- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ කොටස් යළි නැඟී සිටින්නට වෙර දරයි
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ඊයේ දිනයේ ඒකක 122 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර අද දිනයේ දී පෙරවරු 11.30 පමණ වන විට තවත් ඒකක 131 කින් එය පහළ ගොස් තිබිණි. ඉන්පසු ක්‍රමයෙන් දෛනික ගනුදෙනු යථා තත්ත්වයට පත්වන බවක් දක්නට ලැබුණි.
මෙහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,862.35 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එහි පහළ යාම ඒකක 72.37 ක් හෙවත් 1.22% ක් විය. මෙහිදී කැපී පෙණුනු කරුණ නම් රුපියල් බිලියන 1.83 ක වාර්තා ගත පිරිවැටුමක් දිනය තුළ දී වාර්තා වී තිබීමයි.
දෛනික පිරිවැටුමෙන් විදේශීය මිල දී ගැනීම් රුපියල් බිලියනයක් ලෙසින් වාර්තා වූ අතර දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 790 කි. මෙහිදී දේශීය විකිණුම් රුපියල් බිලියන 1.39 ක් ලෙසින් වාර්තා වෙද්දී විදේශීය විකිණුම් රුපියල් මිලියන 437 ක් තරම් සාපේක්ෂව පහළ අගයක් විය.
වසර ආරම්භය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය 14.97% කින් පහළ ගොස් තිබේ
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: කොළඹ කොටස් යළි නැඟී සිටින්නට වෙර දරයි
(The BLUE tablets are bit expensive but a cheaper alternates available in hardware stores readily).
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොළඹ කොටස් යළි නැඟී සිටින්නට වෙර දරයි
- roshana7549
- Posts : 280
Join date : 2014-04-18