The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට Empty බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

    Post by nihal123 Tue Jan 21, 2020 2:57 pm



    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබෙනවා.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීමට පියවර ගත යුතු බවයි මෙහිදී කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ.

    මෙහිදී සභාව අමතමින් කථානායකවරයා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ,

    පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව‍ වෙත මේ වන විට ලැබී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේදී සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව විමර්ශනය කර ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව පිළියෙල කරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස මන්ත්‍රීවරයන් බොහෝ දෙනෙකු විසින් 2020 ජනවාරි 03 වැනි දින සභාගර්භයේදී සහ ඉන් පිටතදීත් දිගින් දිගටම කරන ලද ඉල්ලීම්ද, 2020 ජනවාරි 13 වැනි දින පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා දේශපාලන පක්ෂවල නියෝජිතවරයන් මා සමඟ පැවති රැස්වීමේදී කරන ලද ඉල්ලීම් ද, සැලකිල්ලට භාජනය කර ඒ සම්බන්ධව මාගේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට මම අදහස් කරමි.

    2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2016 වර්ෂයේදී සිදු කරන ලද විමර්ශනයේදී, එකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකොට ඒ තුළින් රජයට සිදුවූ නිශ්චිත අලාභය හෝ පාඩුව කොපමණද යන්න සොයාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් නිර්දේශ ලබාදී තිබුණි.

    ඉන් අනතුරුව, මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනයන් සිදු කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව “වෝහාරික විගණනයක්” සිදු කිරීමට කටයුතු කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වාර්ෂික වාර්තාව සහ එකී ගිණුම් පිළිබඳ නිරීක්ෂණයන් පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාව විසින් සලකාබලන ලද අවස්ථාවේදී, මෙම වෝහාරික විගණනය පැවැත්වීම හා ඊට සම්බන්ධ කටයුතු, එහි ක්‍රියාදාමයන් සහ ඊට වැයවන පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කාරක සභාව හමුවේ විස්තරාත්මකව කරුණු දැක්වීම් ද සිදුකරන ලද බව අනාවරණය කරගන්නා ලදී.

    එවැනි විගණනයක් සිදුකිරීම සම්බන්ධව විශේෂ නිපුණතාවයක් හා සුදුසුකම් ඇති ජාත්‍යන්තර පාර්ශ්වයක් විසින් සිදුකරන ලද එම වෝහාරික විගණනයට අදාළ අවසන් වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී තිබූ අතර එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එකී කාරක සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමට අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව පැවැත්වෙන සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාදාමයන්ට අගතියක් නොවන අයුරින් එකී කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීම සඳහා එම වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

    ඉන් අනතුරුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට කටයුතු සූදානම් කර තිබූ නමුදු, 2019.12.02 දින අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය, වාරාවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රියාත්මකවීම අහෝසි විය.

    අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නැවත ස්ථාපිත කොට එම කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවීමට ඉඩකඩ ඇති බැවින් එකී කාරක සභාව ක්‍රියාත්මකව නොපවතින මෙම කාලය තුළ එවැනි කාරක සභාවන්හි භාරකරු ලෙස මා වෙත පැවරී ඇති බලතල සහ වගකීම්, මා විසින් මෙහිදී සැලකිල්ලට භාජනය කරන ලදී.

    ඒ අනුව, විශේෂයෙන් මහජන මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද, විශේෂයෙන්ම ඒ සම්බන්ධව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සතු බලතලද සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 136 ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල මෙන්ම පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් කිසිදු බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අවධාරණය කරමින් මාගේ පූර්වගාමී, හිටපු කථානායක ගරු අනුර බණ්ඩාරනායක මහතා විසින් ලබාදෙන ලද ‍ඓතිහාසික තීරණයද මෙහිලා විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරන ලදී.

    එලෙසම, මෙම වෝහාරික වාර්තාව පිළියෙල කිරීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීමට විශාල පිරිවැයක් දරා ඇති බැවින් මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීමට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමන්ලා වෙත ලබාදීම යෝග්‍ය බව මම විශ්වාස කරමි.

    තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව ප්‍රකාරව තොරතුරු වෙත ප්‍රවේශවීමේ මූලික අයිතිවාසිකම කෙරෙහිද ම’විසින් මෙහිදී අවධානය යොමු කරන ලද බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

    ඊට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව වූ “වෝහාරික විගණන වාර්තාව” අද දින සභාගත කිරීම යෝග්‍ය බවට මම තීරණය කරමි.

    තවද, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව දැනටමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භවීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් හා නීත්‍යානුකූල තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින්, එකී අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට බාධාවක් හෝ බලපෑමක් සිදුවීමට අවකාශයක් ඇති නොවන බව මාගේ විශ්වාසයයි.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට Empty Re: බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

    Post by nihal123 Fri Jan 24, 2020 6:57 am

    වෝහාරික විගණන 5කට වැය වූ මුදල මිලියන 275ක් - මහ බැංකුව කියයි
    fShare
    මාධ්‍ය වාර්තාවල විවිධ අගයන් සඳහන් වුවද මහ බැංකුව විසින් ආරම්භ කළ වෝහාරික විගණන පහ සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 275 ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එම වෝහාරික විගණනයන් ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කරුණු පැහැදිලි කිරීමක මෙසේද සඳහන් වේ.

    වෝහාරික විගණනයන් පිළිබඳව මාධ්‍ය තුළ පළ වූ සමහර සාවද්‍ය තොරතුරු හේතුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් පහත කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

    අ) 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්‍ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන්ද, අනෙකුත් විගණන වාර්තා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තා මගින් පසුගිය වසර කිහිපය තුළ දී අනාවරණය වූ කරුණු ද සලකා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ සහ නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගනිමින් වෝහාරික විගණන හයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.

    ආ) වෝහාරික විගණන පහක් සඳහා වූ ප‍්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩල උපදේශක ප‍්‍රසම්පාදන කමිටුවක් මගින් සිදු කරන ලද අතර, එම විගණන කටයුතු පිළිබඳ කොන්ත‍්‍රාත්තු වෝහාරික විගණන පිළිබඳ ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් වෙත අමාත්‍ය මණ්ඩල අනුමැති ඇතිව ප‍්‍රදානය කෙරිණි.

    ඇ) මෙලෙස ආරම්භ කරන ලද වෝහාරික විගණන හයෙන් වෝහාරික විගණන පහක් දැනට අවසන් කර ඇත. මාධ්‍ය වාර්තාවල විවිධ අගයන් සඳහන් වුවද මෙම වෝහාරික විගණන පහ සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 275 ක් වේ.

    ඈ) මේ වන විට හය වන වෝහාරික විගණනයෙහි ප‍්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට Empty Re: බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

    Post by nihal123 Fri Jan 24, 2020 7:05 am

    2005 – 2015 බැඳුම්කර වලින් රජයට වූ පාඩුව රු. කෝටි 1047ක්

    ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවේ ඇතැම් කොටස් අඩුවීමේ වගකීම කථානායකවරයාට පවරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළා.

    ඊට පිළිතුරු දෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

    “එතෙන්දි ඒගොල්ලො කිව්වා මහබැංකුවෙන් ලියුමක් දුන්නා කියලා, ඒ ලියුමෙ කියලා තියෙනවා කියලා ඇමුණුම් ටික දෙන්න නම් නීතිපතිවරයාගේ අනුමැතියක් අවශ්‍යයයි කියලා. එතැනයි ගැටළුව තියෙන්නෙ.

    මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙන් පවසා සිටියා.

    2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදලක් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී.

    2015 සිදු වූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුවට එවකට පැවති රජය වගකිවයුතු සේම 2005 සිට 2015 දක්වා සිදුකර ඇති රුපියල් මිලියන 10,470ක් පමණ වූ රජයට සිදු වූ පාඩුවට එවකට ජනපති මෙන්ම අගමැතිවරයාද, මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාද වගකිවයුතු බව ජනතා අදහසයි

    http://newshub.lk/2020/01/23/the-loss-to-the-government-from-the-bonds-of-2005-2015-was-rs-1047-crores/

      Current date/time is Sun Sep 01, 2024 6:38 am