The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thought for the day...
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyToday at 12:01 am by sashimaal

» Thread for News on CSE and SL Economy
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 4:46 pm by mymoney

» Happy Birthday
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 4:12 pm by yellow knife

» Gota's Era
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 1:04 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 12:35 pm by nihal123

» හොදට තිබුණ රටක්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 9:46 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Feb 17, 2020 12:40 pm by කිත්සිරි ද සිල්වා

» How does the stock market work?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Feb 17, 2020 11:07 am by කිත්සිරි ද සිල්වා

» An ex-businessman, now bankrupt,
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Feb 16, 2020 9:24 pm by Backstage

» මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Feb 14, 2020 8:44 pm by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Feb 14, 2020 9:50 am by NIRMALSG

» Oil, Gold & Silver Prices
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Feb 13, 2020 1:50 pm by කිත්සිරි ද සිල්වා

» ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Feb 12, 2020 11:47 pm by nihal123

» LOLC Holdings
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Feb 12, 2020 6:19 pm by NIRMALSG

» චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Feb 06, 2020 8:33 pm by nihal123

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Feb 06, 2020 11:29 am by කිත්සිරි ද සිල්වා

» Obituary Notice.
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Feb 06, 2020 10:47 am by කිත්සිරි ද සිල්වා

» IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Feb 06, 2020 10:37 am by කිත්සිරි ද සිල්වා

» කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Feb 05, 2020 11:15 am by nihal123

» 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Feb 04, 2020 12:53 pm by කිත්සිරි ද සිල්වා

» නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Feb 03, 2020 11:16 pm by nihal123

» චීනයේ හුනාන් පළාතේ තවත් වයිරසයක් පැතිරයන බවට අනතුරු ඇඟවීමක්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Feb 03, 2020 9:15 pm by serene

» ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Feb 03, 2020 12:29 pm by nihal123

» නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Feb 03, 2020 5:13 am by Leon

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Feb 01, 2020 6:16 am by serene

» BPPL Holdings Limited
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Jan 31, 2020 8:41 pm by pathfinder

» මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Jan 31, 2020 8:08 pm by nihal123

» EPF ආයෝජනයට සූදානම්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 30, 2020 10:13 pm by nihal123

» Man’ who gave birth in Matara hospital says he doesn’t want his baby
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 30, 2020 6:57 pm by Backstage

» ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කෙරේ
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 30, 2020 10:54 am by nihal123

» Sri Lanka’s EPF bought shares with no approval, no analysis
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 30, 2020 9:35 am by nihal123

» කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 29, 2020 10:33 pm by nihal123

» කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 29, 2020 10:20 pm by nihal123

» කොරොනා වෛරසයෙන් කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Jan 28, 2020 2:39 pm by lanka

» LIOC.N0000 (Lanka IOC PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Jan 27, 2020 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Jan 12, 2020 10:06 pm by subash

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

February 2020
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

Go down

ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් Empty ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

Post by Rana on Wed May 25, 2016 3:26 pm

http://www.sinhala.srilankamirror.com/news/item/14114-mental-bite-walks-with-internet

වර්තමානය වන විට මානසික රෝග අතරට අලුතින්ම එක්වූ රෝගය වන්නේ ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩිලෙස ලොල්වීමේ රෝගයයි.

මේ රෝගය පිළිබදව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය පවසා සිටියේ ආසියානු රටවල දරුවන් 45%කට වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවයි.

වෛද්‍යවරිය මේ බව පවසා සිටියේ ඊයේ (24දා) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රස්වීමේදීය.

විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බව සමීක්ෂණවලින් හෙළිව ඇතිබවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මේ වන විට දරුවන් අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවිවලට ලොල්වීම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍යවරිය සදහන්කර සිටියාය.

මේ තත්වය නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැනක් දෙන්නේ කුමකටද යන්න පිළිබඳවත් ගැටලු සහගත තත්වයක් ඇති විය හැකි බවත් මෙය ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා දක්නට ඇති බවත් ඇය සදහන් කර සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය,

''මෙම තත්ත්වය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වයට ගොදුරු වෙන දරුවා සියලුම දේ පසෙකට දානවා. හරියට මධ්‍යසාරවලට පුරුදු වෙන කෙනා වගෙයි. කොයි වෙලාවේ මධ්‍යසාර ගන්නවාද කියලා බලා ඉන්නවා වගේ ඒකටම ගොදුරු වෙනවා. මත්පැන් භාවිත කරන කෙනා එයට මුල්තැන දෙමින් තමයි දවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ.මෙයත් එවැනිම තත්ත්වයක් ''

යනුවෙන් කියා සිටියාය.

Rana
Top contributor
Top contributor

Posts : 1701
Join date : 2015-12-16

Back to top Go down

ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් Empty Re: ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

Post by Ethical Trader on Wed May 25, 2016 4:21 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5564
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum