The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම Empty රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම

    Post by nihal123 Wed Apr 29, 2020 6:12 pm

    ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම
    April, 29, 2020

    දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ
    වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසකට බලපෑම්
    ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම 2020 දී සියයට 32කින් මන්දගාමී විය හැකියි
    සංචාරක කර්මාන්තයේ අකර්මන්‍ය ස්වභාවය බොහෝ කලක්
    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල පහළ යෑමක්
    භාණ්ඩ හා සේවා අපනයන ආදායම් පහළට
    1930 ලෝක ආර්ථික අවපාතයෙන් පසු ගෝලීය ආර්ථිකයේ දරුණුතම පසුබෑම
    වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග, එහි පැතිරීම මැඩපැවැත්වීමට උපකාරී වුවද, එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කර තිබේ. මහජනතාව සඳහා නිවාඩු ප්‍රකාශයට පත්කිරීම, ඇඳිරි නීතිය පැනවීම, මහජන සේවා සීමිතව පවත්වාගෙන යෑම සහ ගුවන්තොටුපල සහ වරාය වසා දැමීම වැනි මගීන්ගේ ගමනාගමනය සීමා කිරීමට ගනු ලැබූ වෙනත් ක්‍රියාමාර්ග මගින් ප්‍රධාන ආර්ථික අංශ කිහිපයකට බලපෑම් ඇති කරනු ඇත. සමාජයේ විශාල කොටසකට ආදායම් හා ජීවනෝපායන් අහිමිවීම සමග ඇති විය හැකි සමාජ - ආර්ථික බලපෑම ද ඉහළ යා හැකිය. ආසන්න වශයෙන් සේවා නියුක්ත පුද්ගලයින්ගෙන් සියයට 60ක් පමණ රැකියා කිරීම සහ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බැවින්, විශාල පුද්ගල සංඛ්‍යාවක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ තිබේ. ජනගහනයේ අනෙකුත් අවදානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසක් මෙම තත්ත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්වීමට ඉඩ ඇත. වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා මුල් අවස්ථාවේදීම ගන්නා ලද පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුුතු පීඩනයක් ඇති නොවුන ද, වෛරසයේ පැතිර යෑම අනපේක්ෂිත ලෙස ඉහළ ගියහොත්, එමගින් මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ සීමිත ධාරිතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

    ගෝලීය ආර්ථිකය 1930 දශකයේ ඇති වූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු දරුණුතම පසුබෑමට මුහුණ දෙමින් සිටියි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය කලාපය සහ ජපානය වැනි බොහෝ දියුණු ආර්ථිකයන් 2020 දී සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කරනු ඇත. චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ද සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම 2020 දී සියයට 32කින් පමණ මන්දගාමී විය හැකි බව ලෝක වෙළෙඳ සංවිධානය (WTO) පුරෝකථනය කරයි. ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය නිසා ඉල්ලුම දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සෘජුවම බලපෑම් ඇති විය හැකි අතර, වෛරසයේ පැතිරයෑම කෙටිකාලීන ආර්ථික බලපෑම අවම කිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් ගනු ලබන විිවිධ ක්‍රියාමාර්ග තුළින්, සැපයුම්දාම සඳහා බලපෑම් එල්ල විය හැකි අතර, එමගින් රටේ වර්තමාන හා අනාගත අපනයන ධාරිතාවට බලපෑම් ඇති විය හැක.

    පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු සංචාරක අංශය වේගයෙන් යථා තත්ත්වයට පත් වුවද, මෙම කොවිඩ්-19 වසංගතය නිසා සංචාරක අංශය බෙහෙවින් පසුබෑමට ලක් විය හැකි අතර ඉන් පසුව ද යම් දිගුකාලීන හා කල් පවතින ගැටලු සඳහා මුහුණ දීමට සිදුවනු ඇත. ගෝලීය ආර්ථිකයේ සමස්ත පසුබෑම සහ චීනය, ඉන්දියාව සහ යුරෝපය ඇතුළු ශ්‍රී ලංකාව සම්ප්‍රදායිකව සංචාරකයින් ආකර්ෂණය කරගෙන ඇති රටවල් සහ කලාපවල ආර්ථික දුෂ්කරතා සංචාරක අංශය යථා තත්ත්වයට පත්වීමට බාධා ඇති කරනු ඇත. තවද, ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් වෛරසයේ “දෙවන ව්‍යාප්තියක්“ ඇති වීමේ හැකියාවක් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන අතර එමගින්, වසංගතය තුරන් වූවායින් පසුව වුවද “සමාජ දුරස්ථතාවය“ මාස කිහිපයක් පුරා පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එබැවින් සංචාරය කිරීම හා සම්බන්ධ පාරිභෝගික ආකල්පවල සැලකිය යුතු සෘණාත්මක වෙනසක් සිදු වුවහොත් සංචාරක කර්මාන්තයේ මෙම අකර්මන්‍ය ස්වභාවය බොහෝ කලක් පවතිනු ඇත.

    ගෝලීය ආර්ථිකය සංකෝචනය වීමේ තවත් මූලික බලපෑමක් ලෙස, ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මත හිතකර බලපෑමක් ඇති කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල ද යම් පහළ යෑමක් ඇති විය හැකිය. මෑත වසරවල දී, ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් හි මූලික මූලාශ්‍ර ලෙස මැදපෙරදිග, යුරෝපා සංගමය සහ ඈත පෙරදිග ආසියාව දැක්විය හැකිය. කොවිඩ්-19 ව්‍යාප්තිය යුරෝපය සහ පෙරදිග ආසියාවට සැලකිය යුතු ලෙස බලපා ඇති අතර, මැදපෙරදිග කලාපයට මෙම වසංගතය පමණක් නොව, ගෝලීය බොරතෙල් ඉල්ලුම දුර්වල වීම සහ ඔපෙක්+ සන්ධානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර බොරතෙල් මිල හදිසියේ පහත වැටීම ද බලපා ඇත. මෙම තත්ත්වය තුළ, ඉන්ධන ආනයන පිරිවැය පහළ යෑම මගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය මත යම් හිතකර බලපෑමක් සිදු කළද, භාණ්ඩ හා සේවා අපනයන ආදායම් සහ සේවා නියුක්ති ප්‍රේෂණවල ලැබීම් හි අපේක්ෂිත පහළ යෑම විදේශීය අංශයේ ජංගම ගිණුම මත ඇති කරන සමස්ත බලපෑම 2020 දී සෘණාත්මක වනු ඇත.

    මෙම ආර්ථික දුර්වලතා මධ්‍යයේ බොහෝ රටවල් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් ක්‍රියාත්මක කළ අතර, මූල්‍ය අංශය හරහා පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ලබා දීම සහතික කිරීම සඳහා සාම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පොලී අනුපාතික පහළ මට්ටමක පැවතීම නිසා ශ්‍රී ලංකාව වැනි රටවල ණය ආපසු ගෙවීමේ ප්‍රතිමූල්‍යකරණ පිරිවැය පහළ යා හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්ගේ දක්නට ලැබෙන ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු ගලායෑම් මගින් එවැනි ධනාත්මක ප්‍රතිඵලවල බලපෑම නිශේධනය වී ඇත. කෙටිකාලීන ප්‍රාග්ධන ප්‍රවාහයන් ශ්‍රී ලංකාවේ නිරාවරණය වීම ඉතා සුළු වුවද, එමගින් අනෙකුත් නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් හි දක්නට ලැබෙන ආකාරයට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඵලදා අනුපාතික ද තියුණු ලෙස ඉහළ ගොස් ඇත. මීට අමතරව, මෙම වසංගත තත්ත්වය නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ලොව පුරා විදේශ සෘජු ආයෝජන ප්‍රවාහයන් කෙරෙහි විශාල ලෙස බලපෑම් සිදුවන අතර, එමගින් ණය නොවන ප්‍රාග්ධන ප්‍රවාහ ආකර්ෂණ්‍ය කර ගැනීමට ශ්‍රී ලංකාවේ අවස්ථාවන්ට ද කෙටිකාලීන වශයෙන් අහිතකර ලෙස බලපානු ඇත.

    එබැවින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වන අතිරේක මූල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව, විවිධ සෘජු හා වක්‍ර මාර්ග ඔස්සේ කොවිඩ්-19 වසංගතය ආර්ථික වර්ධනය කෙරෙහි පෙර පැවති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, මෙම වසර තුළ දී අහිතකර ලෙස බලපානු ඇත. ඒ අනුව, මැදි කාලීනව ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට ළඟා වීමට පෙර මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2020 වසරේ දී සියයට 1.5ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (28) දින ප්‍රකාශයට පත්කරන ලද 2019 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

      Current date/time is Sun Sep 01, 2024 8:07 am