President's Brother in Serious condition
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
President's Brother in Serious condition
He was later air lifted to Colombo as per the orders given by a high rank person.
The suspect is said to be a close friend of Mr Sirisena and he has cut his friends head with an axe.
As per unconfirmed news from the area , the attack was not politically related and a retaliation to some act he was doing at the particular moment.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: President's Brother in Serious condition
He involves in High Risk , High return Bussiness.
Even President does not like him much.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: President's Brother in Serious condition
serene wrote:Thanks Chinwi for sharing..
He involves in High Risk , High return Bussiness.
Even President does not like him much.
Yes....
වසර 2කට පමන පෙර ඔහු වනජීවී සිද්ධියක් ගැන අතඅඩංගුවට පත් වූ වේලේ
"මේ වගේ සහෝදරයො ලැබිල ඉන්නෙ මගේ කරුමෙට" කියා එතුමාට එලිපිට කියන්න සිද්ධ උනා.
ඕනම පවුලක මෙහෙම අය ඉන්න පුලුවන්.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: President's Brother in Serious condition
chinwi wrote:serene wrote:Thanks Chinwi for sharing..
He involves in High Risk , High return Bussiness.
Even President does not like him much.
Yes....
වසර 2කට පමන පෙර ඔහු වනජීවී සිද්ධියක් ගැන අතඅඩංගුවට පත් වූ වේලේ
"මේ වගේ සහෝදරයො ලැබිල ඉන්නෙ මගේ කරුමෙට" කියා එතුමාට එලිපිට කියන්න සිද්ධ උනා.
ඕනම පවුලක මෙහෙම අය ඉන්න පුලුවන්.
With some of your recent posts regarding politics , I was wondering if I had read your character wrong, but despite your political persuasions, you have looked at this with fairness, a good example for the younger ones. Respect.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: President's Brother in Serious condition
Backstage wrote:chinwi wrote:serene wrote:Thanks Chinwi for sharing..
He involves in High Risk , High return Bussiness.
Even President does not like him much.
Yes....
වසර 2කට පමන පෙර ඔහු වනජීවී සිද්ධියක් ගැන අතඅඩංගුවට පත් වූ වේලේ
"මේ වගේ සහෝදරයො ලැබිල ඉන්නෙ මගේ කරුමෙට" කියා එතුමාට එලිපිට කියන්න සිද්ධ උනා.
ඕනම පවුලක මෙහෙම අය ඉන්න පුලුවන්.
With some of your recent posts regarding politics , I was wondering if I had read your character wrong, but despite your political persuasions, you have looked at this with fairness, a good example for the younger ones. Respect.
True Respect.
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: President's Brother in Serious condition
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: President's Brother in Serious condition
For years, he was my Minister and I know his abilities and weaknesses. එතුමා පාතාලය , මූල්‍ය තල්මසුන් සමග ඩීල් කරපු හොරෙක් නොවන , අපි කරපු මිලියන් ගනන් සංවර්ධන වැඩ වලින් කිසි දින අපෙන් නම් කොමිස් නොඉල්ලපු යහපත් කෙනෙකු බව ක්‍රියාවෙන්ම දනිමි.
Unfortunately I cannot write supporting our present President and his policies & politics. In that level my country is supreme to me.
Because I knew very well about the outcome, I was opposing the formation of this mess (RW CB MY3) from the beginning.
@ poor boy,
ඔබගේ ව්‍යංගාර්ථ නිර්මාණය කදිමය.
පිලිබඳ තතු පුලතිසි පුරයෙන් ම ලැබුන නමුත් කොහේවත් ඉන්න මනුස්සයෙකුට මඳක් හෝ අපහසුතාවක් ඇතිකරලීම නිර්ලජ්ජී ක්‍රියාවක් බැවින් ලිවීමේදී ප්‍රවේසම් වූයෙමි.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: President's Brother in Serious condition
chinwi wrote:Actually as a person I respect him.
For years, he was my Minister and I know his abilities and weaknesses. එතුමා පාතාලය , මූල්‍ය තල්මසුන් සමග ඩීල් කරපු හොරෙක් නොවන , අපි කරපු මිලියන් ගනන් සංවර්ධන වැඩ වලින් කිසි දින අපෙන් නම් කොමිස් නොඉල්ලපු යහපත් කෙනෙකු බව ක්‍රියාවෙන්ම දනිමි.
Unfortunately I cannot write supporting our present President and his policies & politics. In that level my country is supreme to me.
Because I knew very well about the outcome, I was opposing the formation of this mess (RW CB MY3) from the beginning.
@ poor boy,
ඔබගේ ව්‍යංගාර්ථ නිර්මාණය කදිමය.
පිලිබඳ තතු පුලතිසි පුරයෙන් ම ලැබුන නමුත් කොහේවත් ඉන්න මනුස්සයෙකුට මඳක් හෝ අපහසුතාවක් ඇතිකරලීම නිර්ලජ්ජී ක්‍රියාවක් බැවින් ලිවීමේදී ප්‍රවේසම් වූයෙමි.
These days every story ends up with that cat.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: President's Brother in Serious condition
serene wrote:These days every story ends up with that cat.
පොඩි කාලෙ අපි පූසොත් එක්ක සෙල්ලම් කරන කොට ආච්චිලා කියනව ඕකුන් ගෙ මයිල් නහයෙ අස්සෙ යවා ගෙන ලෙඩ වෙන්න එපා කියල . දැන් තමයි තේරෙන්නෙ කොයි තරම් ලෙඩ බෝ කරනවද කියල මේ පූසො.
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: President's Brother in Serious condition
- harieshaTop contributor
- Posts : 1329
Join date : 2014-04-09
Re: President's Brother in Serious condition
වැලි රාජුගේ මරණයේ දේශපාලනික කියවීම!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එක් මලයෙක් වන බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු අද (28) පාන්දර ජීවිතයෙන් සමුගෙන ගිය පුවත මේ වන විට අන්තර්ජාලය ඔස්සේත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යන් ඔස්සේත් විශ්ව ගම්මානයම කියවමින් සිටී.
වැලි රාජුගේ මරණයට විවිධ අර්ථකතන ලැබෙමින් පවතී. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මිය ගිය මලයා ජනාධිපතිගේ පවුලේ උදවිය මීට වසර 6 - 7 කට ඉහතදී පවුලෙන් පන්නා දැමූවෙක් බවයි. ජනාධිපතිවරයා හා ඔහු අතර කිසිම සම්බන්ධතාවයක් නොතිබුණු බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී. එවිට මහින්දවාදීන් අසන්නේ ‘හෙලිකොප්ටරයෙන් කොළඹ ගෙනාවේ සම්බන්ධයක් නොතිබුණ නිසාද? පොලොන්නරුවේදී අනතුරට පත්වන අනෙක් අයත් එසේ හෙලිකොප්ටරෙන් කොළඹ ගේන්නේද?' යන්නයි.
ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජු යනු සැබෙවින්ම ගමක ජීවත්වූ මැරයෙකි. ඔහුගේ ජීවිකාව ‘රජරට බිල්ඩර්ස්' නමින් ව්‍යාපාරයක් අටවා ගෙන අනවසර වැලි ගොඩදැමීමයි. ඇත්තෙන්ම ඔහු නිසා මෛත්‍රීපාල සිරිසේනට මූණ සාක්කුවේ දා ගැනීමට අවස්ථා කීපයකදීම සිදුවිය. අය්යා ජනාධිපති වුනා කියා වැලි රාජු තම දෛනික කටයුතු වෙනස් නොකලේය. ජනතා විමුක්ති පෙරමුණ නැවත වැලි ගැන වලි අදිනකම්ම වැලි රාජු අනවසර වැලි ගොඩ දැමීය. ඔහු සරමක් ඇඳගෙන දවස පුරා විට හපමින් පුලතිසිපුරයේ ගමක් ගමක් හන්දියක් හන්දියක් බෝක්කුවක් බෝක්කුවක් ගානේ කරක් ගැසුවේ පෙර පරිදිය. ඇහැට කනට පේන මියුලැසියන් දුටු විට මදක් නැවතී කහට ගැහුණු දත් පෙන්නා සිනාවක් දැමීමට අමතක නොකලේය. හැන්දෑවට භාගයකට හෝ බෝතලයකට වගකියා දන්නා කියන ගේකට රිංගීම ඔහුගේ දෛනික චාරිකාවේ අවසාන අංගය විය. එකී අවසාන අංගය ජීවිතේද අවසාන අංගය බවට පත්විය.
එසේ ඔහු මේ හැම කාරියක්ම කලේ තනිවමව මිස එස්කෝට් ජීප් බැකප් දමා ගනිමින් මරසෙනග පිරිවරා නොවේ. අවම වශයෙන් ජීවාතාරක්ෂාවට කියා පිස්තෝලයක්වත් පාවිච්චි කලේ නැත. එතනින්ම ජනාධිපති අයියාගේත් වැලිරාජු මල්ලීගේත් සම්බන්ධතාවය වටහා ගත හැක. අවසානයේ ඔහුව හෙලිකොප්ටරයෙන් කොළඹට රැගෙන එන්නේ ඔහු විසින් ඉල්ලා හෝ චීනයේ සිටින ජනාධිපති අය්යා කියා හෝ නොවේ. ජනාධිපති අය්යාට හිතවත් පිරිස් ස්වේච්ඡාවෙන් ඉටු කළ කාරියකි එය.
අපේ රටේ අය්යා ජනාධිපති වූ විට නිල නොවන ජනාධිපතිවරු වන්නේ මල්ලිලාය. හරිනම් වැලි රාජු මේ වන විට සිටිය යුතු වූයේ ඇමරිකාවේ ලාස් වේගාස් වල කැසිනෝ ගසමින්ය. නැත්නම් ලන්ඩන් ‘සෝහෝ' වල සුදු යුවතියන්ගේ පයෝධර අතර කිමිදෙමින් ඔවුන්ගේ තට්ටම්වල පවුම් නෝට්ටු කෙලගා අලවමින්ය. අවමයෙන් බැංකොක් තායි යුවතියකගෙන් ‘බොඩි ටු බොඩි' මසාජ් එකක් ගනිමින්ය. පහුගිය කාලයේ අප අත්විඳි සැබෑ මල්ලිලා හා පුතාලා හැසිරුනේ අන්න ඒ ආකාරයටය. ඒ වෙනුවට වැලිරාජු කලේ අවුරුදු ගණනක් පුරුදු විදිහට කටේ විට අතට ගෙන ගුඩු ගුඩු ගා බාගයක් බී පුරුදු ගුබ්බෑයමකට රිංගීමය. රිංගපු තැන හිටපු එකා මූ ජනාධිපතිගේ මල්ලී යැයි වගේ වගක් නොහිතා දෑත බැඳ දර පලන්නා සේ වැලි රාජුගේ හිස දෙපළු කලේය. තවමත් ඌත් ඌගේ ගෑණිත් මව්පියනුත් යහතින් සිටී. යහපාලනය විසින් උන් හිටපු ගෙවල් දොරවල් දවා අලු නොකලේය. සැකකරු රිමාන්ඩ් භාරයට පත්විය. ජනාධිපතිගෙන් ලකුණු ගැනීමට පොරෝ පහර දුන් ලක්මාල්ට ගේමක් දීමට එකෙක්වත් උත්සාහ නොකළේය. නීතියට ඉඩදී සැමෝම බලා සිටී.
මහින්දවාදීන් කියන්නේ මේ සේරටම වග කිව යුතු වන්නේ ‘මෛත්‍රීගේ නෝන්ජල්කම' කියාය. අය්යා කෙලින් හිටියානම් මල්ලිලාට මෙසේ වෙන්නේ නෑ කියාය. කෙලින් හිටපු අය්යලා සහ මල්ලිලා රටට කෙලිය හැටි මේ ගොං වාහේලාට අමතකය. රටක වල් වැදුනු නීතිය නැවත ක්‍රියාත්මක වනු දැකීම මෙම ගෝත්‍රිකයන්ට නෝන්ජල් කමකි. අවසාන වශයෙන් ලංකාදීප පුවත්පතේ ‘ප්‍රින්ටින් මිස්ටේක්' එකකින් මෙම ලියවිල්ල නිමා කරනු කැමැත්තෙමි. එහි සඳහන් වූයේ ‘මහින්ද අවසන් බුහුමන් දක්වයි' කියා මරා දැමුණු රත්ගම සභාපතිගේ මළගෙදර හිටපු ජනාධිපති ගිය කතාවකි. ගොඩක් අය කියන්නේ හෙඩිමේ ‘ට' යන්න අඩුය කියාය. ගොඩ ඒමට කැමති අයට කැමති විදිහකට එය සිතාගත හැකිය.
- Future123Active Member
- Posts : 1435
Join date : 2014-04-09
Re: President's Brother in Serious condition
Having extramarital relationship will have serious problems and little Sirisena had with his best friends wife which cost his life. The matter was not revealed through the media since the victim was President's younger brother.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: President's Brother in Serious condition
- harieshaTop contributor
- Posts : 1329
Join date : 2014-04-09
Re: President's Brother in Serious condition
MSs brother died two days after the incident.HAL9000 wrote:
If this has happened to MRs family member during MR regime, the attacker will be over before the victim.
A probable media briefing by the Police Sporksman -
The attacker "Lakmal" is taken by police to show weapons he has hidden in the island of Parackrama Samudraya. On the way he has tried to escape by attacking the police officers in the boat. Police has used minimum fire power for self defense and the suspect has drowned in the Parackrama Samudraya. Police divers are currently in search for his body.
- harieshaTop contributor
- Posts : 1329
Join date : 2014-04-09
Re: President's Brother in Serious condition
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/305863
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: President's Brother in Serious condition
[quote="hariesha"]
MSs brother died two days after the incident.HAL9000 wrote:
If this has happened to MRs family member during MR regime, the attacker will be over before the victim.
A probable media briefing by the Police Sporksman -
The attacker "Lakmal" is taken by police to show weapons he has hidden in the island of Parackrama Samudraya. On the way he has tried to escape by attacking the police officers in the boat. Police has used minimum fire power for self defense and the suspect has drowned in the Parackrama Samudraya. Police divers are currently in search for his body.[/quote]
- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
Re: President's Brother in Serious condition
ජනපති සොයුරු ප්‍රියන්තගේ ඝාතනයට ‘චීත්ත කතා’ ගෙතූ වෙබ් අඩවි ගැන ග්‍රාම නිලධාරියාගෙන් ප්‍රකාශයක්
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට පමණ පොළොන්නරුව හතරේ ඇල ප්‍රදේශයේදී පොරොවකින් පහරවැදීම නිසා බරපතල තුවාල ලැබූ ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේන සෙනසුරාදා උදෑසන රෝහලේදී මියගියා.
මෙම සිද්ධිය සිදුවූ පසු එයට මුල්වූ කාරණාව අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස
ඇතැමුන් කතා ගොතා ඇති අතර මේ ගැන පොලිසිය මගින් හෙළි කර සිටියේ
මව පියා සහ දරු තිදෙන සමග ජීවත්වන ලක්මාල් නමැත්තා සමග දැඩි මිතුදමක් පැවති ප්‍රියන්ත ටික කලෙක සිට ඔහු සමග ව්‍යාපාරික කාරණාවක් මත අමනාපවී සිටි බවත් සිද්ධියට ආසන්න හේතුව වූයේ ජනපති සොයුරු ලක්මාල්ගේ නිවසට ගොස් එම දොමාපියන්ට
පහරදෙමින් සිදු කළ කලබලයක් බවත්ය.
නමුත් සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිටම ඇතැම් වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හැර තිබුනේ මෙම ඝාතනය අනියම් සම්බන්ධයක් අතටම හසුවීමෙන් එල්ල කළ ප්‍රහාරයක් බවයි.
ලක්මාල්ගේ බිරියවද මෙම සිද්ධියට ඈඳා තිබුණි. එවැනි ප්‍රහාරයක් ජනපති සොයුරාගේ අතින් සිද්ධවීම ජනපතිට මදිකමක් වන නිසා පොලිසිය හා මාධ්‍ය මගින් එය සඟවා ඇති බවටද එම වෙබ් අඩවිය ප්‍රචාරය කර තිබුණා.
නමුත් මිනීමැරුම සිදුවූ නිවසේ ලක්මාල්ගේ බිරිය වාසය නොකළ බව එම කතා ගෙතූ මාධ්‍ය සඟවා තිබුණ අතර පසුව පොලිසිය මගින්ද අනාවරණය කර සිටියේ ලක්මාල්ගේ බිරිය මැදපෙරදිග රැකියාවකට ගොස් ඇති බවකි.
ඇතැම් වෙබ් අඩවි ගෙතූ මෙම කතාව දේශපාලන අරමුණකින් මඩ ගැසීමේ චේතනාවකින් සිදු කර ඇති එකක් බවත් ලක්මාල් මව්පියන් සමග සිටි බවත් බිරිය ඔහු අතහැර දමා නිට්ටඹුව ප්‍රදේශයේ ගොස් කාලයක් සිට පසුව මැදපෙරදිග ගියේ මින් මාස 3 කට පමණ පෙර බවත් මෙම සිද්ධිය සිදුවූ වීර පෙදෙසෙහි ග්‍රාම නිලධාරී ආර් ඒ ටී කුමාර රත්නායක විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: President's Brother in Serious condition
I am not even interested to know whether it was a business deal gone wrong or it has anything to do with an illicit affair as reported by some in earlier reports.
I think the President would be seen in bad books only if he has tried to use his power to get some undue influence in favour of his brother and in this incident I think he has stayed very fair and acted as a true statement.
Some are trying fish in the muddy water only.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: President's Brother in Serious condition
කිත්සිරි ද සිල්වා wrote:Neither I want to but I could not help wondering how the President would be in bad books if his brother had an altercation with one of his former business partners.
I am not even interested to know whether it was a business deal gone wrong or it has anything to do with an illicit affair as reported by some in earlier reports.
I think the President would be seen in bad books only if he has tried to use his power to get some undue influence in favour of his brother and in this incident I think he has stayed very fair and acted as a true statement.
Some are trying fish in the muddy water only.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: President's Brother in Serious condition
මේ ස්ලයිඩ් එක නිමවා ෆේස් බුක් එකේ දාපු අම්බරුවා ගැන නැගෙන්නේ හිනාවක් පමණි.
පලාතේ නම ගිය නූගත් නැහැදිච්ච මැරයෙක් හා චතුර්විධ හමුදාවන් ට අණ දී රටක් බේරා ගත් ජාතික වීරයෙක් වන ගෝඨාභය තුමා එක වාක්‍යයට ගෙන සසඳන්න යන යන ජාතියේ එහාටත් නැති මෙහාටත් නැති අගක් මුලක් නැති උන් සිංහල ජාතියේ ඉපදෙන්න හේතුව මා කලින් ද කියා ඇත.
ගෝඨාභයට ගහන්න එන එකාට ගහන්න ආණ් ඩුවක් ඕනෑ නැත. මේ රටේ තවමත් වෙන්නෙ කුමක් දැයි තේරෙනෙ දේශ හිතෛශී මිනිසුන් ලක්ෂ ගාණක් ජීවත් ව සිටිති . උන් ගේ කොඳු නාරටිය හෝ මනස බිඳින්නට පිනට බලය ලබා ගෙන සිටින නෝන්ජලයන් ට හෝ මේ වැනි ආලාපාලුවන් ට නොහැකිය.
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: President's Brother in Serious condition
hariesha wrote:ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/305863
රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියල පෙන්නන්න වෙන්න ඇති, මෙවවට කියන්නේ ජෝක්ස් කියල.
- Anura Kumara Dissanayake says Rs. 13.4 billion spent as salaries of Presidents staff of 1488
- Criminal Prosecutions Of Shiranthi’s Brother Nishantha W & AirLanka CEO
- Arjuna in post-fixing, appoints brother as ports chief
- Attack on PS member’s house- Maithri’s younger brother arrested
- ya aha pal-any news ? because je suis en faillite in kotas market