The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

Weekly Markets-රුපියල බැස්මේ වාසිය කාටද?FOMC භීතිකා හමුවේ රුපියල් බිලියන 25 ක බැදුම්කර විදේශිකයෝ හලති Empty Weekly Markets-රුපියල බැස්මේ වාසිය කාටද?FOMC භීතිකා හමුවේ රුපියල් බිලියන 25 ක බැදුම්කර විදේශිකයෝ හලති

Mon Dec 07, 2015 7:52 pm
Message reputation : 100% (1 vote)
(randora.lk 06/09/2015)- පසුගිය සිකුරාදා සවස කොළඹ සිනමන්ඩ් ග්‍රැන්ඩ් හෝටලයේ පැවති තේ අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්විම අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේ තම ආණ්ඩුව ධනවාදි ආණ්ඩුවක් බවත් ඒ සන්දර්භය තුල නිදහස් වෙළෙඳ පොළ ප්‍රවර්ධනය වෙනුවෙන් ඇප කැප වි කටයුතු කරන බවයි.
මේ අනුව වෙළෙඳ පොල ඉල්ලුම් හා සැපයුම් බලවේග වලට රාජ්‍ය මැදිහත් විම් වලින් තොරව උපරිම නිදහසක් ලබා දෙන බවට ඔහු කිවේය.

ඒ කෙසේවෙතත්,වෙළෙඳ පොලට අවශ්‍ය අවස්ථාවන්හිදි මැදිහත් විම් සිදු කරනු පිණිස තම රජයේ ආර්ථීක ප්‍රතිපත්තිය සමාජ වෙළද පොල ආර්ථීකය ලෙස හදුන්වාදිමට කටයුතු කරන බවත් ඔහු සදහන් කළේය.මේ අනුව තේ අපනයන කර්මාන්තයට වත්මන් රජයද රුපියල් මිලියන ගණනක සහණාධාර අනුමත කර ඇති පසුබිමක සැමදා එවැනි සහණාධාර මත යැපිය නොසිටිය යුතු බවද අවධාරණය කර සිටියේ 500 කට ආසන්න මෙරට තේ අපනයන කරුවන් ඉදිරියේය.

එලෙසම මෙරට පසුබසමින් පවත්නා අපනයනයන්ද ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දින කිහිපය පුරා අවධාරණයට ලක් වු කාරණාවක් වු අතරේ ඒ සමගින් වු ගෙවුම් ශේෂ පිඩනයන් තවදුරටත් මහ බැංකුවට අසිරු වනු ඇතැයිද පෙන්වා දුන්නේය.

මෙරට අපනයන අඛණ්ඩව සිවිවන මසටත් පසුගිය මස බිද වැට් තිබිණි.

මෙම ආර්ථීක ප්‍රතිපත්ති හා ප්‍රශ්න මත යා වුණ ගමන්මඟ යම්න් උද්ධමනකාරි පියවරක් වුවද මහ මැතිවරණ ජයත් සමග පසුගිය සිකුරාදා සිට විනිමය වෙළෙඳ පොලට මහ බැංකුව මෙතෙක් රාජ්‍ය බැංකු හරහා දිනපතා සිදු කල බලපැමෙන්/මැදිහත් විම් වලින් ඉවත්ව සිටින බවක් පෙනි ගියේය.මේ බව මහ බැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාද මාධ්‍ය වෙත තහවුරු කර තිබිණි.

මහ බැංකුව බ්‍රහස්පතින්දා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අවශ්‍ය අවස්ථාවකදි (excessive volatilityතත්ත්වයකදි )හැර විනිමය වෙළෙඳ පොල සදහා මැදිහත් විමට සිකුරාදා සිට කටයුතු නොකරන බවයි.


ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදිමට එකඟ වු ඉතිරි ඩොලර් බිලියන 1.1කට අදාල ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සහයෝගය ලංකාව ට පසුගිය 03දා ලැබිමත් සමගම මේ දක්වා විනිමය අනුපාත තිරණය කිරිමෙහිලා මහ බැංකුව සිදු කළ මැදිහත් විම් වලින් ඉවත් වනු ඇතැයි ඔවුන් කියා තිබිණි.

www.randora.lk 06/09/2015

මේ අනුව,පසුගිය 2012 මාර්තු මසින් පසු දේශිය රුපියල ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව ඇද වැටුණු ඉහළම ඇද වැටිම පසුගිය සිකුරාදා වාර්තා වු අතර මේ අනුව සිකුරාදා දිනය තුල පමනක් සියයට 2.1 කින් පෙර දිනයට සාපේක්ෂව හා පසුගිය මසට සාපේක්ෂව සියයට 2.9 කින් රුපියල අවප්‍රමානය වෙමින් රුපියල් 137.75දක්වා අගයන් එක් ඩොලරයක් සදහා සිකුරාදා දිනය තුළ මිල නියමවන තත්ත්වයක් ඇතිව තිබිණි.

තැන් විනිමය අනුපාතය අනුව රුපියලේ අගය රුපියල් 139/140 මටිටමක සිට රුපියල් 138.80/50 මට්ටමක් දක්වා ස්ථාවර වෙමින්ද තිබිණි.

සිකුරාදා උදැසන රුපියල රුපියල් 139ක් මට්ටමක් දක්වා ඇමෙරිකාණු ඩොලර් 01කට සාපේක්ෂව අව ප්‍රමානය වෙත්දි රාජ්‍ය බැංකුවක් සිදු කළ මැදිහත් ව්ම් හමුවේ තත්ත්වය පසුව තරමක් සමනය වනු ද දක්නට වු බව විනිමය වෙළෙන්දෝ කීහ.

සිකුරාදා විනිමය වෙළෙඳ පොලේ පැවති තත්ත්වයන් බාහිර බලවේග සදහා දේශිය ආර්ථීකය දක්වන සංවේදිතාවය පෙන්වන සාධකයක් යැයි මේ අතරේ අභීනව මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා තිබිණි.

වියට්නාමයේ සිට කසකස්ථානය දක්වා චීනය අනුකරණය කරමින් අනුගමනය කල දේශිය මුදල අවප්‍රමානය කිරිමේ කරතව්‍යයට එක් වු අලුත්ම රට බවට මේ අනුව ලංකාවද එක් විය.මේ ගෝලිය අවප්‍රමාන ප්‍රවනතාවයන්ට හේතු වුයේ බිද වැටෙනහුවමාරු භාණ්ඩ මිල ගණන් නිසා අඩු වන ආදායම් තත්ත්වයන්ට පිළියම් යෙදිමේ හා ඇමෙරිකානු මහ බැංකුව හෙවත් ෆෙඩරල් සංචිත බැංකුවේ මෙම 16 හා 17 දාට නියමිත දොළොස් පුද්ගල දෙදින විවට වෙළෙඳ පොළ කම්ටු හමුවේ (Federal Open Market Committee meeting- FOMC)තීරණයන් පිළිබඳ පුරෝකතනයි.මෙම හමුව මැත කාලයේ ලොව පුරා වැඩිම අවධානයක් යොමු වු FOMC හමුව වේ. මෙහිදි එරට පොලි අනුපාත ඉහළ දැම්මේ යම් තත්ත්වයක් පැන නැගුනහොත් ලොව පුරා සාපේක්ෂව වැඩ් අවදානමක් ඇති ශ්‍රී ලංකාව වැනි නැගි ගෙන එන ආර්ථීකයන්ගේ රාජ්‍ය සුරැකුම්පත් හා කොටස් වෙළෙඳ පොල විෂයෙහි ආයෝජන ඉවතට ඇදි යාම ට කරුණක් විය හැකි යැයි වෙළෙඳ පොල විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේවෙතත්,ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම හමුවේදි එක්කෝ පොලි අනුපාත ඉහළ යාමක් සිදු නොවිමේ හෝ පදනම් අංක 25 කින් පමනක් උපරිමව අනුපාත ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බවයි.

කෙසේවෙතත්,ගෙවුණු සතියේ රජයේ භාණ්ඩාගාර බැදුම්කර විෂයෙහි රුපියල් බිලියන 25 කට ආසන්න බැදුම්කර විදේශිකයින් විසින් විකුණා තිබු අතරේ මේ අනුව පසුගිය සති 20 ක කාලය තුළ රුපියල් බිලියන 115 ක විදේශ් විකුණුම් රාජ්‍ය බැදුම්කර විෂයෙහි වාර්තා වි තිබිණි.(පහත මුල්ම ඇමුණුමේ පිටු අංක 12 බලන්න)

මේ වන විට දේශිය රුපියල කළමනාකරණය කළ හැකි තත්ත්වයකට පත් වෙම්න් තිබෙන බවත් ඒ අනුව ආන්තික අවප්‍රමානයකට ලක්ව ආන්තික පොලි අනුපාතික ඉහළ යාමේ තත්ත්වයකට මාර්ගය විවර වනු ඇතැයි විශ්ලේෂකයෝ කියති.මේ අනුව ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 137/138 මටිටමකට එළඹෙන සතියේ ස්ථාවර වනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාශය පළ කරති.

මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ මෙරට අපනයන තරඟකාරිත්වයට විවර කර දෙමින් විදේස් ගත ශ්‍රමිකයිනට මෙරට ආයෝජන සදහා දිරි ගන්වන කටයුතු සිදු කළ යුතු බවයි.

බැදුම්කර ඵලදා අනුපාතද පදනම් අංක 20/30අතර ප්‍රමානයකින් ඉහළ යමින් සිකුරාදා ගනු-දෙනු සිදු කරමින් තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොල නව ආණ්ඩුව හමුවේ තවමත් අස්ථාවර මන්දගාමි අයුරින් ඉදිරියට ඇදෙමින් තිබෙනු දක්නට වු අතරේ ඒ සදහා ආයෝජකයිනගේ ලාභ පියවිම් හා ගෝලිය වෙළෙඳ පොල සාධක ද ඉවහල් වු බව විශ්ලේෂකයෝ සදහන් කළහ.

මේ අනුව පසුගිය සතියේ අවසානයට සාපේක්ෂව මේ සතියේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 135.41 කින් පහළ යමින් ඒකක 7,215.11 ක්ද S&P SL 20 දර්ශකය ඒකක 91.32 කින් පහළ යමින් ඒකක 3,957.83 ක්ද විය.


more detail
http://www.randora.lk/index.php/markets/stock-market/item/4066-weekly-markets
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum