The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

    Post by nihal123 Sun Feb 02, 2020 12:40 am

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
    01/02/2020 BY SRI LANKA BRIEF
    රජයට අයත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමෙහි ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර් බස් ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට පෙරොන්දු වී පසුව ඩොලර් අවම වශයෙන් මිලියන දෙකක් ලබා දුන් බවට විදෙස් අධිකරණයක් ඉදිරියේ ඇති ලියැවිලි මගින් පෙන්වන බව අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කරයි.

    මෙම ඩොලර් මිලියන දෙක ගෙවා ඇත්තේ ඒ වෙනුවෙන්ම බෘනායි හි පිහිටුවන ලද ‘ව්‍යාජ සමාගමකට ය.

    2011 ජුලි 01 සිට 2015 ජුනි දක්වා කාලය තුළ එයාර් බස් සමාගම මෙම ගෙවීම කර ඇත.

    මතභේදයට ලක් වූ මෙම මිලදී ගැනීම සඳහා ගුවන් යානා 14 ක් ඇණවුම් කරන ලද අතර, එයාර් බස් සමඟ අතරමැදියකු ‌‌ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බව අධිකරණය හමුවේ ගොනු කර ඇති වාර්තාවන්හි දැක්වේ.

    2013 දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරියකුගේ බිරිඳ සිය ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස එයාර් බස් සමාගම ඇතුල් කර ගෙන තිබේ. එසේ නමුත් ඇයට අදාළ විිශය ගැන කිසිදු දැනුමක් තිබී නැත.

    එකී අතරමැදි සමාගමට එයාර් බස් නිලධාරීන් විසින් ඩොලර් මිලියන 16.84 ක් දක්වා ලබා දී තිමට පොරොන්දු වී ඇත්තේ “එයාර් බස්” ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට සහ අමතර ගුවන් යානා 4 ක් බද්දට ගැනීමට රජයට බලපෑම් කිරීම සඳහා ය.

    නමුත් පසුව අතරමැදි සමාගමට ගෙවා ඇත්තේ මිලියන 16.84 න් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් පමණි.

    2013 මාර්තු 29 වන දින එයාර් බස් විසින් A330 ගුවන් යානා 6 ක්, A350 ගුවන් යානා 4 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4 ක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි.

    2015 න් පසු ශ්‍රී ලංකාව එම ගුවන් යානා ගනුදෙනුව අවලංගු කළ අතර ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සඳහා ද දඩ ගෙවීමට එකඟ විය.

    එයාර්බස් විසින් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනයෙන් මෙම මිලදී ගැනීම සැපයීම පිනිස ණය ඉල්ලා ඇති අතර එය අතර මැදි නියෝජිතයාට ගෙවීම පිළිබඳව කනස්සල්ල පත්ව ඒම මුල්‍ය සමාගම ඊට එක නොවීය.

    “කොමිස් ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය වසං කිරීම පිනිස එයාර් බස් නිලධාරීන් ඇයගේ නම සහ ලිංගිකත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය රවටා තිබේ.

    ‍මිලට ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ ‌ඩොලර් මිලියනයක් ද ශ්‍රී ලාංකික ගුවන් සේවය විසින් බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද අතරමැදියාට ‌කොමිස් ‌ලෙස වීමට එකඟ වී තිබීී ඇත.

    2015 ඔක්තෝම්බර් 30 වන දින අතරමැදියා සමඟ එයාර් බස් සමාගම තවත් ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රීලංකන් එදිනට පෙර කිසිදු තරඟකාරී ගුවන් යානයක් මිල දී නොගන්නේ නම් අතරමැදියා ට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලබා දීමට එකඟ වී තිබේ.

    එයාර් බස් සමාගම විවිධ ගුවන් සමාගම්වලට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණය පවත්වා වන ලද්දේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ එක්සත් ජනපද බලධාරීන් විසිනි.

    ශ්‍රී ලංකන් සමාගම වෙත කොමිස් ගෙවීම පිළිබඳ පරීක්ෂණය එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විසින් සිදු කරන ලදී.

    මෙම සමස්ත පරීක්ෂනයේ ප්‍රතිපලයක් වශයෙන් වරද පිළිගත් එයාර් බස් සමාගම විසින් එක්සත් රාජධානියට යූරෝ මිලියන 991 ක්, ප්‍රංශයට ඇමරිකානු ඩොලර් බිලියන 2.06 ක් සහ එක්සත් ජනපදයට ඩොලර් මිලියන 557 ක් හෝ යුරෝ බිලියන 3.6 ක් ගෙවීමට එකඟ වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රි ලංකාවේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබීසේකරේ මෙසේ පවසා තිබේ

    “ප්‍රසම්පාදන ක්‍රියාවලියට දූෂිත බව දැන් සාක්ෂි වලින් පෙනී යන හෙයින්, ශ්‍රී ලංකාවට සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් එයාර් බස් සහ එහි නියෝජිතයින් වගකිව යුතු බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල එයාර් බස් සහ එහි නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් දූෂිත හා සූරාකන ව්‍යාපාරික භාවිතයන් සංකේතවත් කරයි. ”

    (ඉකොනෙමි නෙකස්ට් සහ වෙනත් පුවත්පත් අසුරෙනි. ඍජු පරිවර්ථනයක් නොවේ.)
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

    Post by කිත්සිරි ද සිල්වා Sun Feb 02, 2020 1:00 pm

    Like everything else in this country, the truth will never be known and no action will be taken against those who have broken rules either.
    That is the sad reality. Embarassed
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

    Post by nihal123 Mon Feb 03, 2020 8:02 pm

    ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

    2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙලෙස උපදෙස් ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

    Post by malanp Tue Feb 04, 2020 11:52 am

    Big people looted Billions , small men hanged onto millions..

    Kapila Chandrasena is a small fish, what about big fish?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක් Empty Re: 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

    Post by කිත්සිරි ද සිල්වා Tue Feb 04, 2020 12:53 pm

    Rags to riches.
    Bag boy to Dollar millionaire in ten years.  Shocked
    You do the maths. Very Happy
    malanp wrote:Big people looted Billions , small men hanged onto millions..

    Kapila Chandrasena is a small fish, what about big fish?

      Current date/time is Sun Oct 06, 2024 1:26 pm