The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි!

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි! Empty ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි!

    Post by nihal123 Mon Aug 24, 2015 8:32 pm

    ජෝර්ජ් ස්ටුවට් /චීලව් මුදල් සමාගම් ඈවරයි!දෑවරයි!

    (www.randora.lk-22/08/2015)- පසුගිය මහ බැංකු අධිපතිවරයාගේ විධානයන් පරිදි ක්‍රියාත්මක වු මුල්‍ය සමාගම් ඒකාබද්ධ කිරිමේ වැඩ සටහන යටතේ මිලදි ගත් ඇතැම් මුදල් සමාගම් විකුණා දැම්ම කෙරෙහි අදාල සමාගම් මේ වන විට පියවර ගෙන යමින් තිබෙන බව මුදල් සමාගම් ප්‍රධානිහු කිහිපදෙනෙකු රන්දොරට අනාවරණය කර සිටියහ.
    මේ යටතේ දැනටමත් කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගම හා චීලව් මුදල් සමාගම් පිළිවෙලින් ඒවා යේ බහුතර කොටස් හිමිකාරිත්වය ලබා ගත් සර්වෝදය හා රිචඩ් පිරිස් යන මුදල් සමාගම් විසින් විකුණා දැම්ම සදහා අර්පණ කැදවා ඇතැයි ආයෝජන බැංකු කරුවෝ රන්දොරට කියා සිටියහ.



    මේ සියළු දෙනාම අපිට සුදුසු ගැණුම්කුරවන් සොයා දෙන්න කියා දන්වා තිබෙනවා.මෙම සමාගම් මහ බැංකුවේ නියමය පරිදි මිලදි ගෙන ඔවුන් මත අනවශ්‍ය බරක් කඩා වැටුණු බවයි ඔවුනගේ මතය.ඇත්තෙන්ම,මේ ආකාරයෙන් සිදු කරන බලහත්කාර ඒකාබද්ධ විම් වලින් සිදු වන්නේ රටේ මුල්‍ය පද්ධතිය තවත් ව්‍යාකුල විමයි යනුවෙන් මෙම ආයෝජන බැංකු පාර්ශව නම හෙළි නොකිරිමේ පදනම මත කියා සිටියහ.



    දේශෝධය ඩ්වොලොප්මන්ඩ් නමින් කලින් හැදුන්වු දැන් සර්වෝදය මුදල් සමාගම පසුගිය වසරේ ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගමේ සියයට 75 ක අයිතිය මිලදි ගත්තේ රුපියල් මිලියන 400 කට අධික මුදලක් වැය කරමිණි.



    සාපේක්ෂව සමාජයේ දිළිදු වරප්‍රසාද අහිමි ප්‍රජාව නියෝජනය කරමින් ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන සර්වෝදය සීඩ්ස් ආයතනයේ ප්‍රාග්ධන අරමුදල් මත ගොඩ නැගුන සර්වෝදය මුදල් සමාගම එවකට ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් නොමැති තත්ත්වයකදි වුවද මෙම අර්බුද ගහන ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගම මිලදි ගැනිමට ක්‍රියා කළේ මහ බැංකුවේ දැඩ් පිඩනයට නතු වෙමිනි.



    එවකට ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගමේ සභාපතිව සිට් හා දේශෝධය ඩ්වොලොප්මන්ඩ් හි අධ්‍යක්ෂ වරයෙකුව සිට් හා දැන් සර්වෝදය මුදල් සමාගමේ සභාපති ඊස්ට්මන් නාරංගොඩ මහතාගේ මඟපෙන්විම යටතේ දේශෝධය ඩ්වොලොප්මන්ඩ් විසින් මෙම සමාගම අත්පත් කර ගැනිමට කටයුතු කර තිබුණේ කොටසක් රුපියල් 22 බැගිණි.



    චීලව් මුදල් සමාගමේ සියයට 90 ඉක්මවා ලු අයිතියක් රිචඩ් පිරිස් මුදල් සමාගම විසින් නතු කර ගෙන ඇති අතර එම සමාගම එහි සියළුම වත්කම් වගකිම් සමගම හෝ මුදල් සමාගම් බලපත්‍රය පමනක් රුපියල් මිලියන 800 ක් 500 ත් අතර මිල ගණනකට විකුණා දැම්මට තමන්ට අර්පණ ලැබි ඇති බව මෙම ආයෝජන බැංකු පාර්ශව කියා සිටියහ.මෙම මුදල් සමාගම ශාඛා 03 ක් පමනක් ඇති ඉතා කුඩා වෙළෙඳ පොලක් නියෝජනය කරන සමාගමකි.


    මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ මුල් අදියරේදිම ඉන්ද්‍රා මුදල් සමාගම මිලදි ගත් කොමාර්ෂල් බැංකුව එය සෙරන්ඩිබ් ලෙස නම වෙනස් කර කන්දඋඩරට මහනුවර ආශ්‍රීතව සිය පුර්ණ අනුබද්ධ මුදල් සමාගමක් ලෙස මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ.


    හැටන් නැෂනල් බැංකුව ප්‍රයිම් ග්‍රාම්න් මුදල් සමාගමේ සියයට 51 ක් මිලදි ගනිමින් එහි නම මේ වන විට HNB ග්‍රාම්න්නමින් වෙනස් කර වඩා හොද පාරිභෝගික විශ්වාශනියත්වයක් ගොඩ නගා ගනිමින් කටයුතු කරමින් ඇත.ඒ ක්ෂුද්‍ර මුල්‍ය ණය හා සුළු හා මධ්‍යම පරිමාණ ණය යෝජනා ක්‍රම විෂයෙහිය.


    මේ අතරේ දුර්වල මුල්‍ය පසුබිමක් පෙන්නුම් කළ කැපිටල් ඒලායන්ස් මුදල් සමාගම කාර්ගිල්ස් බැංකුව විසින් මිලදි ගත්තේ අමතර අවදානම් රැසක්ද සමගිනි.


    මෙම වාණිජ බැංකු හැර සෙසු කිසිදු වාණිජ බැංකුවක් මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ වැඩසටහනට සහාය දි නොතිබිණි.

      Current date/time is Fri Nov 08, 2024 6:07 pm