The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි Empty පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි

    Post by nihal123 Fri Jun 19, 2015 1:42 pm

    පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි
    Friday, 19 June 2015 09:34

    (www.randora.lk-19/06/2015)-මහ බැංකුවේ 2016 වසරේ ජනවාරි මසට යෝජිත නව බැංකු ප්‍රාග්ධන නියාමන කොන්දේසි හමුවේ අර්බුදයකට ලක් ව ඇති පෑන් ඒෂීයා බැංකුව ඉදිරියේදි නව ප්‍රාග්ධන ආයෝජකයෙකු සොයා ගැනිම හෝ තවත් බැංකු ආයතනයක් සමඟ ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බව ඒෂීයා කොටස් තැරැවිකාර සමාගම පසුගියදා නිකුත් කළ පර්යේෂණ වාර්තාවක සදහන් වේ.

    කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් රන්දොර කළ විමසිමකදි ඔවුන් පෙන්වා දුන්නේ පෑන් ඒෂියා බැංකුව දැනටමත් ස්වකිය ප්‍රාග්ධන ප්‍රතිසංස්කරණ යෝජනා මහ බැංකුව වෙත ලබා දි ඇති බවත් ඒ අනුව ඒ ගැන විමසිල්ලෙන් සිටින බවත්ය.

    එසේම,සෙලාන් බැංකුව සම්බන්ධයෙන්ද මේ දිනවල විවිධ කතා බහ පැතිර යන පරිදි ජාතික සංවර්ධන බැංකුව හෝ DFCC බැංකුව සමඟ ඒකාබද්ධ විමේ කටයුතු සිදු වන්නේ නම් එය එහි වර්ධනයට සුභදායක බවද මෙම වාර්තාව පෙන්වා දේ.

    පෑන් ඒෂීයා බැංකුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මේහි දැනටමත් ජපන් ආයෝජන ඇති වටාපිටාවක ජපානය වැනි සෘණාත්මක පොලි අනුපාතික ඇති රටක ආයෝජකයෙකුට මේ සදහා ආයෝජනය කිරිමේ වටාපිටාව වඩාත් සැකසෙන බවද අවධාරණය කරයි.එසේම හිමිකාරිත්වයේ සමාන කම් මත මෙයට පෙර සම්පත් බැංකුව සමඟ ඒකාබද්ධ විමේ හැකියාවද විශ්ලේෂකයෝ පෙන්වා දි තිබිණි.

    මේ වන විට රුපියල් බිලියන 05 ක් වන බැංකුවේ නොගලපන ලද ප්‍රාග්ධනය මහ බැංකු රේගුලාසි පරිදි 2016 ජනවාරි වන විට රුපියල් බිලියන 10 දක්වා ඉහළ දැමිය යුතු ඇත.

    අපි කියන්නේ ඉදිරි කෙට් කාලයේදි පවත්නා තත්ත්වය මත අලුත් ප්‍රාග්ධනය යෙදනිව හෝ තවත් බැංකුවක් සමඟ මෙම බැංකුව ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්ව පවතින බයි. යැයි ඒෂීයා සෙකුරිට්ස් වාර්තාව පවසයි.
    පසුගිය 2011 වසරේ බැංකුවේ මුළු ණයෙන් සියයට 19.6 ක ප්‍රතිශතයක් නියෝජනය කළ රන් ණය මේ වසරේ මුල් කාර්තුව අවසාන වන විට සියයට 2.3 දක්වා පහළ බැස ඇත.

    බැංකුවේ වාරික ණය එහි ණය වෙළෙඳ පොළ ප්‍රමුඛතම වර්ධන සාධකය බව කියන මෙම වාර්තාව,උතුරු -නැගෙනහිර ශාඛා වැඩි වශයෙන් බිහි කිරිම බැංකුවේ ලාභදායිත්වයට බලපැම් කරන බවද පෙන්වා දේ.විශේෂයෙන් මේවා ලාභ ලබන තත්ත්වයට පත් විමට අවම වසර 03 ක කාලයක් යන බවත් එක් ශාඛාවක ආරම්භක පිරිවැය රුපියල් මිලියන 11 ඉක්මවන බවත් කියයි.

    සෙලාන් බැංකුව සම්බන්ධයෙන් ගත් කල එහි ව්‍යාප්ත ශාඛා ජාලය,ඉහළ ඉතුරුම් හා ජංගම ගිණුම්,සුළු පරිමාණ කර්මාන්ත විෂයෙහි ව්‍යාප්තිය,හොද ගනු-දෙනුකාර ජාලය සහ ණය පත් වෙළෙඳ පොල ප්‍රමුඛත්වය මෙහි නව ආයෝජකයෙකුට සිත් ඇද ගැනිමට ඉවහල් වන කරුණු බවද මෙම වාර්තාව පවසයි
    .
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි Empty Re: පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි

    Post by nihal123 Sat Jun 20, 2015 5:20 am

    Exclusive- පෑන් ඒෂීයා බැංකුවට අලුත් ආයෝජකයෙකු සෙවිම Union Bank of Switzerland වෙත භාර වේ
    Friday, 19 June 2015 22:22


    (www.randora.lk-20/06/2015)-පෑන් ඒෂීයා බැංකුව සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයක් මුළුල්ලේ රන්දොර කළ අනාවැකි සනාථ කරමින් ඒ සදහා ආයෝජකයෙකු සෙවිමේ නිල කරතව්‍ය Union Bank of Switzerlandවෙත පවරා ඇතැයි රන්දොර සිංගප්පූරු ආයෝජන බැංකු ආරංච් මාර්ග සනාථ කළේය.

    මෙම පෑන් ඒෂීයා බැංකු ආයෝජනයත් බොහෝ දුරට පසුගියදා සිදු වු කොළඹ යුනියන් බැංකු ආයෝජනය හා සමාන තත්ත්වයක් ගනිවි.සමහර විට මෙම ආයෝජනයේ සීමාව ඩොලර් මිලියන 100 දක්වා ඉහළ යන්න පුළුවන් යැයිද අදාල ආයෝජන බැංකු ප්‍රකාශකයෝ පවසා සිටියහ.

    Union Bank of Switzerlandයනු ලොව දෙවැනියට විශාලතම හා යුරෝපයේ අංක එකේ බැංකු ආයතනයක් වේ.

    මේ බව විමසිම සදහා රන්දොර බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා සම්බන්ධකර ගැනිමට ගත් උත්සාහයේදි ඔහු විදේශ ගත වු බව සදහන් වු අතරේ අන් කිසිදු ඉහළ නිළධාරියෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට ඉදිරිපත් වුයේ නැත.

    මහ බැංකුවේ 2016වසරේ ජනවාරි මසට යෝජිත නව බැංකු ප්‍රාග්ධන නියාමන කොන්දේසි හමුවේ අර්බුදයකට ලක් ව ඇති පෑන් ඒෂීයා බැංකුව ඉදිරියේදි නව ප්‍රාග්ධන ආයෝජකයෙකු සොයා ගැනිම හෝ තවත් බැංකු ආයතනයක් සමඟ ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බව ඒෂීයා කොටස් තැරැවිකාර සමාගම පසුගියදා නිකුත් කළ පර්යේෂණ වාර්තාවකද සදහන් වේ.


    කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් රන්දොර කළ විමසිමකදි ඔවුන් පෙන්වා දුන්නේ පෑන් ඒෂියා බැංකුව දැනටමත් ස්වකිය ප්‍රාග්ධන ප්‍රතිසංස්කරණ යෝජනා මහ බැංකුව වෙත ලබා දි ඇති බවත් ඒ අනුව ඒ ගැන විමසිල්ලෙන් සිටින බවත්ය.


    එසේම,සෙලාන් බැංකුව සම්බන්ධයෙන්ද මේ දිනවල විවිධ කතා බහ පැතිර යන පරිදි ජාතික සංවර්ධන බැංකුව හෝ DFCC බැංකුව සමඟ ඒකාබද්ධ විමේ කටයුතු සිදු වන්නේ නම් එය එහි වර්ධනයට සුභදායක බවද මෙම වාර්තාව පෙන්වා දේ.


    පෑන් ඒෂීයා බැංකුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මේහි දැනටමත් ජපන් ආයෝජන ඇති වටාපිටාවක ජපානය වැනි සෘණාත්මක පොලි අනුපාතික ඇති රටක ආයෝජකයෙකුට මේ සදහා ආයෝජනය කිරිමේ වටාපිටාව වඩාත් සැකසෙන බවද අවධාරණය කරයි.එසේම හිමිකාරිත්වයේ සමාන කම් මත මෙයට පෙර සම්පත් බැංකුව සමඟ ඒකාබද්ධ විමේ හැකියාවද විශ්ලේෂකයෝ පෙන්වා දි තිබිණි.

    මේ වන විට රුපියල් බිලියන 05ක් වන බැංකුවේ නොගලපන ලද ප්‍රාග්ධනය මහ බැංකු රේගුලාසි පරිදි 2016ජනවාරි වන විට රුපියල් බිලියන 10දක්වා ඉහළ දැමිය යුතු ඇත.


    අපි කියන්නේ ඉදිරි කෙට් කාලයේදි පවත්නා තත්ත්වය මත අලුත් ප්‍රාග්ධනය යෙදනිව හෝ තවත් බැංකුවක් සමඟ මෙම බැංකුව ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්ව පවතින බයි. යැයි ඒෂීයා සෙකුරිට්ස් වාර්තාව පවසයි.


    පසුගිය 2011වසරේ බැංකුවේ මුළු ණයෙන් සියයට 19.6ක ප්‍රතිශතයක් නියෝජනය කළ රන් ණය මේ වසරේ මුල් කාර්තුව අවසාන වන විට සියයට 2.3දක්වා පහළ බැස ඇත.


    බැංකුවේ වාරික ණය එහි ණය වෙළෙඳ පොළ ප්‍රමුඛතම වර්ධන සාධකය බව කියන මෙම වාර්තාව,උතුරු -නැගෙනහිර ශාඛා වැඩි වශයෙන් බිහි කිරිම බැංකුවේ ලාභදායිත්වයට බලපැම් කරන බවද පෙන්වා දේ.විශේෂයෙන් මේවා ලාභ ලබන තත්ත්වයට පත් විමට අවම වසර 03ක කාලයක් යන බවත් එක් ශාඛාවක ආරම්භක පිරිවැය රුපියල් මිලියන 11ඉක්මවන බවත් කියයි.

    සෙලාන් බැංකුව සම්බන්ධයෙන් ගත් කල එහි ව්‍යාප්ත ශාඛා ජාලය,ඉහළ ඉතුරුම් හා ජංගම ගිණුම්,සුළු පරිමාණ කර්මාන්ත විෂයෙහි ව්‍යාප්තිය,හොද ගනු-දෙනුකාර ජාලය සහ ණය පත් වෙළෙඳ පොල ප්‍රමුඛත්වය මෙහි නව ආයෝජකයෙකුට සිත් ඇද ගැනිමට ඉවහල් වන කරුණු බවද මෙම වාර්තාව පවසයි.

    අර්ජුන සෙනෙවිරත්න විසිනි
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි Empty Re: පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි

    Post by serene Sun Jun 21, 2015 12:49 pm

    Thanks Nihal.

      Current date/time is Sun Oct 06, 2024 1:24 pm