The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Obama's Election campaign-sounds familiar EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Obama's Election campaign-sounds familiar EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Obama's Election campaign-sounds familiar EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Obama's Election campaign-sounds familiar EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Obama's Election campaign-sounds familiar EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Obama's Election campaign-sounds familiar EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Obama's Election campaign-sounds familiar EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Obama's Election campaign-sounds familiar EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Obama's Election campaign-sounds familiar EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Obama's Election campaign-sounds familiar EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Obama's Election campaign-sounds familiar EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Obama's Election campaign-sounds familiar EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Obama's Election campaign-sounds familiar EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Obama's Election campaign-sounds familiar EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Obama's Election campaign-sounds familiar EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Obama's Election campaign-sounds familiar EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Obama's Election campaign-sounds familiar EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Obama's Election campaign-sounds familiar EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Obama's Election campaign-sounds familiar EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Obama's Election campaign-sounds familiar EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Obama's Election campaign-sounds familiar EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Obama's Election campaign-sounds familiar EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Obama's Election campaign-sounds familiar EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Obama's Election campaign-sounds familiar EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Obama's Election campaign-sounds familiar EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Obama's Election campaign-sounds familiar EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Obama's Election campaign-sounds familiar EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Obama's Election campaign-sounds familiar EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Obama's Election campaign-sounds familiar EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Obama's Election campaign-sounds familiar EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Obama's Election campaign-sounds familiar EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Obama's Election campaign-sounds familiar EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Obama's Election campaign-sounds familiar EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Obama's Election campaign-sounds familiar EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Obama's Election campaign-sounds familiar EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Obama's Election campaign-sounds familiar EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Obama's Election campaign-sounds familiar EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Obama's Election campaign-sounds familiar EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Obama's Election campaign-sounds familiar EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Obama's Election campaign-sounds familiar EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Obama's Election campaign-sounds familiar EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Obama's Election campaign-sounds familiar EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Obama's Election campaign-sounds familiar EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Obama's Election campaign-sounds familiar EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Obama's Election campaign-sounds familiar EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Obama's Election campaign-sounds familiar EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Obama's Election campaign-sounds familiar EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Obama's Election campaign-sounds familiar EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Obama's Election campaign-sounds familiar EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Obama's Election campaign-sounds familiar EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
sashimaal
HAL9000
6 posters

    Obama's Election campaign-sounds familiar

    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Obama's Election campaign-sounds familiar Empty Obama's Election campaign-sounds familiar

    Post by HAL9000 Wed Jan 07, 2015 10:42 am

    ඔබාමාගේ මීළඟ ඡන්දය ........
    - 9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු.
    - 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි
    - අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
    - විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක.
    - එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට.
    - "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති විල්ස්මිත් පවසයි.
    - ශාරුක් සහ සනී ලියෝන් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති.
    - "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.
    - මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි.
    - "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම් සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින් කියයි.CNN වාර්තා කරයි.
    - විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
    - ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට සූදානම්. ඔබාමා කියයි.
    -සියලු ග්‍රහ ලෝක වල පිහිටීම අනුව ඔබාමාට ජය නියතයි. නාසා ආයතනය පවසයි.
    (උපුටා ගැනීමකි)
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by sashimaal Wed Jan 07, 2015 11:47 am

    lol! , +

    HAL9000 wrote:ඔබාමාගේ මීළඟ ඡන්දය ........

    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor

    Posts : 548
    Join date : 2014-07-09

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by jiggysaurus Wed Jan 07, 2015 11:48 am

    Ayyo ay mechchara dangalanne? Siripala/Chandrika ge situ eka heta balaganda puluwan.

    Bayla hadanakota poddak balala liyanda.

    Obamer is not going to campaign again, in the land of the US they have term limits ne. Obamer getting only two terms, next election is Clinton family vs Bush family.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by HAL9000 Wed Jan 07, 2015 11:57 am

    This is just a creative story. no real situation . Ai me baya wela ??

    You got a point. That's correct in USA only 2 terms allowed.
    දෙපාරකට වඩා කෑම බෙදා ගන්නා අයට අපේ ගම් වල නම් කියන්නේ පෙරේතයා කියලයි.

    Do not stick to ITN for 24 hours. Read some other media as well

    http://www.scmp.com/news/asia/article/1675872/sirisena-gaining-ground-race-against-rajapaksa-sri-lakan-presidency

    http://www.forbes.com/sites/meghabahree/2015/01/06/in-sri-lanka-opposition-on-track-to-win-elections-in-the-midst-of-violence/

    Last edited by HAL9000 on Wed Jan 07, 2015 12:05 pm; edited 1 time in total
    avatar
    yellow knife
    Top contributor
    Top contributor

    Posts : 6980
    Join date : 2014-03-27

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by yellow knife Wed Jan 07, 2015 12:04 pm

    sashimaal wrote: lol!  , +

    HAL9000 wrote:ඔබාමාගේ මීළඟ ඡන්දය ........
    - 9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු.
    - 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි
    - අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
    - විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක.
    - එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට.
    - "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති විල්ස්මිත් පවසයි.
    - ශාරුක් සහ සනී ලියෝන් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති.
    - "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.
    - මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි.
    - "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම් සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින් කියයි.CNN වාර්තා කරයි.
    - විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
    - ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට සූදානම්. ඔබාමා කියයි.
    -සියලු ග්‍රහ ලෝක වල පිහිටීම අනුව ඔබාමාට ජය නියතයි. නාසා ආයතනය පවසයි.
    (උපුටා ගැනීමකි)

    Whether its Obama or Not , American Forces would have killed the master of 9/11

    Unlike SL responsible US senate members would never joke and say Pakistan is Pamankada
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor

    Posts : 548
    Join date : 2014-07-09

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by jiggysaurus Wed Jan 07, 2015 12:06 pm

    HAL9000 wrote:This is just a creative story.

    Aah photoshopping? Mulinma ehema kiyandako.

    MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by HAL9000 Wed Jan 07, 2015 12:15 pm

    jiggysaurus wrote:
    HAL9000 wrote:This is just a creative story.

    Aah photoshopping? Mulinma ehema kiyandako.

    MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

    I'm pointing the stars, You are talking about the finger that I'm pointing.
    avatar
    chinwi
    Top contributor
    Top contributor

    Posts : 999
    Join date : 2014-02-23

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by chinwi Wed Jan 07, 2015 12:51 pm

    I'm pointing the stars, You are talking about the finger that I'm pointing.

    අප්පට බොල ! දැනටම​ තරු පේනවද ?
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by HAL9000 Wed Jan 07, 2015 1:15 pm

    chinwi wrote:
    I'm pointing the stars, You are talking about the finger that I'm pointing.

    අප්පට බොල !  දැනටම​ තරු පේනවද ?  

    Very Happy Very Happy All I can say, You Just Wait  Sir, !!!!!

    Last edited by HAL9000 on Wed Jan 07, 2015 1:26 pm; edited 1 time in total
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by sashimaal Wed Jan 07, 2015 1:23 pm

    lol!

    HAL9000 wrote:
    jiggysaurus wrote:
    HAL9000 wrote:This is just a creative story.

    Aah photoshopping? Mulinma ehema kiyandako.

    MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

    I'm pointing the stars, You are talking about the finger that I'm pointing.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by HAL9000 Wed Jan 07, 2015 1:26 pm

    jiggysaurus wrote:
    HAL9000 wrote:This is just a creative story.

    Aah photoshopping? Mulinma ehema kiyandako.

    MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

    මෙවෑනි කොමෙන්ටු පිලිබද අප පුදුම නොවෙමු. අප ජනපති විසින් පසුගිය වසර 10 තුල බිහි කර ඈත්තේ සහ බිහිකිරීමට සෑරසෙන්නේ කොදු නාරටි බිද දෑමු නිවට බියගුලු අනුගාමිකයන් පිරිසකි. පහත වීඩියෝව බොහෝ දේ පවසාවි.

    https://www.facebook.com/video.php?v=1757982974426936
    avatar
    pushpakumara

    Posts : 197
    Join date : 2014-11-24

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by pushpakumara Wed Jan 07, 2015 1:34 pm

    Car eka issaharata yanakota reverse light paththuvena
    bavak pene Very Happy
    avatar
    chinwi
    Top contributor
    Top contributor

    Posts : 999
    Join date : 2014-02-23

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by chinwi Wed Jan 07, 2015 7:42 pm

    හා හා දැන් තමයි හරියටම තේරෙන්නෙ මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියල​.
    විශෙෂයෙන් මේ කොමෙන්ටුව හා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ.
     
    හරි හරි ඔය ගොල්ල හරි.
    අප පරාජය බාර ගන්නව​.!

    HAL9000 wrote:[

    මෙවෑනි කොමෙන්ටු පිලිබද අප පුදුම නොවෙමු. අප ජනපති විසින් පසුගිය වසර 10 තුල බිහි කර ඈත්තේ සහ බිහිකිරීමට සෑරසෙන්නේ කොදු නාරටි බිද දෑමු නිවට බියගුලු අනුගාමිකයන් පිරිසකි. පහත වීඩියෝව බොහෝ දේ පවසාවි.

    https://www.facebook.com/video.php?v=1757982974426936

    උදා:

    ඔන්න ගමක ඉන්නව නපුරු සැර මිනිහෙක් . එයා තමයි එ ගමේ බලවතා. මිනිහව එලවන්න ඒ  ගමෙන් පිට ගිහිල්ල නැති ගමේ තරුණයො පිරිසක් වලි කනව​. අනුන් ගෙ දේවල් පවා මිනිහ බලෙන් ගන්නව කියල ඒ අය බනිනව​.  ඔහු ලඟ ඉන්න අතවැස්සො කරන හොර වැඩ වලට පවා දඬුවම් දෙන්නෙ නෑ ලු. නපුරුයි  කිව්වට හැම විටම  එහෙම නෑ. කුඩා දරුවන් ට එහෙම හරි ආදරෙයි ලු. ගමේ පාරවල් ගොඩනැගිලි හැදෙනව​.  හැබැයි ඒව හදන්නෙ අර මිනිහට හොරකම් කරන්න කියල ගමේ ඉන්න නෝන්ජල් පාහෙ වැඩිහිටියෙක් මේ ලමයින් ට උගන්වලා.

    ගම් කිහිපයක් පහු කරගෙන අපි එනව ඒ ගමට​.
    අපි ඒ මිනිහ දැකල කියනව "කොයිතරම් හොඳ ද ? මේ මිනිහ ඉන්න මේ ගම හොඳින් දියුණු වෙනව" කියල​.
    "යන්තම් ඇති.  අපට මෙහේ නම් නිදහසේ ඉන්න පුලුවන්" කියල​.

    ඒ තරුණයො කියනව "මුන් මොන P ... ද?   අපි මේ හොරාව එලවන්න දඟලනව​. මුන් මේ යකා ගෙ හොඳ කියනව" කියල​.

    නමුත් අපි ඒ ගමට එන්නෙ අහිංසක මිනිස්සු, දරුවන් මරා කණ යකෙකු ඉන්න ගමක් , සියලුම තරුණයො වහල්ලු කරගෙන වැඩ ගන්න යක්‍ෂයෙක්  ඉන්න ගමක්, ගමේ සියලු දෙනාගෙ සියලු දේ හැකි හැම විටම හොරකම් කර විකුණන යක්‍ෂණියක් ඉන්න ගමක්, තමන්ට විරුද්ධව කෑ ගහන මේ වගේ තරුණයන් අල්ලා මරා හෙලිකොප්ටර් වල දමාගෙන මුහුදේ මැද ට ගොස් අතඇරල එන භයානක මිනිහෙක් ඉන්න ගමක්,  භයානක අලි, කොටි , වලස්සු ඉන්න මහ කැලෑවක් පසු කරගෙන බොහෝම අමාරුවෙන් පණ බේරගෙන​.

    ඉතින් අපිට පේන්නේ අපේ අත් දැකීම අනුව . වෙන කෙනෙකුට පේන්නේ ඒ ඒ අය ගේ අත් දැකීම අනුව​.
    "අපෝ අපි හිටපු හැටියට මේ ගම දාහෙන් සම්පතයි " කියල අපට හිතෙනව​.

    ඔන්න ඔච්චරයි වෙනස​.

    දැන් අපට තේරෙනව ඒ ගමේ තරුණයෝ වැරදි නෑ  කියල​.    

    භයානක වැඩේ මේක නෙවි.

    අපි ඇහුව "කවුද මේ නපුරු හොරාව එලවල ඔයගොල්ල ගමේ ලොක්ක  කරන්න යන්නෙ " කියල​.

    මෙන්නෙ මේ කොල්ලො කියනව ,
    " ඇයි ඔයගොල්ල දන්නෙ නැද්ද ​?. ඔය අය පහුකරල ආපු එහා ගම් කිහිපයේ ඉන්නවලු නේද වැදගත්, යහපත්, අවංක, ගුඩ් ගව නායකයින්.  අන්න ඒ අයගෙ  නියෝජිතයෙක් තමයි අපි   පත් කරගන්න යන්නෙ " කියල​.  

    බුදු අම්මෝ !
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by sashimaal Wed Jan 07, 2015 8:36 pm

    Listen to below story (starts at 1 hour 08 minutes and 40 seconds)

    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor

    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Obama's Election campaign-sounds familiar Empty Re: Obama's Election campaign-sounds familiar

    Post by HAL9000 Wed Jan 07, 2015 11:17 pm

    මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙන සතියේ ITN ප්‍රවෘත්ති..

    සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා, මෙවරත් ජනපති මහින්ද.

    "කළගුණ දත් ජනතාවක්, හිටපන් තොපිට.." ජනපති කියයි.

    " තුන් ගුණයයි වියදං කළේ උඹල පව් කියල. ඊලඟ පාර හය ගුණයක් වියදං කරනවා පාරවල් හදන්න. " රාජපක්ෂ පවුලෙන් ජනතාවට නිවේදනයක්.

    " තව හෙලුකොප්පරයක් ඕනේ. " චූටි උක්කුන් නොහොත් රොකට් රොයියා මහතා කතරගම පොලේදී ජනපතිගේ අතේ එල්ලෙයි. පිස සෙනෙහස දුටු ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි.

    "ආයෙ උඹලට ඡන්ද නෑ, " ජනපති කියයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය යලි ඇරඹේ. ජනපතිතුමා " I වන රාජපක්ෂ " ලෙස දිවුරුම් දෙයි.

    " ඔබයි අපේ ජනපති ". සමස්ත ලංකා කුඩු ගෙන්වා බෙදාහරින්නන්ගේ සංගමයෙන් ජනපතිට සුභපැතුම්.

    මෛත්‍රීපාලට වසර දෙකක සිර දඬුවම්. " ආප්පවල සල්ලි දුන්නෙ නෑ හාමුදුරුවනේ.. " ජනපති පහදයි.

    " තාමත් ඔයාද President? " පාප් වහන්සේ ජනපති දැක විමතියට.

    " වයි ෆයි කෝ? " තරුණ ප්‍රජාව ප්‍රශ්ණ කරයි. " ඒ මක්කයි බන් " ජනපති අසයි.

    " Facebook තියෙන්නෙ Fun ගන්න නෙමේ.. " ජනපතිගෙන් දැයේ දරුවන්ට අවවාදයක්.
    සිසුවියක් සිය දිවි නසාගනී. " ජනපතිගේ ප්‍රචාරක දැන්වීමේ හිටිය දැරිවි. " විපක්ෂයෙන් චෝදනා.

    " නාමල්ගේ List එක රාජ්‍ය සේවාවට අත්‍යාවශ්‍යයයි. " වෘත්තීය සමිති පෙන්වා දේ. චක්‍රලේඛනයට කැබිනට් අනුමැතිය.

    ඉරාජ් වීරරත්නට " කලා භීෂණ දේශ භූෂණ " ජනාධිපති සම්මානය පිරිනැමේ.
    කසුන් කල්හාරට ගීත නොගයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක්.

    - විදෙස් පුවත් -

    " උඹ කොහොමද හැමදාම මගේ කුමන්ත්‍රණේ චාටර් කරන්නේ. මගේ ජනාධිපතිකමත් ගහල යන සීන් එකක් තියෙන්නේ " ඔබාමා ජනපතිට හිස නමයි.

    ජනාධිපති පැපුවා නිව් ගිනියාවට. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තර වේ.
    " දැයේ දරුවන්ට පෙර නොඇසූ රටවල් ගැන දැනගන්නට හොඳ අවස්තාවක්. " අධ්‍යාපන ඇමති කියයි.

    ඩිල්ශාන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට. තිසර පෙරේරා ශ්‍රී ලංකා රේගුවෙ සාමාන්‍යාධිකාරී ධූරයට. " තනතුරු වලට පත්කරන්නේ සුදුසු අය පමණයි" ජනපති සභාව අමතමින් කියද්දී රැස්ව සිටි අයගෙන් හූ හඬ. " අහං ඉන්න බැරිනම් යන්න " ජනපති අවධාරණය කරයි.

    මෙන්න දැන් ලැබුණු පුවතක්. මීලඟ රාජාභිශේකය ලබන පෙබරවාරියේ. " උක්කුන් දැන් ලොකු ළමයෙක් " ජනපති කියයි.

    හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි.
    උපුටා ගෑනීමකි

    ඉහත underline කරන ලද වෑකිය Chinwi මහතා ගේ ගමේ නායකයන් කතාවට පිලිතුරු පිනිස වේ.

    Last edited by HAL9000 on Thu Jan 08, 2015 12:20 am; edited 3 times in total

      Current date/time is Sat Jul 27, 2024 2:25 pm