The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
serene
sashimaal
6 posters

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by sashimaal Wed Aug 27, 2014 6:14 pm

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට 14091110

    වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.

    පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.

    මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.

    සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.

    පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ. 

    http://www.hirunews.lk/sinhala/90482
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by serene Wed Aug 27, 2014 9:43 pm

    Different opinions for this incident,
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by Backstage Thu Aug 28, 2014 10:18 am

    Yes, need more info. Lot of harassment and disrespect of women going on. If that is the case, then hats off to the sister.
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by jiggysaurus Thu Aug 28, 2014 1:06 pm

    GMNet and SLS?

    SLS went missing around the 25th.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by serene Thu Aug 28, 2014 1:51 pm

    jiggysaurus wrote:GMNet and SLS?

    SLS went missing around the 25th.


    Smile
    But in reality . No way.
    No one have the guts to raise hand against SLS. Twisted Evil Twisted Evil
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by sashimaal Thu Aug 28, 2014 2:04 pm

    In reality, SLS won't make comments like that and,
    GMNet will be begging for comments like that as that will be the best she can get Razz
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by smallville Thu Aug 28, 2014 8:06 pm

    I feel that girl went too far in this case.. Boys will be boys.. Done tell me that any of us didnt byte a gal in our youth (i mean not to a level where an embarrassment occur)

    Whatever said and done, 2 slaps would have been enough if there were genuine verbal harassment. She could have easily consulted an adult near her, especially a male if further action was to be taken or asked others to call the cops. Taking matter into her hand, she continued slapping the poor dude who kept his head down. If he had said sorry then the slapping should've been stopped.

    That was, to me, a clear third class behaviour of a gal.


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by Backstage Thu Aug 28, 2014 8:21 pm

    Small there is more to it. Check DM. He had exposed himself and masturbated near her. Other people had hit him first, this was the finishing touch.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by chinwi Thu Aug 28, 2014 11:25 pm

    ඒ කෙල්ල කේන්තිය යනකම් ම ගහන්න ඇති. මේ මිනිහ ඔක්කොම කරල බූතය වගේ බිම බලාගෙන ඉන්නකොට තව ගහන්නමයි හිතෙන්නෙ.

    මෙහෙම අය ඉන්නව . එක්තරා මානසික තත්තව කියලත් කියන්න පුලුවන්.   කාන්තා වැසිකිලිය ඉදිරිපිට එබිකම් කරමින් ඉන්න අතරේ සිදුවූ සිද්ධියක්. එය ඔහුම පිලිඅරන් තිබුන​.
    මේ වගේ අය ප්‍රති ප්‍රහාර දෙන්න යන්නෙ නැහැ. ඇත්තටම ඔහු කළ දෙයින් ඔහුටම කරදරයක් බව  ගුටි කන විට දැනුන විට ඔහේ බලාගෙන ඉන්න එක තමයි වෙන්නෙ. අපට එය අහිංසක කමක් ලෙස පෙනුනට එහි ඇති අහිංසක කමක් නෑ. මොකද මේ වගේ අයගේ යටි හිත පිලිගන්නව තමන් වැරදි බැවින් පහර කණ එක ඉරනම බව​. ඔහුගේ ඒ ලක්‍ෂණය වීඩියෝ එකේ හොඳින් පේනව​. අදාල ක්‍රියාවන් ඔහු අතින් කෙරෙන්නෙම​ ගුටි කන්න බලාගෙන​.

    අපට මෙහෙම ගුටි කණ එක දරුණු ලෙස දැනුනට මෙවන් අයට කුඩා කළ සිටම අපහරණයට ලක්වීම හා මෙවන් වැරදි වලට මිනිසුන් ගෙන් ගුටි කන එක  පුරුදු යි.   කොපමණ ගුටි කෑවත් නැවත කරනව​.
    අප විශ්වාස නොකලට බස් වල ඔෆිස්  එන අය කියන සමහර දේවල් පුදුමයි. ඔෆිස් ඇවිත් සාරිය හෝදන්න වෙන අවස්ථා තියෙනව . කොහොම ඒ දේවල් ගෑවුනාද කියා හිතා ගන්න බැහැලු.

    දැන් දින කිහිපයක් ගතවූ පසු ඔහුව කවුරුන් හෝ මෙහෙයවනව රෝහල් ගත වෙන්න​. නමුත් මේ පහරදීම නිසා කණේ ආබාධයක් ඇතිවි යැයි කියන්න බැහැ . කම්මුලට ගහන නිසා.  
    පොලීසිය විකාර නීති ක්‍රියාත්මක කරනු වෙනුවට දෙදෙනාටම අවශ්‍ය ප්‍රතීකාර හෝ සහනයන් දෙන්න දන්නෙ නැහැනේ.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by serene Fri Aug 29, 2014 6:56 am

    chinwi wrote:ඒ කෙල්ල කේන්තිය යනකම් ම ගහන්න ඇති. මේ මිනිහ ඔක්කොම කරල බූතය වගේ බිම බලාගෙන ඉන්නකොට තව ගහන්නමයි හිතෙන්නෙ.

    මෙහෙම අය ඉන්නව . එක්තරා මානසික තත්තව කියලත් කියන්න පුලුවන්.   කාන්තා වැසිකිලිය ඉදිරිපිට එබිකම් කරමින් ඉන්න අතරේ සිදුවූ සිද්ධියක්. එය ඔහුම පිලිඅරන් තිබුන​.
    මේ වගේ අය ප්‍රති ප්‍රහාර දෙන්න යන්නෙ නැහැ. ඇත්තටම ඔහු කළ දෙයින් ඔහුටම කරදරයක් බව  ගුටි කන විට දැනුන විට ඔහේ බලාගෙන ඉන්න එක තමයි වෙන්නෙ. අපට එය අහිංසක කමක් ලෙස පෙනුනට එහි ඇති අහිංසක කමක් නෑ. මොකද මේ වගේ අයගේ යටි හිත පිලිගන්නව තමන් වැරදි බැවින් පහර කණ එක ඉරනම බව​. ඔහුගේ ඒ ලක්‍ෂණය වීඩියෝ එකේ හොඳින් පේනව​. අදාල ක්‍රියාවන් ඔහු අතින් කෙරෙන්නෙම​ ගුටි කන්න බලාගෙන​.

    අපට මෙහෙම ගුටි කණ එක දරුණු ලෙස දැනුනට මෙවන් අයට කුඩා කළ සිටම අපහරණයට ලක්වීම හා මෙවන් වැරදි වලට මිනිසුන් ගෙන් ගුටි කන එක  පුරුදු යි.   කොපමණ ගුටි කෑවත් නැවත කරනව​.
    අප විශ්වාස නොකලට බස් වල ඔෆිස්  එන අය කියන සමහර දේවල් පුදුමයි. ඔෆිස් ඇවිත් සාරිය හෝදන්න වෙන අවස්ථා තියෙනව . කොහොම ඒ දේවල් ගෑවුනාද කියා හිතා ගන්න බැහැලු.

    දැන් දින කිහිපයක් ගතවූ පසු ඔහුව කවුරුන් හෝ මෙහෙයවනව රෝහල් ගත වෙන්න​. නමුත් මේ පහරදීම නිසා කණේ ආබාධයක් ඇතිවි යැයි කියන්න බැහැ . කම්මුලට ගහන නිසා.  
    පොලීසිය විකාර නීති ක්‍රියාත්මක කරනු වෙනුවට දෙදෙනාටම අවශ්‍ය ප්‍රතීකාර හෝ සහනයන් දෙන්න දන්නෙ නැහැනේ.

    Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by smallville Fri Aug 29, 2014 6:59 am

    Good point chinwi.. I didnt hear the latter story wat back was telling Mad


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty වාරියපොළ ගුටි කෑ තරුණයා රිමාන්ඩ්

    Post by sashimaal Mon Sep 01, 2014 3:22 pm

    වාරිපොළදී තරුණියකගෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයා වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ පහරදීම සිදු කළේ යැයි චෝදනා ලැබු තරුණියට වාචිකව ලිංගිකව අතවර කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ.

    වාරියපොළ සිද්ධියට අදාළව අදාළ තරුණියට වාචිකව ලිංගික අතවරයක් සිදු කළ බවට ඇය විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව එම සිද්ධියට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වාරියපොළ පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.

    අදාළ පහරදීම සිදු කළ බව කියන තරුණියද පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගැනුනා. කෙසේ වෙතත් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කෙරුණේ ඇය ඇප මත මුදාහැරීමටයි.

    http://nethfm.com/article/33063#sthash.r1WX9oaj.dpuf
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

    Post by serene Mon Sep 01, 2014 4:47 pm

    illan adagena nanawa mewata. Laughing
    Issella illan Guti Kewa. Den illagena hireta giya. Razz

      Current date/time is Sat Jul 27, 2024 7:58 pm