- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Marvin Silva's Speech 2014.10.04
(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.05, ප.ව.10.30) අවුරුද්දයි මාස දෙකක් තිස්සේ තමන්ට ඇමැති ධූරයේ වැඩ කිරීමට නොදුන් නිසා තරහක් තිඛෙන බවත් ඇමැතිකම අත් හැරදා ආණ්ඩුවෙන් ඉවත් වීමට තමා සූදානම් බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා පැවසීය. ඔහු මෙසේ කීවේ ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීමේදී තම පාක්ෂිකයන් ඉදිරියේදී ය. ඔහු ඇමැති ධූරයෙන් ඉවත් වෙනවා යි කියද්දී සාමාජිකයේ අත් පොලසන් නැගූහ. කතාව අවසානයේදී 'ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුවා ලඟා වෙනවා' යන ගීතයෙන් කොටසක් ද ගායනා කළ අතර මරුව ලඟා වන්නේ කා වෙතදැයි ඉන් ඇඟවුනේ නැත. ඇමැතිවරයා මෙසේ කීය...
''ලොකු වාහනයක් ලැබුනයි ආරක්ෂක නිලධාරීන් ලැබුනයි කියලා කටුස්සා තත්ත්වයට පත්වෙන්න හොඳ නෑ. එහෙම කටුස්සො ඉන්නවා අපේ ආණ්ඩුව ඇතුලේ. මම එහෙම චරිතයක් නොවෙයි. ජනතාවගේ අවශ්‍යතාවයන් මට ඉෂ්ඨ කරල දෙන්න බැරිනම්, ඒ ඉෂ්ඨ කිරීමට ආණ්ඩුව උදව් කරන්නේ නැතිනම් මට දීල තියෙන යාන වාහන ආරක්ෂාව මට ඕනේ නෑ. මට වාහන තියෙනවා. මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා. අවුරුද්දයි මාස 2 ක් මට වැඩ කරන්න දුන්නේ නෑ. ඒකයි මට තියෙන වේදනාව සහ තරහා. ඉදිරිකාලය තුල මේවට ආණ්ඩුව අත දෙන්නේ නැතිනම් මං මේ ආණ්ඩුවේ ඉඳලා වැඩකුත් නෑ මිත්‍රවරුනි. තමුන්නාන්සෙලා වෙනුවෙන් මං මේ කියන්නේ. ඇමැති පට්ටම ගහගෙන මට ඉන්න ඕනේ නෑ.''
''ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුව ලඟා වෙනවා...සිතු දේ නොව වෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා..'' ඇමැතිවරයා ගායනා කෙළේය.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Rajitha senarathna Speaks
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: Marvin Silva's Speech 2014.10.04
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: Marvin Silva's Speech 2014.10.04
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: Marvin Silva's Speech 2014.10.04
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28