The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල Empty මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල

    Post by nihal123 Wed Feb 04, 2015 9:05 pm

    මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල
    4 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 13:31 GMT
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව කටයුතු කිරීමේ එකඟතාවයක් පවතින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.
    තමන් ලබා දුන් පොරොන්දු ඒ ආකාරයටම ඉටු කරන පුද්ගලයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විටත් මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව එතුමා ඉදිරි මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයක වේදිකාවට ගොඩ නොවී කටයුතු කරනු ඇතැයි තමන්ට විශ්වාස බව සඳහන් කළේය.
    විදේශ අමාත්‍ය මංගල සමරවීර එම අදහස් පළ කළේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන බවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කොට තිබුණි.
    ‘පිළිකුල් සහගත විදේශ සේවයක්’
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බොහෝ දෙනා ජනාධිපතිවරයාට විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් ඔහු පරාජය කිරීමට කටයුතු කළ අවස්ථාවේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට කිසිදු හානියක් වන ආකාරයෙන් ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී කටයුතු නොකරනු ඇතැයි තමන්ට විශ්වාස බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    විදේශ අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට භාර ගැනීමට සිදුවූයේ ලෝකයේ පිළිකුල් සහගත තත්වයකට පත් වූ විදේශ සේවයක් බවයි.
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන තානාපති කාර්යාල 66 න් 32 කම සිටියේ දේශපාලන බලපෑම් මත පත් කරන ලද නුසුදුස්සන් බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් වහාම යළි සියරට කැඳවා ඊට විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් යොමු කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
    දේශපාලන පත්වීම් ලද දෙවන පෙළ හා තුන්වෙනි පෙළ තානාපති නිලධාරීන් තවමත් නැවත කැදවා නැත්තේ ඇයි දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ, සියළු දෙනා එකවර ඉවත් කිරීමෙන් තානාපති කාර්යාලවල කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වන බැවින් ඔවුන් ක්‍රමානුකුලව නැවත කැඳවන බවයි.
    යුද අපරාධ චෝදනා
    ලබන මස එළිදැක්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්ෂණ වාර්තාවට මුහුණ දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේදැයි විමසූ විට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ මූලධර්මය යටතේ මේ වන විට සාකච්ඡා සිදුකරමින් සිටින බවයි.
    යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකු ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමට ශ්‍රී ලංකාව ඉඩ නොතබන බවද අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.
    යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා, දේශීය පරීක්ෂණයකට ඔවුන්ගේ සහාය ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.
    ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තියක් තිබේ නම් බටහිර ලෝකයට පිටුපෑමට නොහැකි බව පැවසූ අමාත්‍ය සමරවීර, වර්තමාන රජය ඉන්දියාවට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වෙන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
    ඉන්දියාව සමග මෙන්ම චීනය සමගද සම්බන්ධතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ. මාර්තු මාසයේ චීනයේ සංචාරයක නියැලීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුල්වාදයට විරුද්ධව හඬ නගා වර්තමාන ජනාධිපතිවරයාගේ සොහොයුරකු අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පත්කිරීම පිළිබඳව සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, අදාල තනතුර සඳහා අවශ්‍ය සියළු සුදුසුකම් ඔහු සතු බවයි.
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/02/150204_mangala_int

      Current date/time is Sat Jul 27, 2024 5:01 am