The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by nihal123 Mon Aug 03, 2015 11:14 pm

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    (www.randora.lk-03/08/2015)-ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරමින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉදිකිරිමට යෝජිත නව දුම්රිය සහ මාර්ග පද්ධතියට අදාල පුර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන්න යැයි ඉන්දීය රජය ආසියානු සංවර්ධන බැංකුවට අද 03 දා උපදෙස් දි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් ලක් රජය මේ සදහා තවම අනුමැතිව දි නැති බව සදහන්ය.


    පාලමක් සහ සමුද්‍ර අභ්‍යන්තර ටනලයක් ආකාරයෙන් ක්‍රියාත්මක විමට නියමිත බවත් කෙසේ වෙතත් මේ සදහා ඇස්තමේන්තු ගත වියදම හා අවසන් කිරිමට අපේක්ෂිත කාලය තවම පැවසිමට කල් වැඩි බවද එම වාර්තා කියයි.


    Road & rail link between India's Rameswaram and Sri Lanka's Thalaimannar could be a reality soon!


    A road and rail link between India's Rameswaram and Sri Lanka's Thalaimannar could be a reality soon as the government of India has asked Asian Development Bank to carry out pre-feasibility study for financing the project across Palk Strait between India and Sri Lanka.


    A short boat ride used to connect the railway lines that ended at Thalaimannar in Sri Lanka and Dhanushkodi in India, which was in operation till 1966.


    The Project may be a combination of bridge and underwater tunnel which may allow unhindered movement of ships. As the project is in the conceptual stage, it is too early to comment on the time bound programme of this project.


    However, the government of SriLanka is yet to give its nod to the project, Minister of State for Road Road Transport & Highways, Pon. Radhakrishnan informed the Rajya Sabha on Monday.

    Read more at:
    http://economictimes.indiatimes.com/articleshow/48332948.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by yellow knife Tue Aug 04, 2015 7:53 am

    Sri Lankans should appoint a government who knows the value of Sovereignty
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by HAL9000 Tue Aug 04, 2015 9:50 am

    Singapore and Malaysia has road and rail links for years. Massive amount or tourism and trading activities going on. Entering from one country to another follows usual custom and visa procedures . Both countries remain sovereign states. Both are well developed countries now.

    Message - Both country leaders had innovative ideas, they are not frogs in the well!

    I feel huge Indian market with rapidly growing middle class will be accessible via such links, some time with some adverse effects too


    Last edited by HAL9000 on Tue Aug 04, 2015 10:04 am; edited 2 times in total
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by yellow knife Tue Aug 04, 2015 9:55 am

    When you get VISA for Singapore you get red seal... Capital punishment for drug trafficking... Singapore is very careful with Malaysian deals...
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by HAL9000 Tue Aug 04, 2015 10:03 am

    yellow knife wrote:When you get VISA for Singapore you get red seal... Capital punishment for drug trafficking... Singapore is very careful with Malaysian deals...

    So this deal is not good for India, We have plenty of politically backed drug dealers and we are self sufficient in heroin. India at risk in that sense I guess.

    Capital punishment for drug possession in both countries. But narcotics are available in both countries.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by Ethical Trader Tue Aug 04, 2015 1:59 pm

    Thanks Nihal for sharing this news.

    This idea of trans national highway is not a new one. It had been under discussion between UN member countries in the region for over ten years though a finality was not reached between the countries involved. Thirty year war in Sri Lanka delayed this process.

    Every one knows that India & Sri Lanka was linked by a rail road + ferry untill the war broke out. During that period people used to travel to India by their own vehicles as the ferry was able to carry cars. In fact, former Indian ambassador to Sri Lanka Nirupama Rao used her car to come to Sri Lanka during those days when she was a junior foregin officer working in the Indian ambassy.

    There is no need to warry about sovernity as this type of arrangements are there all over the world.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by yellow knife Tue Aug 04, 2015 3:14 pm

    In fact, former Indian ambassador to Sri Lanka Nirupama Rao used her car to come to Sri Lanka during those days when she was a junior foregin officer working in the Indian ambassy.

    The Same Lady when she became ambassador , intervened when Appolo hospital was to be acquired by Hary J..

    Not only politically losing sovereignty but losing business independence will be there

    Rohana Wijeweera coined the term Indianu Viyaptha Vadaya in his book Eealam Arbudayata Wisaduma Kumakda?

    Not only SL but Maldives, Nepal and Butan faced problem in 1987 when India was strong...

    Our foolish politicians are either too against India like JRJ and next too close to India like JRJ and both way did harm like JRJ
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by HAL9000 Tue Aug 04, 2015 3:27 pm

    So what is YKs suggestion, ? to wirhdraw Sri Lankan mission to India?
    Now you quate stone age Marxist ideologies ?
    Many economist, including MR regime promoted the idea that China and India are opportunities, and not threats.
    Now what is the largest tourist generators of SL, India and China.

    Now I think " Nishantha-kamaladasa's" article is so true. Some people think entire world moves because of Sri Lanka, and large majority of them support a particular leader too, Well this is very interesting !


    Last edited by HAL9000 on Tue Aug 04, 2015 3:42 pm; edited 1 time in total
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by yellow knife Tue Aug 04, 2015 3:40 pm

    No ... SL should be very careful with India...It need not to antagonize no to stay closer..

    What I quote using Appolo Hospital, intervention by diplomats on business matters are not stone age...

    UNP often take hard to reverse foolish decisions throughout my life time..

    Signing peace pact with India and Norway were two such to name where we lost sovereignty status..
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by HAL9000 Tue Aug 04, 2015 3:45 pm

    I think this is one prudent decision that RW taken. This was discussed in 2002. The reason behind this was "Sethu Samudram" which could have made our 2 ports including Hambanthota redundant easily.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by yellow knife Tue Aug 04, 2015 3:52 pm

    with my experience RW always take Un-consulted decisions with short sight and often have to be reversed by a strong leader next to come..

    When he was Educational Minister he made 6 subjects for OL exam in 1988 and before that and after that there were 8 subjects..

    when he became prime minister in 2002 he almost acted like executive prime minister and signed a peace pact with Norway...

    Those days I met many UNPers who praised Ranil and said here after our boys will not be killed by LTTE and if anything happen America will save us...

    Now I meet UNPers who praise this Indian Bridge..
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by HAL9000 Tue Aug 04, 2015 4:01 pm

    http://www.dailymirror.lk/56155/can-five-hub-strategy-work-without-south-india-focus

    I do not praise or criticize people, instead I do the same on ideas and stratergies. Above article might give insight of where we are and what should be our realistic targets.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by කිත්සිරි ද සිල්වා Tue Aug 04, 2015 6:09 pm

    Not a bad idea, only if the investment needed is not so prohibitive and worthy at the end.
    UK & France have such already.
    If it is a issue of border control, they can have necessary measure erected at the entrance to each country.
    Once I travelled from Thailand to Singapore via Malaysia by train and train stops at the border post for few hours to get the issues sorted out.
    I encountered no issue and had a wonderful unexpected break at Hatyai station for a couple of hours.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by nihal123 Tue Aug 04, 2015 10:40 pm

    ඔතන නැව් යන ඇලක් හදනවට වඩා පාලමක් හදන එක හොඳයි. තමිල්නාඩු අය
    ඇලක් හදන්න සැලැස්මක් ඊට පෙර තිබුනා
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by nihal123 Fri Aug 07, 2015 9:50 am

    ලංකාවෙන් ඉන්දියාවට කෝච්චි පාරක් - යන්නේ මෙහෙමයි 2015-08-07 08:31:20
    ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුම්රියෙන් යෑමට අපට තවත් අවුරුදු කිහිපයකින් හැකි වන බව ඉන්දියාවෙන් වාර්තා වනවා.

    ඉන්දියානු රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එහි ශක්‍යතාව ඇගයුම් කරන ලෙස ඉල්ලීමක් කිරීමත් සමග මේ පිළිබඳව එරට කතාබහට ලක්ව තිබෙනවා.

    ඉන්දීය මහාමාර්ග සහ ගමනාගමනය පිළිබඳ අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් මහතා රාජ්‍ය සභාවට ලබා දී ඇති පිළිතුරක් අනුව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පාලමක් සහ මුහුද යටින් දිවෙන උමඟකින් සමන්විත වනු ඇති බවයි පැවසෙන්නේ.

    බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දක්වා ඇති මෙරට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ ද එවැනි යෝජනාවකට ශ්‍රී ලංකා රජය කැමැත්ත පල කරනු ඇති බවයි.

    දෙරට අතර දුම්රිය මාර්ගයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ශක්තියක් වනු ඇති අතර රටවල් දෙක අතර බඩු ප්‍රවාහනයට පහසුවක් වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

    මීට පෙර 1964 දී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ට චෙන්නායි නුවර සිට රාමේශ්වරම් දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාව දක්වා බෝට්ටුවකින් යාමට පහසුකම් සලසා තිබූ බවද බීබීසී සංදේශය පෙන්වා දෙනවා.

    මේවන විටත් තලෙයිමන්නාරම දක්වා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කොට අවසන් කර තිබෙනවා.

    - See more at: http://offair.nethfm.com/article/24058#sthash.efK4LTuV.dpuf
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න Empty Re: ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම එක් කරන අලුත්ම කතාව මෙන්න

    Post by Ethical Trader Fri Aug 07, 2015 9:52 am

    ලංකාවේ සිට ඉන්දියාවට දුම්රියෙන්
    අනුරාග් ෂර්මා බීබීසි හින්දි සේවය
    6 අගෝස්තු 2015

    ඉදිරි වසර කිහිපය තුලදී ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දිවෙන දුම්රිය මාර්ගයක් ඉදි කිරීම යථාර්ථයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට එහි ශක්‍යතාව ඇගයුම් කරන ලෙස ඉන්දියානු රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

    පසුගිය සඳුදා ඉන්දියානු රාජ්‍ය සභාවට ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස මෙම තොරතුර ලිඛිතව ප්‍රකාශ කරන ලද්දේ ඉන්දීය මහාමාර්ග සහ ගමනාගමනය පිළිබඳ අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් විසිනි.

    අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් පවසන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩ නැගීමට බලාපොරොත්තු වන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පාලමක් සහ මුහුද යටින් දිවෙන උමඟකින් සමන්විත වනු ඇති බවයි.

    දුම්රිය මාර්ගය තැනීමට ඉන්දියානු රජයෙන් ඉදිරිපත් වී ඇති මෙම යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් සම්මත කර ගැනීමට නියමිතයි.
    ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

    බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ මෙවන් යෝජනාවකට ශ්‍රී ලංකා රජය කැමැත්ත පල කරනු ඇති බවයි.
    ශ්‍රී ලංකා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර

    වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය මාර්ගයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ශක්තියක් වනු ඇති අතර රටවල් දෙක අතර බඩු ප්‍රවාහනයට පහසුවක් වනු ඇති බවයි.

    දැනටමත් තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කොට අවසන් බව පැවසූ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

    මුල සිටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් හෝ දුම්රිය මාර්ගයක් ඇති කිරීමේ කැමැත්තෙන් සිටි බවයි ඔහු කියා සිටියේ.

    ද්විපාර්ශ්වික සාකච්ඡා

    තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මේ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැති බවට ඉන්දීය අමාත්‍යවරයා පවසා සිටින්නේ ඇයි දැයි විමසු විට අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ රටේ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තමන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකිබවයි.

    දෙරට අතර පාලමක් ඇති කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට තනි තීරණයක් ගැනීමට නොහැකි නිසා දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තීරණයක් ගත යුතුව තිබෙන බව අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දුන්නේය.

    ඉන්දියාවෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් තමන් නොදකින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් පෙර සිටම කැමැත්තෙන් සිටි බවත් ඔහු පැවසුවේය.

    1964 දී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ට චෙන්නායි නුවර සිට රාමේශ්වරම් දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාව දක්වා බෝට්ටුවකින් යාමට පහසුකම් සලසා තිබිණ.

      Current date/time is Sat Jul 27, 2024 8:09 am