The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Kavi කවි සිතුවිලි - Page 2 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Kavi කවි සිතුවිලි - Page 2 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Kavi කවි සිතුවිලි - Page 2 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Kavi කවි සිතුවිලි - Page 2 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Kavi කවි සිතුවිලි - Page 2 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Kavi කවි සිතුවිලි - Page 2 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Kavi කවි සිතුවිලි - Page 2 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Kavi කවි සිතුවිලි - Page 2 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Kavi කවි සිතුවිලි - Page 2 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Kavi කවි සිතුවිලි - Page 2 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Kavi කවි සිතුවිලි - Page 2 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Kavi කවි සිතුවිලි - Page 2 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Kavi කවි සිතුවිලි - Page 2 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Kavi කවි සිතුවිලි - Page 2 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+12
Backstage
yaka
poor boy
sashimaal
nihal123
kass
smallville
slstock
Ukboy
serene
LSE
chinwi
16 posters

    Kavi කවි සිතුවිලි

    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by chinwi Wed Nov 26, 2014 9:12 am

    Ehema thamayi Loke hati !
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Wed Nov 26, 2014 9:14 am

    slstock wrote:Bloody hell.  Nobody remembers me now :-P for giving the start to Kavi, and Chinwi getting inspired to post this wonderful article.
    Typical sri lanka attitude. Shoo shoo .. don't want anyone of you near me

    ( this is all in good humor  )

    Very Happy Very Happy
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by slstock Wed Nov 26, 2014 9:16 am

    Yes but more prominent in Asian people ( not to me mention thambapanni people)

    chinwi wrote:Ehema thamayi Loke hati !


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by nihal123 Wed Nov 26, 2014 9:59 am

    slstock wrote:Bloody hell.  Nobody remembers me now :-P for giving the start to Kavi, and Chinwi getting inspired to post this wonderful article.
    Typical sri lanka attitude. Shoo shoo .. don't want anyone of you near me

    ( this is all in good humor  )


    Sad
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by chinwi Fri Nov 28, 2014 7:03 pm

    ඊළඟ කොටස - එළි සමය

    -------------

    එළි සමය

    එළි  සමය ගැන   දැන් අනිත් අයගේ උදව්වෙන්   ලියැවිලා නිසා පහත නැවත කෙටියෙන් ඒ ගැන සඳහන් කරමි.


    මගේ හිතට සුව  ගෙන් වූ
    ඒ   අයියගෙ නම බන් දූ

    පද දෙකේ අන්තිම අකුර සමාන නෑ.  එලි සමය වැරදියි.

    දැන් එලි සමය නිවැරදි කරමු:

    මගේ හිතට සුව   කැන් දූ
    ඒ   අයියගෙ නම බන් දූ

    "ගෙන් වූ" වෙනුවට "කැන් දූ"  දැමූ විට මේ දෙපදයේ එලි සමය හරි යනව​. අන්තිම අකුරු සමාන වෙනව​.

     "සුදු අයිය"ම  කියා කියන්න ඕන් නම් "සුදු අයියගෙ නම බන් දූ" ලෙස වෙනස් කළාම හරි.

    මගේ හිතට සුව   කැන් දූ
    සුදු අයියගෙ නම බන් දූ
    දිනේ පටන් පෙම් බැන් දූ
    ගලනව පෙම් පැණි බින් දූ

    ගීත ලියන විට නම් එලි සමය බලන්නෙ නැ. නමුත් කවියක එය වරද්දන එක අසෝබනයි.
    මේක හරියට දාන්න නම් බසේ වචන , සමාන වචන ගැන හොඳින් දැන ගෙන ඉන්න ඔන​.
    බොහෝ විට නිසඳැස් ලියන්න පෙළඹෙන්නේ ඒව බැරි අය  කියා සමහරු චෝදනා කරනව​.
    ඒත් නිසඳැස්, හයිකු කවි ආදිය වෙනස් ආරවල දේ.  තව සමහර විරිත් (තාල​) වලට ලියන කවි තියෙනව මේ රීතිය වෙනස් වන​.

    මෙහි අවසන් අකුරම නොව අවසන් පද සියල්ලමත් එක වාගේ ඒවා යොදා ගත් හැටි බලන්න​.
    එය කවියක් රස කිරීමට හේතු වෙනව​.
    කැන් දූ , බන් දූ, බැන් දූ, බින් දූ

    Hint:  මුල් දෙපදයේ කැන් දූ හා බන් දූ ලෙසින් එන නිසා   සින් දූ,  පන් දූ , බැන් දූ, බින් දූ වැනි වචන  සොයා ගෙන ඒවාට අරුතක් එන ලෙසින් ආපස්සට යමින් තමයි මේ කවි  ලිව්වෙ.  

    Note:

    මේ කවි පද දෙක නිකමට ලියපු උදාහරණයක්. ඒක  අනිත් අය විසින් නොසිතූ ලෙස රසවත් කරල හැඩ වුනා. මට අද හමු උනා පැරණි ජන කවියක්. බලන්න ළඟින් යන හැටි. අපේ ජාන වල තාම ඒ රස උරුමය  තිබිල තියෙනව නේද  ​. අපේ වැඩේට ත් ගැලපෙනව වගේ.

    එගොඩ ගොඩේ පිණි බාලා  පිණි  බින් දූ
    මෙගොඩ ගොඩේ වැහි වැහැලා දිය බින් දූ
    කැලේ   ගහක මොර ඉදිලා පැණි බින් දූ
    මලේ   අපිත්   කියමුද    අපි කවි සින් දූ


    ------------------------------------
    ඊ ළඟට තව තියෙනව එළි වැට කියල දේ කුත්.
    ඊළඟ පාඩම​ : එළි වැට
    ------------------------------------


    එළි වැට
    -------


    කලින් විස්තර කළ​ "එලි සමය" අන්තිම අකුර උනා වගේ "එලි වැට" තියෙන්නෙ මුල් පදයේ.

    හැබැයි එළිසමය වගේ නෙවි එළිවැට නැති එක​​ වරදකට වඩා   "දෝසයක්" ලෙසයි ගැනෙන්නේ.

    එළිවැට නැතුවත් කවි ලිව්වට කමක් නෑ.
    නමුත් එය හැදෙන සේ ලිව්වම  කවිය ලස්සනයි.
    හිතට එන වචන යොදා ලියල, පසුව කවිය ලස්සන කරන්න සුදුසු වචන හොයා වෙනස් කරන එක තමයි  මුලින් ලියන අය අතින් බොහෝ විට කෙරෙන්නෙ.

    ඉස්සර නියම එළි වැට උනේ හැම පෙලේම මුල් අකුර පවා සමාන උනාම​.
    නමු ත් දැන් පේලි හතරෙම මුල් පද එක වගේ උනාම ඇති කියා කියනව​.

    මේ එළිවැට හොඳින් තියෙන  ජන කවියක්

    බලේ මොටද අඟ වාලා    කියන්නේ
    ජලේ ජඹුර නොදැනද ජලයට පැන්නේ
    මලේ සුවඳ දස   අත විහිදු   වන්නේ
    ගලේ මොටද  ඉණි ඇනලා  බලන්නේ

    බලේ - ජලේ - මලේ - ගලේ

    එළිවැට සහිත කවියක් ලියා ගත්ත​  කියන්නෙ ටිකක් ආඩම්බර කමක් දැනෙන දෙයක්. තමන්  හොඳ කවි හැකියාවක් තියෙනෙ, බසේ වචන සෑහෙන දන්න කෙනෙක් බවට පත් වෙලා.  

    අද වගේ නෙවි එදා සිටි ජන කවියා මේකට බොහෝම දස්සයි. බොහෝ විටම  එළිවැට සහිත කවිම තමයි ඔවුන් ගෙන් නිමැවුනෙ.
    ඒ නිසා ඒ කවි කියන විට අමුතුම ලතාවක්  රසයක් හිතට එනව​.

    ගන රන් බඳේ දෙයි ගෝමර රුව කැටියා
    එම රන් බඳේ පිය යුරු   ඇවිදින්  සිටියා
    තුඩු රන් දිදී  බොන මුව මී රස   කැටියා
    ඉර නන් නැති දේට බඩ කකියන සැටියා

    ගන රන් - එම රන් - තුඩු රන් - ඉර නන්
    මුල් වචන දෙකම සමානව ගෙන​.

    මේ ජන කවියා තම සිත් ගත් රුව මුල් තෙපදයේ වනා හතර වනුව ඒ ලැබීමට ඉරනමෙ ලියැවී නැති  නිසා බඩ පපුව කකියන බව කියනව​.  
    අපටත් ඔහොම දේවල් වෙනව නෙ.


    මේ  1900 මුල් කාලයේ කොළඹ ජීවත් වූ කවියෙකු ගේ කවි ගැන රසවත් නිමැවුමක්.

    බසේ කිලිටිකම නැණ සිලිලින්                    දොවනා
    රැසේ සියල්ලන් හට තව පණ                     පොවනා
    දෙසේ අමුතු මිහිරක් සතුටක්                         වවනා
    කෙසේ කියැහැකිද කිවිඳුගෙ අගය                    වනා

    දිනිදා ගේ රුවන් රස් කෙඳි                        විහිදීම
    තරිඳා කරන සොමි කැළුමන්                     පැතිරීම
    බිලිඳා තුළැති කෙළි සිනහා ඉඟි                     පෑම
    කිවිඳා නිසා රසවත් වෙයි හැම                       දාම
    (කොළඹ කෙහෙල්වත්තේ ආර්.සරණසේකර)


    මේ  එළිසමය  ඇති හේන් කවියක්

    කැටලා කියන පද බොරු නැත          අසන්නේ
    පටලා ගිය අකුල් උඩ මිටි                කරන්නේ
    වටලා හැම තැන ම ගිනිමැල             ගසන්නේ
    කොටලා තීන්දුව ගස් කඳු                 බාන්නේ

    කැටලා-පටලා- වටලා-කොටලා

    මේ අන් දරේ කිව්වා යැයි කියන එළිවැට සහිත කවියක්

    වෙච්චි පලිදුවට කවුරුත් ඇද  කියනූ
    අච්චි පුච්චි දෙයකට හිත ලොබ කරනූ
    පිච්චි අතේ නැතුවට මම ඉඳ තැවෙනූ
    කොච්චි රටේ සල්ලියෙ බානයි ගෑනූ

    සල්ලිය = සත භාගය  
    ---- ----

    ඊළඟට  ය​-ව​-හ​-න් දෝශය​

    [As I requested in the 1st post Pl. do not use + Rep for this and all other unrelated stuff I write.  - Rep is allowed Smile  ]
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by yellow knife Fri Nov 28, 2014 7:17 pm

    Chinwi
    Sir

    Seniors of a nation has a duty ... that is to transfer the traditions, tacit and explicit knowledge to future generations. You are doing it at the right place..

    Jews had synagogues.. Ok ,, all tribes had assemblies.. All social gatherings had rituals...

    Our weddings were Wariga Sabas.. our funerals had speeches.. Somehow we lost these senior guidance and I doubt that the generation earlier to us became dumb and deaf

    Those who could not talk in front of a crowd just skipped that and now just a music band or dj will fill the other wise silence environment.

    Thanx Chinwi
    We really appreciate this effort
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by chinwi Fri Nov 28, 2014 7:20 pm

    yaka wrote:I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
    menna mage try 1

    MAGE HITATA SUWA KANDU
    A AIYAGE NAMA       BANDU
    MAGE ADARA HITA   RANDU
    OHU HATA DEMI AMA BINDU

    bounce  seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?

    Very nice.

    Now this is kavi sithuvili


    I use this for sinhala typing
    http://www.lexilogos.com/keyboard/sinhala.htm
    just type phonetic  in the text box. Buttons also there.
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by pathfinder Sat Nov 29, 2014 8:31 pm

    Excellent Chinwi Very Happy
    No words to say Very Happy
    Don't stop me giving + Reps Laughing
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by kass Sat Nov 29, 2014 9:12 pm

    Very good work Chinwi, these reminds me the school days when we learned kavi, but your explanations are more clear and attractive than our Sinhala sir Very Happy

    Those days I enjoyed Winalarathne Kumaragama's Ayyanayake Kavi in our text book. Could not find it to post here. Many thanks again.

    I used chinwis link above and the following link to type in sinhala.

    http://www.google.com/intl/si/inputtools/try/
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Sat Nov 29, 2014 9:13 pm

    Great Chinwi. cheers
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Sat Nov 29, 2014 9:16 pm

    chinwi wrote:
    yaka wrote:I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
    menna mage try 1

    MAGE HITATA SUWA KANDU
    A AIYAGE NAMA       BANDU
    MAGE ADARA HITA   RANDU
    OHU HATA DEMI AMA BINDU

    bounce  seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?

    Very nice.

    Now this is kavi sithuvili


    I use this for sinhala typing
    http://www.lexilogos.com/keyboard/sinhala.htm
    just type phonetic  in the text box. Buttons also there.

    Thanks for the Link.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Sat Nov 29, 2014 9:17 pm

    yellow knife wrote:Chinwi
    Sir

    Seniors of a nation has a duty ... that is to transfer the traditions, tacit and explicit knowledge to future generations. You are doing it at the right place..



    Thanx Chinwi
    We really appreciate this effort

    Well said YK.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by kass Sat Nov 29, 2014 10:43 pm

    ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

    චන්දෙකි  ළඟ         එන්නේ
    නිල් කොළ  ගහ     ගන්නේ
    මොකද්ද මේ       වෙන්නේ  
    කව්රුත් නෑ           දන්නේ


    දින ගනනයි          ගෙවුනේ
    සිය ගනින්             වැටුනේ
    ඇති හැකි අය         ගන්නේ  
    CSE හැටි               නේ

    ඔබ අප මෙය            දන්නේ
    බය නම් නෑ            වෙන්නේ
    හොඳ වෙලාව            එන්නේ
    ගන්න්නෝ ජය          ගන්නේ

    රැක දී  අපගේ              කාසිය
    ගෙන දී   සැමගේ           වාසිය
    දුරු  කල අපගේ             භීතිය
    ජය වේ අප වෙබ්           අඩ්විය
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by Ethical Trader Sun Nov 30, 2014 12:26 pm

    මාරයිනෙ. ස්තූතියි චින්වි අයියා. දිගටම කරගෙන යන්න.
    pri123
    pri123


    Posts : 63
    Join date : 2014-11-22

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by pri123 Sun Nov 30, 2014 3:13 pm

    kass wrote:ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

    චන්දෙකි  ළඟ         එන්නේ
    නිල් කොළ  ගහ     ගන්නේ
    මොකද්ද මේ       වෙන්නේ  
    කව්රුත් නෑ           දන්නේ


    දින ගනනයි          ගෙවුනේ
    සිය ගනින්             වැටුනේ
    ඇති හැකි අය         ගන්නේ  
    CSE හැටි               නේ

    ඔබ අප මෙය            දන්නේ
    බය නම් නෑ            වෙන්නේ
    හොඳ වෙලාව            එන්නේ
    ගන්න්නෝ ජය          ගන්නේ

    රැක දී  අපගේ              කාසිය
    ගෙන දී   සැමගේ           වාසිය
    දුරු  කල අපගේ             භීතිය
    ජය වේ අප වෙබ්           අඩ්විය

    ela
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by nihal123 Sun Nov 30, 2014 6:59 pm

    chinwi wrote:
    yaka wrote:I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
    menna mage try 1

    MAGE HITATA SUWA KANDU
    A AIYAGE NAMA       BANDU
    MAGE ADARA HITA   RANDU
    OHU HATA DEMI AMA BINDU

    bounce  seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?

    Very nice.

    Now this is kavi sithuvili


    I use this for sinhala typing
    http://www.lexilogos.com/keyboard/sinhala.htm
    just type phonetic  in the text box. Buttons also there.

    Thanks chinwi + with
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by chinwi Sun Nov 30, 2014 11:16 pm

    @ kass,

    thank you for the participation. Well done.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by kass Mon Dec 01, 2014 9:43 pm

    chinwi wrote:@ kass,

    thank you for the participation. Well done.


    This would not have been possible with out you. Thanks friend.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by nihal123 Tue Dec 02, 2014 5:21 am

    kass wrote:ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

    චන්දෙකි  ළඟ         එන්නේ
    නිල් කොළ  ගහ     ගන්නේ
    මොකද්ද මේ       වෙන්නේ  
    කව්රුත් නෑ           දන්නේ


    දින ගනනයි          ගෙවුනේ
    සිය ගනින්             වැටුනේ
    ඇති හැකි අය         ගන්නේ  
    CSE හැටි               නේ

    ඔබ අප මෙය            දන්නේ
    බය නම් නෑ            වෙන්නේ
    හොඳ වෙලාව            එන්නේ
    ගන්න්නෝ ජය          ගන්නේ

    රැක දී  අපගේ              කාසිය
    ගෙන දී   සැමගේ           වාසිය
    දුරු  කල අපගේ             භීතිය
    ජය වේ අප වෙබ්           අඩ්විය

    kass very good
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Tue Dec 02, 2014 8:09 am

    nihal123 wrote:
    kass wrote:ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

    චන්දෙකි  ළඟ         එන්නේ
    නිල් කොළ  ගහ     ගන්නේ
    මොකද්ද මේ       වෙන්නේ  
    කව්රුත් නෑ           දන්නේ


    දින ගනනයි          ගෙවුනේ
    සිය ගනින්             වැටුනේ
    ඇති හැකි අය         ගන්නේ  
    CSE හැටි               නේ

    ඔබ අප මෙය            දන්නේ
    බය නම් නෑ            වෙන්නේ
    හොඳ වෙලාව            එන්නේ
    ගන්න්නෝ ජය          ගන්නේ

    රැක දී  අපගේ              කාසිය
    ගෙන දී   සැමගේ           වාසිය
    දුරු  කල අපගේ             භීතිය
    ජය වේ අප වෙබ්           අඩ්විය

    kass very good

    Niyamai Kass. Keep it up. cheers
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by kass Tue Dec 02, 2014 9:45 pm

    Thanks all for encouraging me Very Happy
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by Backstage Wed Dec 03, 2014 9:09 am

    kass wrote:Thanks all for encouraging me Very Happy

    One more cheers
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Wed Dec 03, 2014 9:37 am

    චින්වි අයියෙ මේ අහන්න
    තව රස කවි අපට දෙන්න
    ඔබෙ දිරියට සවිය දෙන්න
    මටත් හිතුන කවි ලියන්න

    First ever කවි from me.
    To appreciate chinwi's effort.
    Chinwi sorry if there are any mistakes/ Pupils are still in the Kindergarten Smile
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by nihal123 Wed Dec 03, 2014 11:24 am

    serene wrote:චින්වි අයියෙ මේ අහන්න
    තව රස කවි අපට දෙන්න
    ඔබෙ දිරියට සවිය දෙන්න
    මටත් හිතුන කවි ලියන්න

    First ever කවි from me.
    To appreciate chinwi's effort.
    Chinwi sorry if there are any mistakes/ Pupils are still in the Kindergarten Smile

    නියමයි ඔොහොම යං serene

    කවි කාරයෝ පිරිලා

    Slstock මුල් කවිය කියලා පැත්තකට වුනා

    chinwi ගෙන් අහගන මමත් සිංහළ කොටනවා.

    Very Happy study
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    Kavi කවි සිතුවිලි - Page 2 Empty Re: Kavi කවි සිතුවිලි

    Post by yaka Wed Dec 03, 2014 11:39 am

    chinwi wrote:
    I use this for sinhala typing
    http://www.lexilogos.com/keyboard/sinhala.htm
    just type phonetic  in the text box. Buttons also there.

    thanks chinwi this is really helpful

      Current date/time is Sat Jul 27, 2024 12:12 pm