ඒ බව තේරුම් ගන්නා ප්‍රඥාවන්තයෝ දිවීම නවතා ගමන නිමකර නිවන නම්වු ක්ෂේමභූමියට ලගා වෙති.(මේ වචන අල්ලගෙන වාදයට නොපැමිනෙන්න}

    බුදුවදන තේරුම් නොගන්නෝ නැවත,නැවතත් මැරෙමින් ඉපදෙමින් ලෝක මායාව පසුපස සැපය,සැනසුම සොයමින් දිගටම දුවති.අප්‍රමාණ දුකට පත්වෙති.

    - Sarath Kohilawaththage
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by කිත්සිරි ද සිල්වා Thu May 14, 2015 6:39 pm

    Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Thu May 14, 2015 7:32 pm

    Nirvana and is not "relative" .

    So whether it is a mirage or whether it is not a mirage are not applicable questions for Nirvana .




    කිත්සිරි ද සිල්වා wrote:Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by කිත්සිරි ද සිල්වා Thu May 14, 2015 7:40 pm

    sashimaal wrote:Nirvana and is not "relative" .
    This I can fathom

    So whether it is a mirage or whether it is not a mirage are not applicable questions for Nirvana .

    But not this as no proper justifications.


    කිත්සිරි ද සිල්වා wrote:Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).
    Just out of curiosity than anything else.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Thu May 14, 2015 8:59 pm

    You have understood a difficult area (this is related to the questions King Devanam Piyathissa was asked to fathom his "Wisdom" before sharing the message of Buddhism - commonly these are knows as the questions about Mango Trees and about relations).

    Try to understand the following example which will try to explain something words cannot say (Nirvana cannot be explained in words):

    Place a pencil in your hand.
    Now remove the pencil.
    Now what is there?
    nothing?? (or air??)
    what happens when that nothing (or air) is also not there?

    that is Nirvana...


    That will make you understand why i replied like that previously. As whether such can or cannot be a mirage is not an applicable question.








    කිත්සිරි ද සිල්වා wrote:
    sashimaal wrote:Nirvana and is not "relative" .
    This I can fathom

    So whether it is a mirage or whether it is not a mirage are not applicable questions for Nirvana .

    But not this as no proper justifications.


    කිත්සිරි ද සිල්වා wrote:Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).
    Just out of curiosity than anything else.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by කිත්සිරි ද සිල්වා Thu May 14, 2015 9:04 pm

    Can it be just a state of mind ?


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by slstock Thu May 14, 2015 9:07 pm

    It called a "Vacuum"

    ( am just kidding)

    sashimaal wrote:

    Place a pencil in your hand.
    Now remove the pencil.
    Now what is there?
    nothing?? (or air??)
    what happens when that nothing (or air) is also not there?

    that is Nirvana...


    [/size]







    කිත්සිරි ද සිල්වා wrote:
    sashimaal wrote:Nirvana and is not "relative" .
    This I can fathom

    So whether it is a mirage or whether it is not a mirage are not applicable questions for Nirvana .

    But not this as no proper justifications.


    කිත්සිරි ද සිල්වා wrote:Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).
    Just out of curiosity than anything else.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Thu May 14, 2015 9:12 pm

    Think if vacuum also is removed..



    slstock wrote:It called a "Vacuum"

    ( am just kidding)

    sashimaal wrote:

    Place a pencil in your hand.
    Now remove the pencil.
    Now what is there?
    nothing?? (or air??)
    what happens when that nothing (or air) is also not there?

    that is Nirvana...


    [/size]







    කිත්සිරි ද සිල්වා wrote:
    sashimaal wrote:Nirvana and is not "relative" .
    This I can fathom

    So whether it is a mirage or whether it is not a mirage are not applicable questions for Nirvana .

    But not this as no proper justifications.


    කිත්සිරි ද සිල්වා wrote:Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).
    Just out of curiosity than anything else.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by slstock Thu May 14, 2015 9:14 pm

    Vacuum= Absence of matter



    sashimaal wrote:Think if vacuum also is removed..



    slstock wrote:It called a "Vacuum"

    ( am just kidding)

    sashimaal wrote:

    Place a pencil in your hand.
    Now remove the pencil.
    Now what is there?
    nothing?? (or air??)
    what happens when that nothing (or air) is also not there?

    that is Nirvana...


    [/size]







    කිත්සිරි ද සිල්වා wrote:
    sashimaal wrote:Nirvana and is not "relative" .
    This I can fathom

    So whether it is a mirage or whether it is not a mirage are not applicable questions for Nirvana .

    But not this as no proper justifications.


    කිත්සිරි ද සිල්වා wrote:Can Nirvana (emancipation) too, be one of those mirages ?
    (Just curious only).
    Just out of curiosity than anything else.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by malanp Thu May 14, 2015 9:17 pm

    Nirvana, god, Swargaya, were created thousands years back to fool the stone-age people, but they never realized even rocket age people also get fooled by these terms..

    so even today, in the rocket age, the state of mind of a person is controlled by few people born in stone-age era..

    is it not helarious???
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Thu May 14, 2015 9:18 pm

    That will be relative to "presence" (in other words "absence" is relative to "presence" . "Absence" is there when there is a thing called "Presence" )

    Nirvana is a state where absence nor presence is there.

    Hope it's clear now Smile



    slstock wrote:Vacuum= Absence of matter



    sashimaal wrote:Think if vacuum also is removed..



    slstock wrote:It called a "Vacuum"

    ( am just kidding)

    sashimaal wrote:

    Place a pencil in your hand.
    Now remove the pencil.
    Now what is there?
    nothing?? (or air??)
    what happens when that nothing (or air) is also not there?

    that is Nirvana...


    [/size]







    කිත්සිරි ද සිල්වා wrote:
    Just out of curiosity than anything else.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by kass Thu May 14, 2015 9:28 pm

    කිත්සිරි ද සිල්වා wrote:Can it be just a state of mind ?

    Nirvana is when you kill your mind from your mind. That ends the concept of me or myself forever. This cannot be explained in words as shashi said.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by slstock Thu May 14, 2015 9:31 pm

    I think, if you mix scientific principles with buddhist Nirvana it will make things complicated to explain .


    To me Nirvana = a state of mind where human desires, delusions and antipathy is no more.
    It leading to no cycle of rebirth is the next step as I understand.


    sashimaal wrote:That will be relative to "presence" (in other words "absence" is relative to "presence" . "Absence" is there when there is a thing called "Presence" )

    Nirvana is a state where absence nor presence is there.

    Hope it's clear now Smile



    slstock wrote:Vacuum= Absence of matter



    sashimaal wrote:Think if vacuum also is removed..



    slstock wrote:It called a "Vacuum"

    ( am just kidding)

    sashimaal wrote:

    Place a pencil in your hand.
    Now remove the pencil.
    Now what is there?
    nothing?? (or air??)
    what happens when that nothing (or air) is also not there?

    that is Nirvana...


    [/size]







    කිත්සිරි ද සිල්වා wrote:
    Just out of curiosity than anything else.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Thu May 14, 2015 9:37 pm

    I was answering to the question Kithsiri asked.

    It is not about the scientific principle of relativity.

    However the answer came out much better than i also thought Smile



    slstock wrote:I think, if you mix  scientific principles with buddhist Nirvana it will make things complicated to explain .


    To me Nirvana = a state of mind where   human desires, delusions and antipathy is no more.
    It leading  to no cycle of rebirth is the next step as I understand.


    sashimaal wrote:That will be relative to "presence" (in other words "absence" is relative to "presence" .   "Absence" is there when there is a thing called "Presence" )

    Nirvana is a state where absence nor presence is there.

    Hope it's clear now Smile



    slstock wrote:Vacuum= Absence of matter



    sashimaal wrote:Think if vacuum also is removed..



    slstock wrote:It called a "Vacuum"

    ( am just kidding)


    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by කිත්සිරි ද සිල්වා Fri May 15, 2015 6:27 pm

    Good and healthy discussion and thanks all for participation. Very Happy

    This reminds me of an old story.

    Teacher asked Kids in the class, Who would like to go to Nirvana,
    All except one child raised the hands.
    Teacher asked the solitary child why he does not like ?
    (Mind you this was before the Mid day interval break).
    He said, I will join you all after the Interval.
    (That was the time schools got a bun and packet of milk free from the Govt).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by Backstage Fri May 15, 2015 8:59 pm

    This is like a person who has never had sex, trying to describe it to another who has not had sex. Very Happy
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by sashimaal Fri May 15, 2015 9:10 pm

    මිරිගුව හෙවත් මායාව 10420210


    අපි කාම ආස්වාදය පිණිස උපන්නෙමු...
    කාම ආස්වාදය අවසන් කිරීමට නොහැකිව මිය යන්නෙමු...
    දිවිය පුරාම හති දමමින් නොනවතින ගමනක් යන්නෙමු..
    මරණ මංචකයේ දීර්ඝව හුස්ම අදිමින්,
    දිවිය පුරා ගත් අපමණ වෙහෙසට කෙටි විරාමයක් තබන්නෙමු...
    කම්සුව විඳිනු පිණිස යලි යලිත් උපදින්නෙමු...

    ලෝකයේ මව් වරුන් නොමැත..
    ඇත්තේ කම්සුව පිණිස දරුවන් සාදන ගැහැණුන් පමණි..

    ලෝකයේ පියවරුන් නොමැත..
    ඇත්තේ කම්සුව පිණිස දරුවන් වෙනුවෙන් වෙහෙසෙන පිරිමින් පමණි..

    ලෝකයේ දරුවන් නැත,
    ඇත්තේ තනිව වැඩපල කරගත නොහැකි අසරණයින්ය...

    කාමයේ යථා තතු දැක නිශ්චල වුවෝ නම් ආශීර්වාද ලද්දෝය..
    රමණීයයි, මේ සොබා දහම් මනාළිය උන්වහන්සේලාට...
    සෑම දිනක්ම ඔවුන්ට මංගල දිනයකි ඇය සමඟ පෙම්කෙලින..
    සෑම දිනකම මංගල මුදු මාරු කරගනී ඇය සමඟ..
    සෑම නිමේෂයකම රන්හුයකින් සොබාදම් මනාළිය සමඟ බැදී ඇත..
    මධු සමයයි සෑම දිනකම ඒ මනාලිය සමඟ ගතකරන,
    විමුක්ති සුවයට බැසගත් ඒ උතුමන්ගේ..

    එකම එක හදවතකින් බැදී ඇත..
    ඇනුම්, බැණුම් සියල්ල සමසිතින් විද දරා..
    දකින දේ දැක්ක විතරයි..
    ඇහුව දේ ඇහුව විතරයි..
    දැනුන දේ දැනුන විතරයි..
    නැත කිසිම ගැටුමක් සොබාදම් මනාළිය සමඟ..

    දැලි කුණු පෙරාගෙන කුස්සියේ උයන පැරණි මනාළිය,
    පෙනේ උන්වහන්සේට මාල සතක් පැළඳි තම නැවුම් ආදරණීය මනාළිය ලෙසම..
    දැනේ පළමු දින ලෙසම..
    දෙවන දිනයක් නැත උන්වහන්සේලාට..
    අලුත් නැවුම් මුහුණවරකින් ලොව දකින උන්වහන්සේලාට,
    ඒ ඒ මොහොත තුල ජීවිතයක් ඇත..

    කල යුතු සියල්ල නිමකොට,
    දැනගත යුතු සියල්ල දැනගෙන,
    මරණය සොයමින් සිටී ජීවිතය සොයන්නවුන් අතර..

    කාමයෙන් පිච්චෙන දැවෙන මිනිසුන් දැක..
    අමෘතය පානය කරන උන්වහන්සේලා නම්..
    පිබිදුනු හදවත ඇති මුණිවරුය..
    avatar
    SBerni


    Posts : 34
    Join date : 2014-08-11

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by SBerni Sat May 16, 2015 1:12 pm

    Kaama is not sex
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මිරිගුව හෙවත් මායාව Empty Re: මිරිගුව හෙවත් මායාව

    Post by Backstage Sat May 16, 2015 7:30 pm

    Nobodies was talking about sex anyway. Rolling Eyes

      Current date/time is Sat Jul 27, 2024 8:54 am