The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Indo lanka bridge EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Indo lanka bridge EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Indo lanka bridge EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Indo lanka bridge EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Indo lanka bridge EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Indo lanka bridge EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Indo lanka bridge EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Indo lanka bridge EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Indo lanka bridge EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Indo lanka bridge EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Indo lanka bridge EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Indo lanka bridge EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Indo lanka bridge EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Indo lanka bridge EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Indo lanka bridge EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Indo lanka bridge EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Indo lanka bridge EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Indo lanka bridge EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Indo lanka bridge EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Indo lanka bridge EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Indo lanka bridge EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Indo lanka bridge EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Indo lanka bridge EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Indo lanka bridge EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Indo lanka bridge EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Indo lanka bridge EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Indo lanka bridge EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Indo lanka bridge EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Indo lanka bridge EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Indo lanka bridge EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Indo lanka bridge EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Indo lanka bridge EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Indo lanka bridge EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Indo lanka bridge EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Indo lanka bridge EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Indo lanka bridge EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Indo lanka bridge EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Indo lanka bridge EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Indo lanka bridge EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Indo lanka bridge EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Indo lanka bridge EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Indo lanka bridge EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Indo lanka bridge EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Indo lanka bridge EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Indo lanka bridge EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Indo lanka bridge EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Indo lanka bridge EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Indo lanka bridge EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Indo lanka bridge EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Indo lanka bridge EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    Indo lanka bridge

    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    Indo lanka bridge Empty Indo lanka bridge

    Post by poor boy Mon Aug 17, 2015 5:56 am


    This is an article on Indo Lanka Bridge in divaina newspaper today.i am also in the opinion that the proposal should be scrapped .Instead we should move our island atleast 50 killiometers away from india if there is any possibility. always safer to keep a distance away from cunning opportunistic Indians.




    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක්‌ තැනීමට කරනු ලබන යෝජනාව ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගරු කරන අගය කරන ශ්‍රී ලංකාව නොබෙදුන රටක්‌ ලෙස අනාගත වසර 2500 දීත් පැවතිය යුතු යයි හදවතින්ම සිතන පතන සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ප්‍රතික්‌ෂේප කළ යුතුය.

    මෙම යෝජනාව 2002 දී පමණ ශ්‍රී ලාංකික නායක පාර්ශ්වයකින් යෝජනා කරනු ලැබූවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් එය අමතක කර දැමුවේ එය සිදු නොවන්නක්‌ බව විශ්වාස කළ බැවිනි. එහෙත් දැන් ඉන්දීය රජයේ ඇමැතිවරයකු මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවිධානයකින් ව්‍යාපෘති ආධාර පතන බව වාර්තා වෙයි. පවතින රජයේ සමහරුන්ද මෙම පාලම් යෝජනාවට කැමැත්තක්‌ දක්‌වන බව කරන කතාවලින් නිගමනය කළ හැක.

    ශ්‍රී ලංකා විදේශ සේවයෙහි කීර්තිමත් තානාපතිවරයකු වූ කල්‍යානන්ද ගොඩගේ මහතා මෙම යෝජනාවට විරුද්ධ වන්නේ රටට සිදුවන හානිය ගැන වෘත්තීයමය අවබෝධයක්‌ ඇති බැවිනි. ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින්ද, පාලමෙන් රටට ඇතිවිය හැකි භයානක විපාක පෙන්වා දෙනු ලැබිණ. ලංකා පරිපාලන සේවයේ ප්‍රවීණ නිලධරයකු වූ විශ්‍රාමික තිස්‌ස දේවේන්ද්‍ර මහතාද මෙහි විපාක ජාත්‍යන්තර උදාහරණ දක්‌වමින් විස්‌තර කළේය.

    මෙම පාලම් ව්‍යාපෘතිය ගැන නිගමනයකට පැමිණීමේදී අප පැරැණි ඉතිහාසයත්, නුතන ඉතිහාසයත් උගන්වන පාඩම් අප අමතක නොකළ යුතුයි. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්‌වාම අප රට දකුණු ඉන්දීය ආක්‍රමණ විසිදෙකකට පමණ භාජන විය. සමහර ආක්‍රමණිකයෝ අප රටෙහි කොටසක්‌ අනුරාධපුර රාජධානිය ඇතුළුව වසර දෙකක පමණ කාලයක්‌ දක්‌වා අත්පත් කරගෙන පාලනය කළහ. මාඝ නමැති කෲර ආක්‍රමණිකයා කළ විනාශය අතිශය ෙ€දනීය විය. මෑත ඉතිහාසය දෙස බලන විට ගුවනේ සිට පරිප්පු දැමීම ඉන්දියාවේ ආක්‍රමණික නැඹුරුව මනාව විදහා පාන්නකි.

    ඒ කෙසේ වෙතත් ලංකාව ඉන්දියාව සමග නොකැඩෙන බැඳුමකින් බැඳී ඇත. ඒ ශේ්‍රෂ්ඨ භාරතීය පුත්‍රයෙකු වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්මය නිසාමයි. ඉතිහාසය තුළ පැවති එමෙන්ම නූතන ජනිත හේතු නිසාද ඉන්දියා ශ්‍රී ලංකා මිතුදම කිසි දිනෙක නොබිඳෙනු ඇත. වසර 2500 කට අධික කාලයක්‌ තිස්‌සේ මෙම මිතුදම වර්ධනය වූයේ පාලමක්‌ නැතිවමය.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින කිලෝමීටර් විසිපහක පමණ මුහුදු බෙදුම ඒ අයුරින්ම අප දෙරට ඉදිරියටත් වෙන්කර තැබිය යුතුමය. ස්‌වභාව ධර්මයා විසින් අප දෙරටට ත්‍යාග කරනු ලැබූ එම බෙදුම අප දෙරටෙහි මිතුදම වර්ධනය කිරීමේ ප්‍රධානම සාධකයක්‌ ලෙස මම විශ්වාස කරමි. ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම ඉදිරියටත් ආරක්‌ෂා වන්නේද, ඉන්දීය ජනතාවගෙන් සුවිශේෂී ලෙස වෙනස්‌ වූ ශ්‍රී ලාංකීය ජනතා අනන්‍යතාව ඉදිරියටත් ආරක්‌ෂා වන්නේද මෙම කුඩා වුවද කාර්ය භාරයෙන් විශාල වූ මුහුදු බෙදුම නිසාමය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ භාරත දේශයෙන් බුදු දහම ශීඝ්‍ර ලෙස පසුබැසීමට ලක්‌වූ අතර එම බුද්ධ ධර්මය ශ්‍රී ලංකාව තුළ බබලන්නට වූයේ දහමේ හේතු ඵල නිර්මල පදනමත් එමගින් ජනිත වූ සංස්‌කෘතික ලබැඳියාවත්, මුහුදු බෙදුම නිසා ගොඩබිම් ද්වය වෙන්විමත් නිසාය.

    වර්තමානයේ දී ශ්‍රී ලංකාවෙහි සහ ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව නැවත තර්ජනයකට ලක්‌ කරන මතවාද හා බලවේග ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරුකරයෙන්ද දැඩි ලෙස මතුවෙමින් පවතී. උතුරු පළාත් සභාව සෘජුවම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංස්‌ථා සමග සම්බන්ධතා ගොඩනැඟීමට යත්න දරමින් සිටියි. සති කිහිපයකට පෙර උතුරු පළාත් ආණ්‌ඩුවක්‌ ගැනද ජාත්‍යන්තර සංවිධාන මගින් සඳහනක්‌ කෙරින.

    ශ්‍රී ලංකාවේ ස්‌වෛරී භාවය හා භෞමික අඛණ්‌ඩතාව සම්බන්ධයෙන් මෙවැනි සැක සංකා මතුවෙමින් පවතිද්දී එම කාර්යයට දේශපාලනිකව ජාත්‍යන්තරව ආර්ථිකව ආධාර කරන මෙන්ම දැන හෝ නොදැන හෝ හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට ක්‌ෂේම භූමියක්‌ සපයන ඉන්දියාවේ තමිල්නාඩුව හා ශ්‍රී ලංකාවේ උතුරුකරය භෞමිකව සම්බන්ධ කිරීමක්‌ සේ සැලකිය හැකි පාලමක්‌ ගොඩනැඟීම අනුවනකමකි. දූපතක භූගෝලීය විශේෂත්වය නිසා වසර දහස්‌ ගණනක්‌ බිළිඳෙකු ළමා වියේ සිට තාරුණ්‍ය හා මැදි වයස දක්‌වා වැඩඩන්නාක්‌ සේ වැඩුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව නමැති පෞරුෂත්වය පාලම ගොඩනැඟුණු පසු දශක දෙක තුනකින් පමණ විපරිත කරන්නා වූ ෙ€දනීය අවාසනාවන්ත ක්‍රියාවකි.

    සියලුම ශ්‍රී ලාංකිකයන් ඉන්දු - ශ්‍රී ලංකා පාලම් යෝජනාව ලත්තැන ලොප් කිරීමට අප නායකයන් පෙළඹවිය යුතුය. කාලාන්තරයක්‌ තිස්‌සේ

    ශ්‍රී ලාංකීය ජනතාව ලත් අත්දැකීම් නම්, උගත් පාඩම නම් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදම ස්‌ථාවරව පවත්වාගත හැක්‌කේ දෙරට පාලමකින් යා කිරීමෙන් නොව ස්‌වභාවික මුහුදු බෙදුම එසේම පවත්වාගෙන යැමෙනි. ඈත්වීම ආදරය වැඩිකරයි යන ඉංග්‍රීසි ආප්තෝපදේශය වසර දෙදහස්‌ පන්සියයක සාර්ථක ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා මගින් ඔප්පු කර පෙන්වා තිබේ.

    මුදල් කෝටි ප්‍රකෝටි ගණනක්‌ වැය කරමින් පරිසර සමතුලිතතාව විනාශ කරමින් දිගු කලක්‌ තිස්‌සේ වර්ධනය වූ දෙරට සබඳතාව ප්‍රශ්නකාරී තත්ත්වයකට ඇද දමන්නේ මන්ද? දිවි හිමියෙන් අප මුතුන් මිත්තන් අනාදිමත් කාලයක සිට වර්ධනය කරමින් අගය කළ දූපතකට ආවේනික වූ ශ්‍රී ලාංකික පෞරුෂත්වය හා අනන්‍යතාව පලුදු කිරීමට මඟපාදන පාලම් සෑදීම නුසුදුසුය.

    එම්. එල්. වික්‍රමසිංහ
    එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙහි
    (විශ්‍රාමික) ජාත්‍යන්තර සිවිල් සේවා නිලධාරි
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Indo lanka bridge Empty Re: Indo lanka bridge

    Post by කිත්සිරි ද සිල්වා Mon Aug 17, 2015 8:41 am

    Isn't it funny that people who have endorsed Port-city project is not in favour of this? Shocked
    If the costs are not so prohibitive and environmental damages are minimal, the project will be a boon than a bane is my opinion. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 6:11 am