The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් Empty ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

    Post by Rana Wed May 25, 2016 3:26 pm

    http://www.sinhala.srilankamirror.com/news/item/14114-mental-bite-walks-with-internet

    වර්තමානය වන විට මානසික රෝග අතරට අලුතින්ම එක්වූ රෝගය වන්නේ ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩිලෙස ලොල්වීමේ රෝගයයි.

    මේ රෝගය පිළිබදව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය පවසා සිටියේ ආසියානු රටවල දරුවන් 45%කට වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවයි.

    වෛද්‍යවරිය මේ බව පවසා සිටියේ ඊයේ (24දා) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රස්වීමේදීය.

    විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බව සමීක්ෂණවලින් හෙළිව ඇතිබවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

    මේ වන විට දරුවන් අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවිවලට ලොල්වීම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍යවරිය සදහන්කර සිටියාය.

    මේ තත්වය නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැනක් දෙන්නේ කුමකටද යන්න පිළිබඳවත් ගැටලු සහගත තත්වයක් ඇති විය හැකි බවත් මෙය ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා දක්නට ඇති බවත් ඇය සදහන් කර සිටියාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය,

    ''මෙම තත්ත්වය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වයට ගොදුරු වෙන දරුවා සියලුම දේ පසෙකට දානවා. හරියට මධ්‍යසාරවලට පුරුදු වෙන කෙනා වගෙයි. කොයි වෙලාවේ මධ්‍යසාර ගන්නවාද කියලා බලා ඉන්නවා වගේ ඒකටම ගොදුරු වෙනවා. මත්පැන් භාවිත කරන කෙනා එයට මුල්තැන දෙමින් තමයි දවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ.මෙයත් එවැනිම තත්ත්වයක් ''

    යනුවෙන් කියා සිටියාය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් Empty Re: ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

    Post by Ethical Trader Wed May 25, 2016 4:21 pm

    Thanks.

      Current date/time is Sat Jul 27, 2024 1:11 pm