The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න Empty ආචාර්ය ගොඩහේවා මුදල් සමාගම් බලධාරින් හමුවේ “යහ පාලනය” ඉහළටම ඔසවා තබයි.ආයෝජක විශ්වාශය ගැන අලුත්ම SEC අනාවරණය මෙන්න

    Post by nihal123 Wed Nov 26, 2014 10:02 am

    (www.randora.lk-25/11/14) – ලයිස්තුගත සමාගමේ කිර්තිනාමය සහ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ කළමනාකාරිත්වයේ විශ්වාස කටයුතු බව දෙස් විදෙස් ආයෝජකයින් කොටස් වෙළෙඳ පොළ සමාගම්හි ආයෝජන විෂයෙහි අදාළ සමාගම් වල අතීත ඉපයුම් වාර්තා වලට වඩා ප්‍රමුඛ නිර්ණායකයක් ලෙස සලකන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පසුගියදා පවත්වන ලද සමීක්ෂණයකින් තහවුරු වු බව එහි සභාපති නාලක ගොඩහේවා මහතා කියයි.

    අද 25 දා පෙරවරුවේ කොළඹ කිංස්බරි හෝටලයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කර තිබු මුදල් සමාගම් ප්‍රධානින්ගේ වාර්ෂික සමුළුව අමතමින් Corporate governance මාතෘකාව කර Dr Nalaka Godahewa මේ බව කීය.

    ආචාර්ය ගොඩහේවා මෙහිදි වැඩිදුරටත් සදහන් කළේ ඇතැම් මුළික කොටස් නිකුතු සිදු කළ සමාගම් ස්වකිය නිකුතුවල අරමුණින් බැහැරව කටයුතු කර ඇති අවස්ථා ඇති බවත් මේවා සම්බන්ධයෙන් ආයෝජකයින්ට නීතිමය පියවරයන්ද ගත හැකි බවයි.


    පාරිභෝගික ආරක්ෂාව විෂයෙහි නියාමන කොමිසම වැඩ් අවධානයක් යොමු කර ඇති බවත් එහිදි එක කොටසක් ඇති ආයෝජකයා මෙන්ම එහි බහුතර අයිතිය ඇති කොටස් කරුවාත් සම මට්ටමේ සලකා කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.

    අපි කියන්නේ ආයෝජකයින්ට අපි ළඟට ඇවිල්ලා පැම්ණිලි කරනවාට වඩා යම් අකටයුතු කම් වලදි කෙළින්ම එයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනිමේ හැකියාව තිබෙන බවයි යැයිදි ඔහු කීය.


    ටච්වුඩ්,පී.සී හවුස්,CIFL ආදි සමාගම් පසුගිය දිනවල ක්‍රමවත් යහ පාලනයකට ලක් නොවු පදනම තුළ ඒවායේ සිදු වු වංචනික තත්ත්වයන් හමුවේ මේ වන විට අර්බුදයට ලක් වි ඇත්තේ ඒවායේ ආයෝජකයින් හා තැන්පතු කරුවන් මෙන්ම සැපයුම්කරුවන්ද අන්ත අසරණ කරමිණි.

    පසුගියදා මෙරට සංචාරය කළ ප්‍රමුඛ විදේශ ආයෝජන අරමුදලක ප්‍රධානියෙකුට අපි MIDCAP index හි සමාගම් වල ආයෝජනය කරන්න යැයි ඉල්ලා සිටියා.එහිදි ඔහුගේ ප්‍රශ්නාර්ථය වුයේ මෙම සමාගම්වල යහ පාලනය පිළිබඳ ගැටලුවයි යැයිද හෙතෙම පවසා සිටියේය.



    ජාත්‍යන්තර McKenzie Group පවත්වන ලද සමීක්ෂණයකින්ද අනාවරණය වි තිබෙනවා ආයතනගත ආයෝජකයින් ඉතා හොද යහ පාලනයක් ඇති සමාගම් වලට සියයට 22 කට පමණ ඉහළ අධි මිලක් අනිකුත් සමාගම් වලට සාපේක්ෂව ගෙවන්න සුදානම් බව යැයිද ඔහු පවසා සිටියේය.

    ලයිස්තුගත සමාගම් විෂයෙහි යහ පාලනය දිරි ගැන්විම පිණිස ඉදිරියේදි වරලත් ගණකාධිකාරි ආයතනය හා ඒකාබද්ධව විශේෂ සම්මාන උලෙළක් 2015 දි සංව්ධානය කිරිමටද කටයුතු යොදන බවද හෙතෙම කියා සිටියේය.


    මෙහිදි සියලු ලයිස්තුගත සමාගම් ඵලදායි යහ පාලනයක් පදනමින් ශ්‍රේණි ගත කිරිමකටද ලක් කිරිමටද කටයුතු යොදන බවද පවසා සිටියේය.


    "අපි අපේ ලයිස්තුගත සමාගම් වල අධ්‍යක්ෂ වරුන්ගේ රාජකාරි හා වගකිම් පිළිබඳව ඔවුන් දැනුවත්කරමින් සිහි කැදවමින් විවිධ වු ක්‍රියා මාර්ග පුහුණු සැසි මේ වන විට ගෙන යමින් තිබෙනවා.

    ඒ අතරේ,අදාළ යහ පාලන ක්‍රියාමාර්ග පිළි නොපැද්ද සමාගම් හා අධ්‍යක්ෂවරු විෂයෙහි පසුගිය කාලයේ විවිධ ක්‍රියා මාර්ග ගත්තා.අපේ සුපරික්ෂණ ක්‍රියාවලියන්ද ශක්තිමත් කරමින් අවශ්‍ය අවස්ථාවලදි විදේශ සහායන්ද පරික්ෂණ වලදි ලබා ගන්නවා.

    නියාමකයින් ලෙස අපට කළ හැක්කේ අදාළ මාර්ගෝපදේශ හා මඟ පෙන්විම් ලබා දිම පමණයි.මේවාක්‍රියාත්මක කිරිම් අදාළ ආයතන වල බලධාරින්ගේ හදවතින් එන ආවේග මත කටයුතු කළ හොත් විතරයි ඵලදායි වන්නේ.මේ ගැන හැගිමක් සැම දෙනා තුළම තිබිය යුතුයි.

    මේ නිසා සමාගම් ප්‍රධානින්ට මේ පිළිබඳ වැඩ් වගකිමක් තිබෙනවා අදාළ යහ පාලන පරිසරය ස්ථාපිත කරන්න.

    මේ නිසා ශක්තිමත් හා දක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් හා ජ්‍යෙෂ්ඨ වෘත්තිකයින්ගෙන් සැදුම් ලද කළමනාකාරිත්වයක් ඇති සමාගම් රටකට අවශ්‍යයයි.

    මේ නිසා පළමුව තමාගේ හෘද සාක්ෂියෙන් යමි දෙයක යුතු අයුතු බව විමසා බලා කටයුතු කරනවා නම් එයයි වැදගත්.සමහර අය පුරුද්දටම සාදාචාර විරෝධියි.

    අධ්‍යක්ෂ මණ්ඩලයේදි තමාගේ ස්වාධින මතවාදයන් වෙනුවෙන් නැගි සිටිමට නිසි කශේරුකාවක් සැමකෙනා තුළම තිබිය යුතුයි.

    මේ නිසා මම අවසාන වශයෙන් කියන්නේ ඔබ නියෝජනය කරන සමාගම් වල ප්‍රමිතින් හා යහ පාලන පරිචයන්ගේ ගුණත්වය සම්පුර්ණයෙන්ම ඔබ මත රදා පවතින බවයි."

      Current date/time is Sat Jul 27, 2024 8:04 am