The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට Empty විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට

    Post by nihal123 Wed Apr 29, 2015 8:30 pm

    විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට
    Wednesday, 29 April 2015 20:22


    (www.randora.lk-29/04/15)- ශ්‍රී ලංකාවේ විදේශ සංච්ත ප්‍රමානය ඇමෙරිකාණු ඩොලර් බිලියන 6.9 දක්වා පහත බැස ඇතැයි මහ බැංකු වාර්තා පවසද්දි ඉන්දිය මහ බැංකුව හෙවත් එරට සංච්ත බැංකුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට පසුගිය පෙබරවාරි මස ඩොලර් මිලියන 400 ක ක විනිමය අනුපාත ආවරණ swap පහසුකම් ලබා දිමට එළඹ් එකඟතාවයට අනුව අදාල අරමුදල් හෙට 30 දා මෙරටට ලැබිමට නියමිතව ඇතැයි මහ බැංකුව අද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

    පසුගිය පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 400 ක පහසුකමක් මෙරටට ඉන්දියාව ලබා දුන්නේ කලාපයේ අනිකුත් රටවල් සදහාද අදාල පහසුකම් ලබා දෙන ගමන්ය.


    ඉන්දිය මහ බැංකුව හෙවත් එරට සංච්ත බැංකුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් අමතර ඩොලර් බිලියන 1.1ක විනිමය අනුපාත ආවරණ swap පහසුකම් ලබා දිමට පසුගියදා සිදු වු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ එළඹ් එකඟතාවයට ඉන්දිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා ලැබුණු අතර ඒ අනුව අදාල සෙසු අරමුදල් ඉදිරියේදි මෙරටට ලැබිමට නියමිතව ඇති බවද මහ බැංකුව කියයි.


    මෙය මාස 06 ක කාලයක් සදහා වේ.



    මේ අනුව එරට මහ බැංකුව විසින් මෙරට මහ බැංකුවට ලබා දෙන එම ආවරණ වල වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් දක්වා ඉහළ යන බව සදහන්ය.



    දේශිය රුපියල විනිමය අනුපාතයේ උච්චාවචනයන් නිසා සිදු විය හැකි උපද්‍රවයන්ගෙන් මුදවා කෙට් කාලින ද්‍රවශිලතා අර්බුද සමනය කරන ආරක්ෂිත දැලක් ලෙස මෙම පහසුකම යොදා ගත හැකි බව ඉන්දිය රජය පවසයි.


    විදේශ ණය වාරික පියවිම් මැද ඇති වු පිඩනයන් හමුවේ මේ වන විට විදේශ සංචිත ඇමෙරිකාණු ඩොලර් මිලියන 6.9 දක්වා පහත බැස අවදානම් අවදියක පවතින අතර නව අරමුදල් ලැබිම මගින් එය ස්ථාවර වනු ඇති බව මහ බැංකු වාර්තා කියයි.

      Current date/time is Fri Nov 08, 2024 1:00 am