The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි Empty නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි

    Post by nihal123 Fri Apr 24, 2015 6:40 am

    නව රජය පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරට යයි
    April 23rd, 2015


    කොට්ටාව මාකුඹුරේදී දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක කොටසේ වැඩ ආරම්භ කිරීමට රජය සූදානම් වේ.

    මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 66.6 ක් වන බවත් ඉන් සියයට 95 ක් චීනයේ එක්සිම් (EXIM) බැංකුවේ ණය මුදලක් මගින් ලබාගන්නා බවත් රජය සඳහන් කරයි.

    මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවෙමින් තිබෙන අතර ඒ සඳහා ගෙවිය යුතු වන්දි මුදල රුපියල් බිලියන 1.1 ක් බව සඳහන්ය.

    මෙම ව්‍යාපෘතියේ තාක්ෂණ සහ මූල්‍ය කරුණු ඇගයීම සඳහා පත්කරන ලද සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි වැඩ ආරම්භ කරන්නේ සංශෝධන සහිතව බව රජය සඳහන් කර තිබේ.

    මෙම තෙවන කොටස ආරම්භ කිරීම සඳහා පසුගිය රජය සමයේ ණය ගිවිසුමට අත්සන් කළේ එවක භාණ්ඩාගාර ලේකම්වරයා වූ ආචාර්ය පී.බී.ජයසුන්දර සහ චීන ආනයන-අපනයන බැංකුවේ සභාපති Li Ruogu විසින් කොළඹදීයි.
    මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.
    පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.

      Current date/time is Fri Nov 08, 2024 2:27 pm