The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි Empty වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි

    Post by nihal123 Wed Mar 02, 2016 8:35 pm

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, දින 364 කල්පිරීමේ කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස දින 364 බිල් පත් පොළිය 9% සීමාව කරා ගියේ 2013.12.13 දිනෙන් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.

    අද වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළිය 7.14% සිට 7.68% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 8.07% සිට 8.49% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 8.50% සිට 9.00% දක්වා ද ඉහළ ගොස් තිබේ.

    අප කළ විමසීමක දී ප්‍රාථමික නිකුතු ආයතනයක නියෝජිතයෙකු කියා සිටියේ අවසාන වරට පැවති මූල්‍ය ප්‍රතිපත්ති විවරණයේ දී මහ බැංකු ප්‍රති මිල දී ගැනුම් අනුපාතිකය 6.5% හා ප්‍රති විකුණුම් අනුපාතිකය 8.0% දක්වා ඉහළ දැමීම ත්, පසුගිය ජනවාරි 16 වනදා සිට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% දක්වා ඉහළ නැංවීමත් මේ සම්බන්ධයෙන් බලපෑමක් එල්ල කරනු ලබන බවයි. තව ද ෆිච් රේටිංග්ස් ණය වර්ගීකරණයේ දී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ යාම ද මෙයාකාරයෙන් පොළී අනුපාතික ඉහළ යාම කෙරෙහි බලපාන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    අද වෙන්දේසියේ දී රුපියල් මිලියන 26,656 ක ලංසු අනුමත කිරීමට පියවර ගෙන තිබුණු අතර පහත දැක්වෙන්නේ අද වෙන්දේසියට ලංසු ඉදිරිපත් වූ ආකාරය සහ ඒවා අනුමත කළ ආකාරයයි.


    http://biz.adaderana.lk/

      Current date/time is Fri Nov 08, 2024 9:33 pm