The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesTue Sep 22, 2020 1:31 pmThe Invisible
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
Plantation Sector UpdatesMon Aug 24, 2020 10:00 amserene
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
HAYC - HaycarbFri Aug 14, 2020 10:15 amBeta
Tokyo CementThu Aug 13, 2020 11:45 pmThe Invisible
LOLC HoldingsWed Aug 12, 2020 3:52 pmThe Invisible
SLTL.NWed Aug 12, 2020 11:06 amThe Invisible
Gota's EraTue Aug 04, 2020 8:49 amyellow knife
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

on Sun Feb 02, 2020 12:40 am
Message reputation : 100% (1 vote)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
01/02/2020 BY SRI LANKA BRIEF
රජයට අයත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමෙහි ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර් බස් ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට පෙරොන්දු වී පසුව ඩොලර් අවම වශයෙන් මිලියන දෙකක් ලබා දුන් බවට විදෙස් අධිකරණයක් ඉදිරියේ ඇති ලියැවිලි මගින් පෙන්වන බව අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඩොලර් මිලියන දෙක ගෙවා ඇත්තේ ඒ වෙනුවෙන්ම බෘනායි හි පිහිටුවන ලද ‘ව්‍යාජ සමාගමකට ය.

2011 ජුලි 01 සිට 2015 ජුනි දක්වා කාලය තුළ එයාර් බස් සමාගම මෙම ගෙවීම කර ඇත.

මතභේදයට ලක් වූ මෙම මිලදී ගැනීම සඳහා ගුවන් යානා 14 ක් ඇණවුම් කරන ලද අතර, එයාර් බස් සමඟ අතරමැදියකු ‌‌ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බව අධිකරණය හමුවේ ගොනු කර ඇති වාර්තාවන්හි දැක්වේ.

2013 දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරියකුගේ බිරිඳ සිය ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස එයාර් බස් සමාගම ඇතුල් කර ගෙන තිබේ. එසේ නමුත් ඇයට අදාළ විිශය ගැන කිසිදු දැනුමක් තිබී නැත.

එකී අතරමැදි සමාගමට එයාර් බස් නිලධාරීන් විසින් ඩොලර් මිලියන 16.84 ක් දක්වා ලබා දී තිමට පොරොන්දු වී ඇත්තේ “එයාර් බස්” ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට සහ අමතර ගුවන් යානා 4 ක් බද්දට ගැනීමට රජයට බලපෑම් කිරීම සඳහා ය.

නමුත් පසුව අතරමැදි සමාගමට ගෙවා ඇත්තේ මිලියන 16.84 න් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් පමණි.

2013 මාර්තු 29 වන දින එයාර් බස් විසින් A330 ගුවන් යානා 6 ක්, A350 ගුවන් යානා 4 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4 ක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි.

2015 න් පසු ශ්‍රී ලංකාව එම ගුවන් යානා ගනුදෙනුව අවලංගු කළ අතර ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සඳහා ද දඩ ගෙවීමට එකඟ විය.

එයාර්බස් විසින් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනයෙන් මෙම මිලදී ගැනීම සැපයීම පිනිස ණය ඉල්ලා ඇති අතර එය අතර මැදි නියෝජිතයාට ගෙවීම පිළිබඳව කනස්සල්ල පත්ව ඒම මුල්‍ය සමාගම ඊට එක නොවීය.

“කොමිස් ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය වසං කිරීම පිනිස එයාර් බස් නිලධාරීන් ඇයගේ නම සහ ලිංගිකත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය රවටා තිබේ.

‍මිලට ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ ‌ඩොලර් මිලියනයක් ද ශ්‍රී ලාංකික ගුවන් සේවය විසින් බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද අතරමැදියාට ‌කොමිස් ‌ලෙස වීමට එකඟ වී තිබීී ඇත.

2015 ඔක්තෝම්බර් 30 වන දින අතරමැදියා සමඟ එයාර් බස් සමාගම තවත් ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රීලංකන් එදිනට පෙර කිසිදු තරඟකාරී ගුවන් යානයක් මිල දී නොගන්නේ නම් අතරමැදියා ට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලබා දීමට එකඟ වී තිබේ.

එයාර් බස් සමාගම විවිධ ගුවන් සමාගම්වලට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණය පවත්වා වන ලද්දේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ එක්සත් ජනපද බලධාරීන් විසිනි.

ශ්‍රී ලංකන් සමාගම වෙත කොමිස් ගෙවීම පිළිබඳ පරීක්ෂණය එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විසින් සිදු කරන ලදී.

මෙම සමස්ත පරීක්ෂනයේ ප්‍රතිපලයක් වශයෙන් වරද පිළිගත් එයාර් බස් සමාගම විසින් එක්සත් රාජධානියට යූරෝ මිලියන 991 ක්, ප්‍රංශයට ඇමරිකානු ඩොලර් බිලියන 2.06 ක් සහ එක්සත් ජනපදයට ඩොලර් මිලියන 557 ක් හෝ යුරෝ බිලියන 3.6 ක් ගෙවීමට එකඟ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රි ලංකාවේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබීසේකරේ මෙසේ පවසා තිබේ

“ප්‍රසම්පාදන ක්‍රියාවලියට දූෂිත බව දැන් සාක්ෂි වලින් පෙනී යන හෙයින්, ශ්‍රී ලංකාවට සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් එයාර් බස් සහ එහි නියෝජිතයින් වගකිව යුතු බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල එයාර් බස් සහ එහි නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් දූෂිත හා සූරාකන ව්‍යාපාරික භාවිතයන් සංකේතවත් කරයි. ”

(ඉකොනෙමි නෙකස්ට් සහ වෙනත් පුවත්පත් අසුරෙනි. ඍජු පරිවර්ථනයක් නොවේ.)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8663
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

on Sun Feb 02, 2020 1:00 pm
Message reputation : 100% (2 votes)
Like everything else in this country, the truth will never be known and no action will be taken against those who have broken rules either.
That is the sad reality. Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

on Mon Feb 03, 2020 8:02 pm
Message reputation : 100% (1 vote)
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙලෙස උපදෙස් ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.
avatar
malanp
Posts : 515
Join date : 2014-03-04

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

on Tue Feb 04, 2020 11:52 am
Message reputation : 100% (1 vote)
Big people looted Billions , small men hanged onto millions..

Kapila Chandrasena is a small fish, what about big fish?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8663
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

on Tue Feb 04, 2020 12:53 pm
Message reputation : 100% (1 vote)
Rags to riches.
Bag boy to Dollar millionaire in ten years.  Shocked
You do the maths. Very Happy
malanp wrote:Big people looted Billions , small men hanged onto millions..

Kapila Chandrasena is a small fish, what about big fish?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum