The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් Empty ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්

    Post by nihal123 Sat Jun 20, 2015 5:26 am

    ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්
    17 ජුනි 2015
    යවන්න

    ස්කොට්ලන්තයේ ‘කන්නා’(Canna) දූපත් වැසි ජනතාව ගෙවී ගිය සති අන්තයේ පටන් බලවත් කනසල්ලකට පත් ව සිටිති.
    ඊට හේතුව වසර පනහකට අධික කාලයකට පසුව එම දූපතේ සොරකමක් සිදු වීමයි.
    සොරකම සිදු කොට ඇත්තේ දූපත් වාසීන් විසින් පවත්වා ගෙන යනු ලබන පොදු වෙළෙඳ සැලෙනි.
    ‘කන්නා’ (Canna) දූපතට පිවිසෙන ජැටියේ ආරුක්කු මත පවත්වා ගෙන යනු ලබන ‘අවංක පාරිභෝගිකයන්ගේ පොදු වෙළෙඳ සැලේ’ විශේෂත්වය වන්නේ මූල්‍ය අයකැමියකු හෝ කිසිදු මුරකරුවකු එහි නොවීමයි.
    පොදු වෙළෙඳ සැල පවත්වා ගෙන යන ස්වේච්ඡා කාර්ය මණ්ඩල විසින් භාණ්ඩ සැපයීම සහ ඒවා රාක්ක මත තැන්පත් කිරීම සිදු කෙරෙන අතර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගත් පාරිභෝගිකයන් නියමිත මිළ අනුව ඔවුන් ලබා ගත් භාණ්ඩ සඳහා ගෙවිය යුතු මුළු මුදල් එහි තබා තිබුණ විශේෂ පෙට්ටියක් තුලට බහා ලීමයි චාරිත්‍රයක මට්ටමින් මෙතෙක් සිදු වෙමින් තිබුණේ.
    එහෙත් මේ සති අන්තයේ එම වෙළෙඳ සැල පරීක්ෂා කළ ස්වේච්ඡා කණ්ඩායමකට පෙනී ගියේ වසර පනහකට අධික කාලයක් ගැටලුවකින් තොරව පෙරට යමින් තිබුණ එම චාරිත්‍රය බිඳ දමා ඇති බවයි.
    සති අන්තයේ සිදු වී තිබුණේ පොදු වෙළෙඳ සැලේ රාක්ක මත තබා තිබුණ රස කැවිලි ,අතින් ගොතන ලද හිස් වැසුම් සහ සනීපාරක්ෂක භාණ්ඩ රැසක් කිසිවකු විසින් නියමිත මිළ නොගෙවා රැගෙන යාමයි.
    ‘කන්නා’දූපතේ සොරකමක් සිදු වීම ඉතාම දුර්ලභ සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ.
    බිඳ වැටුණ චාරිත්‍රය
    මින් පෙර එම දූපතෙන් සොරකමක් වාර්තා වී ඇත්තේ 1960 දශකයේදීය.
    null
    ඒ දේවස්ථානයක තිබුණ කැටයම් කරන ලද දැවමය පුවරුවක් සොරකම් කරනු ලැබීමකි.
    එම දූපත අයිති ස්කොට්ලන්ත ජාතික පදනම පවසන්නේ දූපත් වාසී ප්‍රජාව විසින් පවත්වා ගෙන යන ලද ‘අවංක පාරිභෝගිකයන්ගේ පොදු වෙළෙඳ සැල’ එවැනි තත්වයකට පත් වූ බව ඇසීමත් කනගාටුවට කාරණයක් බවයි.
    සොරකම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රී අටත් සෙනසුරාදා උදෑසන අටත් අතර යයි පවසන පොලිසිය එම කාලය තුල ජැටියට ලඟා වූ කිසිවකු ගැන විපරමින් සිටියි.
    වසර පනහකට අධික කාලයක් කිසිදු කාර්ය මණ්ඩලයකින් තොරව දවසේ පැය විසි හතර පුරාම ජනතාවට විවෘත කර තිබුණ ‘අවංක පාරිභෝගිකයන්ගේ වෙළෙඳ සැල’ අලුතින් උද්ගත වූ කණගාටුදායක තත්වය හමුවේ එහි ස්වේච්ඡා කාර්ය මණ්ඩල සාමාජිකයන් නොමැති අවස්ථා වල වසා දැමීමට දැන් පියවර ගෙන ඇත.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් Empty Re: ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්

    Post by කිත්සිරි ද සිල්වා Sat Jun 20, 2015 9:07 am

    Thanks Nihal & good one too. Very Happy
    This reminds me of a personal incident happened a few years ago.
    I had two cheap mobiles and I used to leave them in the car and leave doors open for years.
    Everybody knew it was my car and my phones too.
    One fine afternoon, someone have taken away my phones.
    Someone asked me what was my lose & I said I lost my FREEDOM.
    I think Canna islanders too must be feeling sam.
    කන්නා දුව කන්න ආපු එකා මොකාද ! Shocked
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක් Empty Re: ‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්

    Post by serene Sun Jun 21, 2015 1:50 pm

    Thanks nihal.
    Sad story.
    The real truth is obscene behaviour of few morons will stall the freedom of common man.True to any country , place..

      Current date/time is Fri Nov 08, 2024 11:43 pm