The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද? Empty මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද?

    Post by nihal123 Wed Sep 16, 2015 6:39 am

    අපේ ගල්හේන මහත්තයා දැන් ටික කාලෙක ඉඳලා ධනාත්මක චින්තනය ගැන පුදුම උනන්දුවක් දක්වන්න පටන් අරන්. ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන දේශන හොය හොයා ගිහින් සවන් දෙනවා. ඒ වගේම ධනාත්මක චින්තන ‍පොතපත දිගට හරහට කියවනවා.මේ හැමදේකින්ම ධනාත්මක චින්තනය පිළිබඳ දැනුම්, අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තු අපේ මිත්‍රයා පහුවෙන කොට සමහර ධනාත්මක චින්තන දේශනවල, ඒ වගේම ‍පොත්පත්වල අඩුපාඩු ටිකෙන් ටික දකින්න පටන් ගත්තා.
    ඒ අතරේ උන්නැහේට වුවමනා වුණා ධනාත්මක චින්තනය පිළිබඳ වඩාත් නිවැරදි දැක්මක් සමාජගත කරන්න.
    “උඹේ ඔය ධනාත්මක බණේ අහලම දැන් අපිට තිත්ත වෙලා මචං. ඒ හින්දා උඹ ඔය කියන්න යන දේ දාලා ‘ධනාත්මක චින්තනයට නව මුහුණුවරක්’ වගේ නමකින් ‍පොතක් පබ්ලිෂ් කරපන්; එතකොට ඔය ගැන උනන්දුවක් දක්වන මිනිස්සු හරි ඒක අරගෙන කියවාවිනේ.”
    ධනාත්මක චින්තනය පිළිබඳ තමන්ගේ නව අදහස් කෙළවරක් නැතුව කියන්න පටන් ගත්තට පස්සේ දවසක් අපේ බෙදාහැරීම් කළමනාකරු ලිච්ඡවී මහත්තයා ගල්හේන ලොක්කාට එහෙම කිව්වා.
    “හැබැයි පුතෝ ඒ අදහසත් නරකම නෑ තමයි.” එහෙම කියපු ගල්හේන මහත්තයා ඒ වෙලාවේ ඔළුව වැනුවේ ඒ යෝජනාව දිහාත් ධනාත්මකව බලලා; කොහොම හරි මෙන්න ඒ කතාබහෙන් මාසයක්වත් ගියේ නැහැ අපේ ගල්හේන උන්නැහේ “ධනාත්මක චින්තනයට නව මුහුණුවරක්” කියලා ‍පොතක් ලියලා. ලොකු ගාණක් දීලා ඒක මුද්‍රණය කෙරෙව්වා. ඒත් ඒ ‍පොත අරගෙන කොළඹ සහ අවට ‍පොත් සාප්පු දහයකට පහළොවකට ගියාට මොකද ඒ ‍පොත් සාප්පු වලින් නම් ඒකට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ.
    “මචං; අද සමාජයේ මිනිස්සුන්ට හොඳ දේවල් සමීප කරන එක ‍ලේසි පහසු වැඩක් ‍නෙවෙයි; ඒත් මම දන්නවා; කවුරු හරි කෙනෙක් මගේ මේ ‍පොත කියෙව්වොත් මිනිහා ඒ ගැන කියන දේවල් වලට තවත් ‍පොත් පහළොවක් විස්සක් අනිවාර්යයෙන්ම විකිණෙනවා; ඒ හින්දා මම බලහත්කාරකමින් වගේ ‍පොත් සාප්පු කීපෙකට ‍පොත් සීයක් හමාරක් නිකම්ම දාලා ආවා” පසුගිය දවසක ඒ ‍පොත ගැන අහපු ලිච්ඡවී මහත්තයාට ගල්හේන ලොක්කා එහෙම කිව්වා.
    කොහොම හරි පසුගිය දවසක මේ දෙන්නා බොරැල්ල සුපර් මාකට් එක ළඟ ඉන්න කොට මෙන්න බො‍ලේ එතැනින් ගිය ලස්සන නෝනා කෙනකුගේ අතේ මේ ධනාත්මක චින්තනයට නව මුහුණුවරක් කෘතිය තියනවා.
    “එක්ස්කියුස් මී මැඩම්” ඒ නෝනා දැක්ක ගමන් පටස් ගාලා එතනට දුවගෙන ගිය ගල්හේන ලොක්කා බොහොම ආචාරශීලීව නෝනට කතා කළා.
    “මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද මැඩම්?” ඒ එක්කම ගල්හේන ලොක්කා කිව්වේ නෝනාගේ අතේ තියෙන්නෙ තමන් ලියපු කෘතියක් බව නිකමටවත් අඟවන්නේ නැතුව.
    “පුළුවන්” ඒ නෝනාත් පටස් ගාලා උත්තර දුන්නා.
    “ඒත් ඊට කලින් මට විනාඩි පහක් ඕනේ මිස්ට” ඒ එක්කම ඒ නෝනා කිව්වා.
    “ඒ මොකටද මැඩම්?” එතකොට ගල්හේන ලොක්කාත් අතිශය ආචාරශීලී විදිහට කිව්වා. එතකොටම ඒ නෝනා ගල්හේන මහත්තයගේ කෘතිය දික් කරලා පෙන්නුවා.
    “බලන්නකෝ මම ඊයේ අර ‍පොත් සාප්පුවෙන් ‍පොත් තෝරන අතරේ මේ කිසිම වැදගැම්මකට නැති මහ බහුබූත ‍පොත් කබලකුත් තෝරලනේ; මම මේ යන්නේ ආපහු සල්ලි ගන්න බැරි නම් මේ මළදානේ නිකම් හරි ඒ සාප්පුවටම දීලා එන්න”

      Current date/time is Tue Jun 25, 2024 11:55 pm